Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    Google Loon ඕනෙ නැහ. ADSL ලයින්වල data limit එක අයින් කරල දෙන්න. කේබල් ලයින්වල limit එක අයින් කලේ පුද්ගලික සමාගම්වලට 4G බිස්නස් වැඩි කරන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    කේබල් ලයින්වල limit එක අයින් කලේ පුද්ගලික සමාගම්වලට 4G බිස්නස් වැඩි කරන්න.

    Mokadda ban me harupe? Mokeda limit ain karala tiyenne? Lankaweda?