Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google_වැඩ_කෑලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Search එකෙන් දාන්න පුළුවන් වැඩ කෑලි මෙන්න..!!

දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැන හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.)

ඔබ සාමාන්‍යෙයන් Search කරන්න ගන්න Search Bar එකේම පොඩි පොඩි වචන කිහිපයක් type කරලා කරන්න පුළුවන් දේවල් තමයි පහතින් තියෙන්නේ.

1.) Google Timer එකක් විදියට use කරන්න පුළුවන්.

2.) Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.

3.) ඩොලර් රුපියල් වලට හරවන්නත් පුළුවන්. ඩොලර් විතරක් නෙවෙයි ඕනම මුදලක් පුළුවන්.

4.) චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.

5.) TV shows විකාශය වන දවස්. ( ලංකාවේ ඒවා ගැන ඉතින් කියන්න ඕන නෑනේ..)

6.) ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත.

7.) ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැනත් දැනගන්න පුළුවන්.

8.) ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.

9.) ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.

10.) විවිධ සමාගම් වල මුල් පුටු ගැනත් හොයලා බලන්න.

11.) “do a barrel roll” කියලා type කරලාම බලන්න මොකද වෙන්නේ කියලා.

12.) පොඩ්ඩක් ඇලවෙලා බලන්න “tilt” කියලා type කරන්න.

13.) “recursion” කියන්නේ නැවත නැවත වෙනවා කියන එක නේ. ඒක type කරලා බලන්න. කොච්චර හරියට type කරත් නැවත නැවත “Did you mean recursion” කියලා ඒවි.

14.) Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි.

15.) Define Anagram කියලා සෙවුවත් ඒකම වේවි.

16.) “Festivus” කියලා type කරොත් ඇලුමිනියම් බාර් එකක් දැකගන්නට පුළුවන් වේවි.

17.) “Zerg Rush” කියලා type කරලා බ්‍රව්සර් එකෙන්ම play කරන්න පුළුවන් සරල game එකක් play කරන්නත් පුළුවන්.

18.) වචනයක තේරුමත් එක්ක ඒ වචනය හැදුන හැටි, ඉතිහාසය ගැන එහෙමත් Google දන්නවා.

19.) කෑම ජාතියක් තෝරගන්න බැරිද? Google Search කරලා බලන්න.

20.) “Google in 1998″ කියලා type කරලා Google 1998 දී තිබුන විදිය බලාගන්න පුළුවන්.

උපුටා ගැනීම:http://syco.me/2014/07/16/google-search-tricks/

හොදයි නම් සලකල යන්න..

[QUOTE="raveenrdk, post: 16940017, member: 145449"] [COLOR="Red"][SIZE="5"][FONT="Comic Sans MS"]Google Search එකෙන් දාන්න පුළුවන් වැඩ කෑලි මෙන්න..!![/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/Google-fun-tricks.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"][FONT="Comic Sans MS"]දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැන හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.) ඔබ සාමාන්‍යෙයන් Search කරන්න ගන්න Search Bar එකේම පොඩි පොඩි වචන කිහිපයක් type කරලා කරන්න පුළුවන් දේවල් තමයි පහතින් තියෙන්නේ.[/FONT][/SIZE][/COLOR] [FONT="Comic Sans MS"][COLOR="Red"][SIZE="4"]1.) Google Timer එකක් විදියට use කරන්න පුළුවන්.[/SIZE][/COLOR][/FONT] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/set-timer.png[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]2.) Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/calculator.png[/IMG] [COLOR="Red"][SIZE="4"][FONT="Comic Sans MS"]3.) ඩොලර් රුපියල් වලට හරවන්නත් පුළුවන්. ඩොලර් විතරක් නෙවෙයි ඕනම මුදලක් පුළුවන්.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/dodsds.png[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]4.) චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/dfdfds.png[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]5.) TV shows විකාශය වන දවස්. ( ලංකාවේ ඒවා ගැන ඉතින් කියන්න ඕන නෑනේ..)[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks5.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]6.) ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks6.jpg[/IMG] [SIZE="4"][COLOR="red"][FONT="Comic Sans MS"]7.) ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැනත් දැනගන්න පුළුවන්.[/FONT][/COLOR][/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks7.jpg[/IMG] [SIZE="4"][COLOR="red"][FONT="Comic Sans MS"]8.) ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.[/FONT][/COLOR][/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks8.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]9.) ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/sunrise.png[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]10.) විවිධ සමාගම් වල මුල් පුටු ගැනත් හොයලා බලන්න.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks10.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]11.) “do a barrel roll” කියලා type කරලාම බලන්න මොකද වෙන්නේ කියලා.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks11.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]12.) පොඩ්ඩක් ඇලවෙලා බලන්න “tilt” කියලා type කරන්න.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks12.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]13.) “recursion” කියන්නේ නැවත නැවත වෙනවා කියන එක නේ. ඒක type කරලා බලන්න. කොච්චර හරියට type කරත් නැවත නැවත “Did you mean recursion” කියලා ඒවි.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks13.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]14.) Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි. [/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks14.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]15.) Define Anagram කියලා සෙවුවත් ඒකම වේවි.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks15.jpg[/IMG] [SIZE="4"][COLOR="red"][FONT="Comic Sans MS"]16.) “Festivus” කියලා type කරොත් ඇලුමිනියම් බාර් එකක් දැකගන්නට පුළුවන් වේවි.[/FONT][/COLOR][/SIZE] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks16.jpg[/IMG] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="red"]17.) “Zerg Rush” කියලා type කරලා බ්‍රව්සර් එකෙන්ම play කරන්න පුළුවන් සරල game එකක් play කරන්නත් පුළුවන්.[/COLOR][/SIZE][/FONT] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks18.gif[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]18.) වචනයක තේරුමත් එක්ක ඒ වචනය හැදුන හැටි, ඉතිහාසය ගැන එහෙමත් Google දන්නවා.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks19.jpg[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]19.) කෑම ජාතියක් තෝරගන්න බැරිද? Google Search කරලා බලන්න.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/rice-vs-br.png[/IMG] [COLOR="red"][SIZE="4"][FONT="Comic Sans MS"]20.) “Google in 1998″ කියලා type කරලා Google 1998 දී තිබුන විදිය බලාගන්න පුළුවන්.[/FONT][/SIZE][/COLOR] [IMG]http://syco.me/wp-content/uploads/2014/07/google-hacks21.gif[/IMG] [SIZE="4"][COLOR="Blue"]උපුටා ගැනීම:[url]http://syco.me/2014/07/16/google-search-tricks/[/url][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"][FONT="Comic Sans MS"]හොදයි නම් සලකල යන්න..:yes::yes:[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom