Google_වැඩ_කෑලි

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    Google Search එකෙන් දාන්න පුළුවන් වැඩ කෑලි මෙන්න..!!

    Google-fun-tricks.jpg


    දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැන හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.)

    ඔබ සාමාන්‍යෙයන් Search කරන්න ගන්න Search Bar එකේම පොඩි පොඩි වචන කිහිපයක් type කරලා කරන්න පුළුවන් දේවල් තමයි පහතින් තියෙන්නේ.




    1.) Google Timer එකක් විදියට use කරන්න පුළුවන්.

    set-timer.png



    2.) Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.

    calculator.png



    3.) ඩොලර් රුපියල් වලට හරවන්නත් පුළුවන්. ඩොලර් විතරක් නෙවෙයි ඕනම මුදලක් පුළුවන්.

    dodsds.png



    4.) චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.

    dfdfds.png



    5.) TV shows විකාශය වන දවස්. ( ලංකාවේ ඒවා ගැන ඉතින් කියන්න ඕන නෑනේ..)

    google-hacks5.jpg



    6.) ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත.

    google-hacks6.jpg



    7.) ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැනත් දැනගන්න පුළුවන්.

    google-hacks7.jpg



    8.) ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.

    google-hacks8.jpg



    9.) ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.

    sunrise.png



    10.) විවිධ සමාගම් වල මුල් පුටු ගැනත් හොයලා බලන්න.

    google-hacks10.jpg



    11.) “do a barrel roll” කියලා type කරලාම බලන්න මොකද වෙන්නේ කියලා.

    google-hacks11.jpg



    12.) පොඩ්ඩක් ඇලවෙලා බලන්න “tilt” කියලා type කරන්න.

    google-hacks12.jpg




    13.) “recursion” කියන්නේ නැවත නැවත වෙනවා කියන එක නේ. ඒක type කරලා බලන්න. කොච්චර හරියට type කරත් නැවත නැවත “Did you mean recursion” කියලා ඒවි.

    google-hacks13.jpg



    14.) Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි.


    google-hacks14.jpg



    15.) Define Anagram කියලා සෙවුවත් ඒකම වේවි.

    google-hacks15.jpg



    16.) “Festivus” කියලා type කරොත් ඇලුමිනියම් බාර් එකක් දැකගන්නට පුළුවන් වේවි.

    google-hacks16.jpg



    17.) “Zerg Rush” කියලා type කරලා බ්‍රව්සර් එකෙන්ම play කරන්න පුළුවන් සරල game එකක් play කරන්නත් පුළුවන්.

    google-hacks18.gif



    18.) වචනයක තේරුමත් එක්ක ඒ වචනය හැදුන හැටි, ඉතිහාසය ගැන එහෙමත් Google දන්නවා.

    google-hacks19.jpg



    19.) කෑම ජාතියක් තෝරගන්න බැරිද? Google Search කරලා බලන්න.

    rice-vs-br.png



    20.) “Google in 1998″ කියලා type කරලා Google 1998 දී තිබුන විදිය බලාගන්න පුළුවන්.

    google-hacks21.gif




    උපුටා ගැනීම:http://syco.me/2014/07/16/google-search-tricks/

    හොදයි නම් සලකල යන්න..:yes::yes: