gopro camera buy...

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    Go Pro wala Jathi thiyenawa machan. Parissamen balala ganin. Samahara GoPro walata water proof casing ona wathurata daanna.
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    menna doller 2i

    Look what I found on AliExpress
    http://s.aliexpress.com/qIfae6vE

    boru salli wiyadam nokara meka
    ganin ban

    මේක ෆෝන් එකට දාල වතුර ඇතුලේ හොද ෆොටෝ සෙට් එකක් ගන්න පුළුවන්ද බන් ? වතුරේ ෆොටෝ ගහන කැමරා වල ඒකටම ගැලපෙන ලෙන්ස් එනවද ?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Uba gopro ekak gatthada?

    keeyak unada?

    Video editing lokuwat abri num gopro ekak ganna eka thama hodama..unge gopro studio tool eken sirawat final video eka hadaganna puluwan loku knowledge ekak nathi kenekuta
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Uba gopro ekak gatthada?

    keeyak unada?

    Video editing lokuwat abri num gopro ekak ganna eka thama hodama..unge gopro studio tool eken sirawat final video eka hadaganna puluwan loku knowledge ekak nathi kenekuta

    ගත්ත මචන්

    ඔව් ඇප් එක දාගෙන ඉන්නේ පෝන් එකෙන්ම එඩිට් කරන්න පුළුවන් තැන්ක්ස්
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    ගත්ත මචන්

    ඔව් ඇප් එක දාගෙන ඉන්නේ පෝන් එකෙන්ම එඩිට් කරන්න පුළුවන් තැන්ක්ස්

    vdo ekak dapanko balanna.mokakda machan umba gatta gopro eka?
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    උබ බජට් යනවනම් YI එකේ ඇක්ශන් කැමරා හොදයි...තව අපේ කොට නිහාල් ඔය ගැන දන්නවා..උගෙන අහපන්