Gopro hero 7?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මචංලා මම Gopro hero 7 silver එක ගන්න කියලා බැලුවේ.? :yes:
    Silver එක හොඳයි ද බං? :oo:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    ඉඳකිං එකෙක් නෑ
    වැලක් ගැන කිව්ව නම් එයි ගාල කඩාගෙන
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    option නෑනේ බන් බලපං යු ටුබ් එකේ ඇති ඕනි තරම් කම්පෙයා කරලා උබම බලල තීරණය කරහන්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    option නෑනේ බන් බලපං යු ටුබ් එකේ ඇති ඕනි තරම් කම්පෙයා කරලා උබම බලල තීරණය කරහන්

    මාත් YouTube දැක්ක පාර තමයි අහන්න හිතුනෙ බං
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man gawa black ekak tiyenwa. stabelizing patta , hebei osmo eke video quality gena echchara sehimakata pathwenna be