Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GoPro of Microphones
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The smartest mic on earth

නිර්මාණ කරුවන් මෙය හදුන්වා දෙන්නේ “GoPro of Microphones” ලෙසයි. මොවුන්ට කවදත් අවශ්‍යය වුනේ දැනට තිබෙන Audio Recording සම්මතයන් ගෙන් ඔබ්බට ගොස් නවතම තාක්ෂණික උපකරණ හදුන්වා දීමටයි. ඔවුන් ඒ සදහා දීර්ඝ කාලයක පටන් ව්‍යාපෘතියක් සිදු කලා. අවසානයේදී ඔවුන්ගේ එම වෑයම සාර්ථක වී තිබෙනවා.

Instamic කියන්නේ කුඩා මයික්‍රොපෝනයක්. මෙය රැදවීමට කුඩා clip එකක් ද ඇති අතර කාන්දම් බලයෙන් මතුපිටක රැදී සිටීමටද හැකියාව තිබෙනවා. මෙය දැනට භාවිතා කරන විශාල මයික්රොපෝන වලට හොඳ ආදේශකයක් වේවි. මේ උපාංගය versions දෙකකින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ Go සහ Go Pro ලෙසටයි. මේ Go උපාංගය මගින් mono හෝ dual-mono ලෙසටද Go Pro උපාංගය මගින් Stereo ලෙසටද ශබ්දය පටිගත කල හැක. 50 සිට 18,000 Hz දක්වා පරාසයක ශබ්ද සදහා මේ උපාංගය ප්‍රතිචාර දක්වනවා.

මෙහි පටිගත කිරීමේ හැකියාවන් වලට අමතරව මේ උපාංගයේ තවත් විශේෂතා රැසක්ම තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම රැහැන් රහිතව පාලනය කරන්නට හැකියි. ඔබට මෙහි ඇති දත්ත පරිගණකයට ගැනීමට අවශ්‍යය වූ විට Micro USB Charging Port එක හරහා එය සිදු කරගන්නට පුළුවන්. මෙම උපාංගය මගින් ඔබට පැය 4 ක් දක්වා එක දිගට පටිගත කර ගත හැක.Instamic Go උපාංගය Splash-Proof වෙනවා. ඔබට එය ජලය තුල ගිල්වන්නට නොහැකියි. නමුත් Pro උපාංගය මීටර 5 ක් වන තුරු Waterproof ලෙසට නිර්මාණය කර තිබෙනවා. මෙහි මුහුණතෙහි ඇති Instamic Logo එකට තට්ටු කල වහාම උපකරණය ක්‍රියාත්මක වී පටිගත වීම ආරම්භ වෙනවා.

මේ උපාංගය භාවිතා කරන්නේ කෙසේද යන්න බලමු

Step 1: ඕනෑම USB Port එකකින් Charge කරගන්න

Step 2: කුඩා ස්පර්ශයකින් පණ ගන්වන්න

Step 3: නොමිලේ ලබා දෙන මෘදුකාංගය Download කරගන්න. උපාංගය සමග Bluetooth 4.0 හරහා සම්බන්ධ වෙන්න

Step 4: පටිගත කරන්න, සම්බන්ධ කර ගොනු හුවමාරු කර ගන්න

source

[QUOTE="billythekid, post: 18515600, member: 536629"] [CENTER][COLOR=#333333][FONT=Helvetica Neue][SIZE=6][SIZE=7][COLOR=Blue]The sm[U]artest mic o[/U]n earth[/COLOR][/SIZE] [/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/06/InstamaticTNW-1024x530.jpg[/IMG] [/FONT][/COLOR][CENTER][SIZE=4][COLOR=Blue][FONT=Helvetica Neue]නිර්මාණ කරුවන් මෙය හදුන්වා දෙන්නේ “GoPro of Microphones” ලෙසයි. මොවුන්ට කවදත් අවශ්‍යය වුනේ දැනට තිබෙන Audio Recording සම්මතයන් ගෙන් ඔබ්බට ගොස් නවතම තාක්ෂණික උපකරණ හදුන්වා දීමටයි. ඔවුන් ඒ සදහා දීර්ඝ කාලයක පටන් ව්‍යාපෘතියක් සිදු කලා. අවසානයේදී ඔවුන්ගේ එම වෑයම සාර්ථක වී තිබෙනවා.[/FONT][/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434043644/butx1asgrzrhxvqptha4.gif[/IMG] [COLOR=#333333][FONT=Helvetica Neue][SIZE=4][COLOR=Blue]Instamic කියන්නේ කුඩා මයික්‍රොපෝනයක්. මෙය රැදවීමට කුඩා clip එකක් ද ඇති අතර කාන්දම් බලයෙන් මතුපිටක රැදී සිටීමටද හැකියාව තිබෙනවා. මෙය දැනට භාවිතා කරන විශාල මයික්රොපෝන වලට හොඳ ආදේශකයක් වේවි. මේ උපාංගය versions දෙකකින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ Go සහ Go Pro ලෙසටයි. මේ Go උපාංගය මගින් mono හෝ dual-mono ලෙසටද Go Pro උපාංගය මගින් Stereo ලෙසටද ශබ්දය පටිගත කල හැක. 50 සිට 18,000 Hz දක්වා පරාසයක ශබ්ද සදහා මේ උපාංගය ප්‍රතිචාර දක්වනවා.[/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434047941/mud2cjyt9fyjwr5s0osc.png[/IMG] [/FONT][/COLOR][SIZE=4][COLOR=Blue][FONT=Helvetica Neue]මෙහි පටිගත කිරීමේ හැකියාවන් වලට අමතරව මේ උපාංගයේ තවත් විශේෂතා රැසක්ම තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම රැහැන් රහිතව පාලනය කරන්නට හැකියි. ඔබට මෙහි ඇති දත්ත පරිගණකයට ගැනීමට අවශ්‍යය වූ විට Micro USB Charging Port එක හරහා එය සිදු කරගන්නට පුළුවන්. මෙම උපාංගය මගින් ඔබට පැය 4 ක් දක්වා එක දිගට පටිගත කර ගත හැක.Instamic Go උපාංගය Splash-Proof වෙනවා. ඔබට එය ජලය තුල ගිල්වන්නට නොහැකියි. නමුත් Pro උපාංගය මීටර 5 ක් වන තුරු Waterproof ලෙසට නිර්මාණය කර තිබෙනවා. මෙහි මුහුණතෙහි ඇති Instamic Logo එකට තට්ටු කල වහාම උපකරණය ක්‍රියාත්මක වී පටිගත වීම ආරම්භ වෙනවා.[/FONT][/COLOR][/SIZE] [IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2015/06/rfedx1wgijitogn9nfuo-520x273.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT=Helvetica Neue]මේ උපාංගය භාවිතා කරන්නේ කෙසේද යන්න බලමු .[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [B]Step 1: ඕනෑම USB Port එකකින් Charge කරගන්න[/B][/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434054933/kvk1uusmpzrmuhzufwp3.gif[/IMG] [SIZE=4][COLOR=Blue] [B]Step 2: කුඩා ස්පර්ශයකින් පණ ගන්වන්න[/B][/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434055119/mkjngyzsjehttr0jn2df.gif[/IMG] [SIZE=4][COLOR=Blue] [B]Step 3: නොමිලේ ලබා දෙන මෘදුකාංගය Download කරගන්න. උපාංගය සමග Bluetooth 4.0 හරහා සම්බන්ධ වෙන්න[/B][/COLOR][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434154617/fcycxbzgwgdmcgrswwuy.gif[/IMG] [SIZE=4] [B]Step 4: පටිගත කරන්න, සම්බන්ධ කර ගොනු හුවමාරු කර ගන්න[/B][/SIZE] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1434140782/tnccjd0uq5agjdalycy1.png[/IMG] [URL="http://www.geeky-gadgets.com/instamic-the-gopro-of-microphones-16-06-2015/"][SIZE=3][COLOR=Blue]source[/COLOR][/SIZE][/URL] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom