Gorilla killed to save boy

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    මේකයි බන්.ඕනෑම කෙනෙක් අතින් වැරදීම් වෙනවනේ..දැන් ඕක උබේ අම්මට උනා කියමු.උබ ගොරිල්ලත් එක්ක.ඒ වෙලාවට උබලගේ අම්ම උනත් ඉල්ලන්නේ ගොරිල්ලව මරල හරි උබව බේරලා දෙන්න කියලා..ඒක නිසා පොඩ්ඩක් දෙපැත්තම හිතන්න පුරුදු වෙයන්.ගොරිල්ලා පව්.ඕකට වැරදි ඒ අම්මවත්,ලමයවත් නෙමේ ගෝරිල්ලව කූඩුවට දාපු උන් කියලයි මගෙනම් මතය.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,687
    113
    මේ ලගදි සිංහයෝ දෙන්නෙක්වත් මැරුව නෙහ් suicide කරගන්න ඇතුලට පැනපු එකෙක්ව බේරගන්න :baffled::baffled: පව් වැඩේ ඔය සත්තු දැන් වැඩිය ඉතුරු වෙලත් නැතුව ඇති :confused: Mankind Sucks :dull:

    සිරාද මචන්... ඔය වගේ උන්ට නන් මැරෙන්ඩ දෙන්ඩ ඕනේ...
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    There are millions of animals killed per year for every possible reasons and no one bats an eye. A one gorilla was killed to save a boy and every one loses there minds.
    Cos it was a needless killing- not for poaching, not for food, not for the hunt- just the parents lost control of their kid and he wandered inside the animal paddock.
     
    • Like
    Reactions: Elysium