Gossip Site Earnings අැත්ත ද මේක?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    වරෙල්ල අපි වෘත්තීය සමිතියක් පිහිටවගමු, ධනපති සයිට් ඇඩ්මින්ලා මේ කරන සුරාකෑමට එරෙහිව. අපි එළකිරියේ හර්තාලයක් පටන්ගමු. :angry:

    :lol::rofl::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචංල මට බොට් එකක් හදල දෙන්න පුලුවන්ද IKMAN එකේ එක කැටගරි එකකක මිල යම් ප්‍රමාණයකට වඩා අඩු ඒව ෆිල්ටර් වෙලා මට EMAIL වෙන විදියට.

    සාදාරන ගානක් කියන්න කරල දෙන්න පුලුවන් කෙනෙක්. :)
    ona de hari requirement ekak danna.

    unta api ekak thiyenawada?

    api nathnam guaranty ekak denna ba hamadatama wada karai kiyala. mokada eyalge codes wenas unoth wada nathuwa yanawa. normal ekak 10K walata dennam. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වරෙල්ල අපි වෘත්තීය සමිතියක් පිහිටවගමු, ධනපති සයිට් ඇඩ්මින්ලා මේ කරන සුරාකෑමට එරෙහිව. අපි එළකිරියේ හර්තාලයක් පටන්ගමු. :angry:

    :lol::lol::rofl:

    ධනපති ඇඩ්මින් වහා ඉල්ලා අස්වෙනු!! :angry:
    "එළකිරි ටෝක්ස්" ජනසතු කරනු...:growl:
    රේප් වැඩි කරව්!! :lol:
     
    • Like
    Reactions: ^Buddhika^

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැනගෙන දැම්මෙ නැහැ මචෝ. අහම්බෙන් සෙට් වුණේ ඹ්ක. හරියට කරනව නම් ගොඩ තමයි. මන් search කරලා බලපු ගොසිප් සයිට් ඒක පටන් අරගෙන තියෙන්නෙ 2008 ලු. ඉතින් වෙන්නත් බැරි කමක් නැහැ තමයි ඔය කියන විධියට. Earnings & Site Value දැක්කහම අමුතු මෙව්වා ඒකක් වුණා. ඔව්... :yes:

    ලංකාවේ සයිට් වලින් එහෙමට හොයන්න බැහැ බන්...:D

    ලංකාවේ ඉන්නේ අමු කුපාඩියෝ නේ...:rofl:
    ඌට එකෙන් සල්ලි හම්බෙනවා කියල දැනගත්තොත් ඊලග දවසේ ඉදන් සයිට් එකට යන්නේ නැහැ :lol::lol::lol:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    චී චී වැඩේ කැතයි.
    රී ලෝඩ් නෙවෙයි GT අයියට තිබුන මේකේ උන්ට 2,000 ගානේ දීල ස්පා එකකට යවල අතේ ගස්සන්න....... නැද්ද හා

    එහෙම නැත්නම් 15,000 ගානේ බඩු ගස්සන්න තිබුනා.

    GT අයියනම් අන්තිමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    චී චී වැඩේ කැතයි.
    රී ලෝඩ් නෙවෙයි GT අයියට තිබුන මේකේ උන්ට 2,000 ගානේ දීල ස්පා එකකට යවල අතේ ගස්සන්න....... නැද්ද හා

    එහෙම නැත්නම් 15,000 ගානේ බඩු ගස්සන්න තිබුනා.

    GT අයියනම් අන්තිමයි.

    :lol: නැත්තම් අඩුවට අතේ ගස්සගන්න අලුත් ඉස්පා එකක් වත් දාන්න තිබ්බ..:growl::(

    මාසෙකට කෝටි 9ක් විතර හම්බ කරනවා...මූ බදු ගෙවනවද දන්නෙත් නැහැ...හොර ගෙඩියා :lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    ලංකාවේ සයිට් වලින් එහෙමට හොයන්න බැහැ බන්...:D

    ලංකාවේ ඉන්නේ අමු කුපාඩියෝ නේ...:rofl:
    ඌට එකෙන් සල්ලි හම්බෙනවා කියල දැනගත්තොත් ඊලග දවසේ ඉදන් සයිට් එකට යන්නේ නැහැ :lol::lol::lol:

    GT එකයි මේකේ ad දාන්නේ නැත්තේ :P

    ඒක නම් අැත්ත බන්. අපේ ගොඩක් උන්ගෙ පපුව හොද නැහැ උඩින් හොද මූණ පෙන්නුවට. දන්නෙත් නැහැ හිමිහිට යටින් අැරලා. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒක නම් අැත්ත බන්. අපේ ගොඩක් උන්ගෙ පපුව හොද නැහැ උඩින් හොද මූණ පෙන්නුවට. දන්නෙත් නැහැ හිමිහිට යටින් අැරලා. :yes:

    :(:( අපිත් එහෙම තමයි..දැන් බලහන්...මේකෙන් එළකිරි එකට එන උන් දැනගත්තානේ GT හම්බකරන තරම සයිට් එකෙන්...දැන් මුන් හර්තාල් කරනවා :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    චී චී වැඩේ කැතයි.
    රී ලෝඩ් නෙවෙයි GT අයියට තිබුන මේකේ උන්ට 2,000 ගානේ දීල ස්පා එකකට යවල අතේ ගස්සන්න....... නැද්ද හා

    එහෙම නැත්නම් 15,000 ගානේ බඩු ගස්සන්න තිබුනා.

    GT අයියනම් අන්තිමයි.

    මේක ඉන්න උන්ගෙ අසහනෙ හොද කරන්න ගියොත් GT ට ඒළකිරියත් උගස්තියන්න වෙයි. බලාගෙන යනකොට උඹල හරි ඉරිසියාවයිනෙ බන් ඒ මනුස්සයා කියක්හරි හොයා ගන්නවට. :P

    :lol: නැත්තම් අඩුවට අතේ ගස්සගන්න අලුත් ඉස්පා එකක් වත් දාන්න තිබ්බ..:growl::(

    මාසෙකට කෝටි 9ක් විතර හම්බ කරනවා...මූ බදු ගෙවනවද දන්නෙත් නැහැ...හොර ගෙඩියා :lol::lol:

    ස්පා ඒක කෙසේ වෙතත් මේ යන විධියට දෙන්නෙක් තුන්දෙනෙක් බෑන් වෙයි වගේ... :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    :rofl: :lol: :lol: :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ona de hari requirement ekak danna.

    unta api ekak thiyenawada?

    api nathnam guaranty ekak denna ba hamadatama wada karai kiyala. mokada eyalge codes wenas unoth wada nathuwa yanawa. normal ekak 10K walata dennam. :D

    api එකක් නැහෙනේ මචං ඒකනේ සීන් එක. මට ඕක vehicle buying and selling කරන ක්ලයින්ට් කෙනෙක් කියනව කරල දෙන්න කියල. මම කලින් එයාගේ project 2 ක් කරා. ඒත් මට ඕක කරගන්න දැනුම නෑ මචං. arduino එකක් දාල තමා කරන්න වෙන්නේ. scraping bot බොට් එකක් තමයි ලියන්න වෙන්නේ. twitter එකට post වෙන්න හදාගත්තත් එළ. :D
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    :(:( අපිත් එහෙම තමයි..දැන් බලහන්...මේකෙන් එළකිරි එකට එන උන් දැනගත්තානේ GT හම්බකරන තරම සයිට් එකෙන්...දැන් මුන් හර්තාල් කරනවා :(

    :rolleyes::D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :rolleyes::rolleyes::rolleyes:

    Traffic & Earnings Report
    Website xhamster
    Website Value $1,496,005,543.21
    Alexa Rank 82
    Daily Visits 33,653,734
    Daily Pageviews 395,767,913
    Daily Earnings $1,385,187.69
    Monthly Visits 1,009,612,022
    Monthly Pageviews 11,873,037,379
    Monthly Earnings $41,555,630.83

    avatar75417_77.gif

    උබලට ඉතින් ඕව තමා මතක් වෙන්නේ...ඔයිට වඩා කොලිටි spankbang එක :rofl::P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar75417_77.gif

    උබලට ඉතින් ඕව තමා මතක් වෙන්නේ...ඔයිට වඩා කොලිටි spankbang එක :rofl::P

    Website topjobs
    Website Value $3,670,478.04
    Alexa Rank 20,141
    Daily Visits 131,112
    Daily Pageviews 970,232
    Daily Earnings $3,395.81
    Monthly Visits 3,933,374
    Monthly Pageviews 29,106,968
    Monthly Earnings $101,874.39

    කොහොමත් ලකාවේ වැඩිම ට්‍රැෆික් තියන සයිට් එකක් නේ බන් ,,එකයි බැලුවේ ..! :P:P .මමත් බැලුවේ මේ සයිට් කෑල්ලක් ගහගන්න කියල බන් .! :nerd::nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    :rofl::P:lol: