Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එහා ගෙදර, මෙහා ගෙදර, අල්ලපු ගමේ, රට වටේ ඕපාදුප මදිනම් මෙන්න චාන්ස් එක. රටින් එපිට එවුන්ගේ ඔපදුපත් බලන්න. ලිඳ ලග සංගමයට නොගොස් උදේ පාන්දරම චැනල් එක බලල ජීවිතය ඕපාදුප වලින් පුරවා ගන්න. එකතු කරගත් ඒවා බස් එකේ, කෝච්චියේ, ඔපිස් එකේ, FB එකේ පතුරවමින් සතුටු වන්න. :lol:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park

    :D