Got a part 2 in Bangladesh

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    බංගලි අරගලකරුවන් රූපවාහිනිය අල්ලති.. නිවාස කොල්ල කති.. ගිනි තබති..


    ara genige bra ekath ussan yanawa,


    උබත් ගෑනිගේ ජංගියක් වත් උස්සන් වරෙන් ගිහිල්ලා 😂🤣 ponnaya
     
    • Like
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    හොරෙන් උයාගෙනම කෑවා බංගලි තව හොදයි🤣
    2022-637930572436789472-678.jpg


    2022-637930573590547565-54.jpg

    2022-637930573224388294-438.jpg
    නූගත් අඩුකුලේ උන් රටත් කාලා තව උයාගෙනත් කාලා🤣😂 නෙද්දකින් බංගලියෝ හොදයි නේ යකෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හින්දු අයට ගහනව ගෙවල් ගිනි තියනවලු. කීප දෙනෙක් මරල. මෙහෙ ඉන්න හින්දු බන්ගලියෙක්ගේ ගෙදරටත් ගහල. උන්ගේ පවුලේ අය වෙන ගෙදරක හංගගෙන..
    71 කරපුවට කලගුණ සලකනවා වෙන්න ඇති.
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    නූගත් අඩුකුලේ උන් රටත් කාලා තව උයාගෙනත් කාලා🤣😂 නෙද්දකින් බංගලියෝ හොදයි නේ යකෝ
    Lankawe unta methanadi nm thibbe pattama irisayawa. Karapu wada walin eka penawa
     
    • Like
    Reactions: NRTG and weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ
    නූගත් අඩුකුලේ උන් රටත් කාලා තව උයාගෙනත් කාලා🤣😂 නෙද්දකින් බංගලියෝ හොදයි නේ යකෝ
    බංගලියො හොදයි බන් උන් තිබ්බ එක කෑවේ මුන් කුස්සියෙන් බඩු අරගෙන උයාගෙනත් කනවා කෑම දැකලා නැති එවුන් වගේ🤦
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    අන්න විපක්ශෙන් බලේ ගන්නත් කැමති නෑ කියනවා. උනුත් බලනව ඇත්තෙ ජා.ජ.බ. වගේ ගේමක් ගහන්න. අනිවාර්‍යෙන් higher power (දෙයියො නෙවේ) එකක බලපෑමක් තියෙනවා. අපරාදේ.
     
    • Like
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    බංගලි වාගේ චාටර් උනේ නැහැ බං ලොරි වලින්ම බඩු අරගෙන ගියා ලංකාවේ අරගල කාරයො🤣🤣🤣

    බලන්නකෝ ඒකෙත් හැටි රට හදන්න ආපු උන් ලොරි පිටින් බඩු උස්සන් යන්නේ.😂😂
     
    • Haha
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ
    බලන්නකෝ ඒකෙත් හැටි රට හදන්න ආපු උන් ලොරි පිටින් බඩු උස්සන් යන්නේ.😂😂
    මේකේ වැරද්දක් නැහැ බං උන් හැදිලා ඉන්න එපැයි බන් රට හදන්න🤦
     
    • Haha
    Reactions: weer 11

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ratak widiyata api kamathi wenna one unta kela wenawata. mehe garment set eka redi ussan bangali thama giye. un apahu genna ganna one me welawe