Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දවයි මෛත්රීවයි පන්නන 2020 ගේම් එක හෙළිවීමෙන් ගොඨාට මළ පැනලා !

මෛත්‍රීපාල සිරිසේන මහතා මිළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබුණද යම් ලෙසකින් හෝ 2020 වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔහුව යළි ඉදිරිපත් කිරීමට ශ්‍රීලනීපය තීන්දු කිරීමේ ඉඩක් පවතින බැවින් එම තත්වය වැලැක්වීම වියයුතු බවත් එමෙන්ම ජනාධිපතිවරණයේ ශ්‍රී ලනීප අපෙක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවන බවත් පසුගිය සිකුරාද සවස නුගේගොඩ ගංගොඩවිල පිහිටි ස්ථානයකදි පැවැත්වූ රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ පවසා ඇත.

මෙම තොරතුරු CIA.lk නම් වෙබ් අඩවියක පලවීමෙන් පසුව පරළ වී ඇති ගොඨාභයගේ වෘෂණ පිරිමදින්නන් .lk ඩොමෙන් ලියාපදිංචි කරන කාර්යාලයට කතා කොට මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් කවුද යන්න විමසා ඇති බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හා අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් වල සිය පැරණි හිතවතුන් අමතා එම වෙබ් අඩවිය ක්‍රියා විරහිත කිරීමට හෝ ගත හැකි පියවරයන් ගැන විමසා ඇති බව අප වෙත දැන ගැනීමට තිබේ. එමෙන්ම රාජපක්ෂවරුන් වෙනුවෙන් පවත්වාගෙන මඩ ( තනිකරම මඩ) වෙබ් අඩවියක් හරහා මේ කුමත්‍රණය හෙළිවීමෙන් වූ දරා ගත නොහැකි වෛරය එළි දැක්වීමද සිදු කර තිබේ.

රාජපක්ෂ යුගයේදී ඇත්ත කියන මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන විනාශ කරමින් වෙබ් අඩවි තහනම් කරමින් අනුගමනය කළ නරුම ක්රමවේදයම මේ වකවානුවේදීත් ක්‍රියාවට නැගීම සඳහා ගොඨාභය ගන්නා උත්සහය අනුව 2020 දී රටේ කරුමයකට හෝ ඔහු රටේ පාලනය අතට ගත හොත් වෙන්නෙ කුමක්ද යන්න ගැන දැනටමත් ඔහු විසින්ම පෙන්නා දී තිබේ.

ඉහත කී රැස්වීම සංවිධානය කර තිබෙන්නේ ගෝඨාගේ වෙනම මෙහෙයවන ' වියත් මඟ ' නැමැති සංවිධානය මඟිනි. මෙම සංවිධානට රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනාවන්ට වෙනස්ව ගමන් ගන්නා අතර මේ සම්බන්ධයෙන් මහින්ද හා බැසිල් රාජපක්ෂගේ විරෝධයද එල්ල වී තිබිණි. ඒ කෙසේ නමුත් මෙම රැස්වීම අමතා ගොඨාභය රාජපක්ෂ පවසා තිබුනේ අයියා දැනට දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියද ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් නැති බවත් තමා ඒ වෙන කොට එළියට එන බවත්ය. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසීම සිය සංවිධානය මඟින් සිදු කරන බවත් එහිදි අවශ්‍ය මතවාදයන් සමාජ ගත කිරීම වෙබ් හා සමාජ ජාලා කරුවන්ට පැවැරෙන බවත් මෙහිදී අවධාරණය කර තිබේ. මෙම රැස්වීම සදහා කැඳවා තිබු බහුතරය රාජපක්ෂවරු වෙනුවෙන් මඩ වෙබ් අඩවි හා සමාජ ජාලා පවත්වාගෙන යන පිරිසකි.

මේ දිනවල ආණ්ඩුවේ අර්බුද වැඩි වැඩියෙන් ඇති බවත් එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම් කාරිත්වයක් ඇති බවත් වැඩිපුර උලුප්පවා දක්වා රට මෙම තත්වයට පත් වූයේ ජනාධිපතිවරයා එජපය සමග හවුල් ආණ්ඩුවකට යෑම නිසා බවත් සමාජ ජාල හරහා ප්‍රචාරය කළ යුතු බවත් මෙම සංවිධානය වෙනුවෙන් සහභාගී වූ විද්වතුන් විසින් පෙන්වා දි තිබේ. මෙම රැස්වීමට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරණද සහභාගී වී සිටියේය. පසුගිය රාජපක්ෂ භීෂණය පාලනයේ යුධ හමුදා බුද්ධි අංශ මෙහෙයවමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ප්රමුඛ කාර්යා භාරයක් ඉටු කළෙ මේ හෙන්දාවිතාරණ බව එවකට හෙළිව තිබිණි. මුස්ලිම් වරුන්ට පහර දිමේ බොදු බල සෙනා කුමන්ත්රණ්යද මේ හෙන්දවිතාරණ විසින් මෙහෙයවනු ලැබුවක් බව එවකට මංගල සමරවීර විසින් හෙළිදරව් කළ අතර රාජපක්ෂ්වරුන්ට ඒ ගැන කටඋත්තරද නැති විය.

පහත පළ වන්නෙ මෙම රැස්වීමේ අවස්තා කිහිපයකි. මෙහිදී විදේශගතව සිට මඩ සමාජජාලා පිටු මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙකුද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සමාජජාලා හරහා මඩ පුවත් නිර්මාණය කිරීම ගැන රැස්ව සිටි පිරිසට උපදෙස් ලබා දීමද එම අඩුපාඩු කම් ගැනද පවසා ඇත. එම ඡායාරූප cia වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී.

- http://lankadaily.com/latestnews/item/9249-2020

ගෝඨාගේ බළලා මල්ලෙන් පනී

— July 25, 2016

විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත.

පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි.

මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත්‍රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.

තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී.

මේ පිළි බදව සාක්ෂ සහිත විඩියෝ දර්ශන අප සතුව පවතින බැවින් වැඩිදුර විස්තර නුදුරේදීම හෙලි කිරීමට බලා පොරොත්තුවේ.

ඡායා රූප සියල්ල පහත වේ.

- http://cia.lk/ගෝඨාගේ-බළලා-මල්ලෙන්-පනී/

[QUOTE="monson, post: 20467010, member: 30005"] :lol::lol::lol: [B][SIZE="5"]මහින්දවයි මෛත්රීවයි පන්නන 2020 ගේම් එක හෙළිවීමෙන් ගොඨාට මළ පැනලා ! [/SIZE][/B] [SIZE="4"] මෛත්‍රීපාල සිරිසේන මහතා මිළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබුණද යම් ලෙසකින් හෝ 2020 වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔහුව යළි ඉදිරිපත් කිරීමට ශ්‍රීලනීපය තීන්දු කිරීමේ ඉඩක් පවතින බැවින් එම තත්වය වැලැක්වීම වියයුතු බවත් එමෙන්ම ජනාධිපතිවරණයේ ශ්‍රී ලනීප අපෙක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවන බවත් පසුගිය සිකුරාද සවස නුගේගොඩ ගංගොඩවිල පිහිටි ස්ථානයකදි පැවැත්වූ රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ පවසා ඇත. මෙම තොරතුරු CIA.lk නම් වෙබ් අඩවියක පලවීමෙන් පසුව පරළ වී ඇති ගොඨාභයගේ වෘෂණ පිරිමදින්නන් .lk ඩොමෙන් ලියාපදිංචි කරන කාර්යාලයට කතා කොට මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් කවුද යන්න විමසා ඇති බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හා අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් වල සිය පැරණි හිතවතුන් අමතා එම වෙබ් අඩවිය ක්‍රියා විරහිත කිරීමට හෝ ගත හැකි පියවරයන් ගැන විමසා ඇති බව අප වෙත දැන ගැනීමට තිබේ. එමෙන්ම රාජපක්ෂවරුන් වෙනුවෙන් පවත්වාගෙන මඩ ( තනිකරම මඩ) වෙබ් අඩවියක් හරහා මේ කුමත්‍රණය හෙළිවීමෙන් වූ දරා ගත නොහැකි වෛරය එළි දැක්වීමද සිදු කර තිබේ. රාජපක්ෂ යුගයේදී ඇත්ත කියන මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන විනාශ කරමින් වෙබ් අඩවි තහනම් කරමින් අනුගමනය කළ නරුම ක්රමවේදයම මේ වකවානුවේදීත් ක්‍රියාවට නැගීම සඳහා ගොඨාභය ගන්නා උත්සහය අනුව 2020 දී රටේ කරුමයකට හෝ ඔහු රටේ පාලනය අතට ගත හොත් වෙන්නෙ කුමක්ද යන්න ගැන දැනටමත් ඔහු විසින්ම පෙන්නා දී තිබේ. ඉහත කී රැස්වීම සංවිධානය කර තිබෙන්නේ ගෝඨාගේ වෙනම මෙහෙයවන ' වියත් මඟ ' නැමැති සංවිධානය මඟිනි. මෙම සංවිධානට රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනාවන්ට වෙනස්ව ගමන් ගන්නා අතර මේ සම්බන්ධයෙන් මහින්ද හා බැසිල් රාජපක්ෂගේ විරෝධයද එල්ල වී තිබිණි. ඒ කෙසේ නමුත් මෙම රැස්වීම අමතා ගොඨාභය රාජපක්ෂ පවසා තිබුනේ අයියා දැනට දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියද ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් නැති බවත් තමා ඒ වෙන කොට එළියට එන බවත්ය. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසීම සිය සංවිධානය මඟින් සිදු කරන බවත් එහිදි අවශ්‍ය මතවාදයන් සමාජ ගත කිරීම වෙබ් හා සමාජ ජාලා කරුවන්ට පැවැරෙන බවත් මෙහිදී අවධාරණය කර තිබේ. මෙම රැස්වීම සදහා කැඳවා තිබු බහුතරය රාජපක්ෂවරු වෙනුවෙන් මඩ වෙබ් අඩවි හා සමාජ ජාලා පවත්වාගෙන යන පිරිසකි. මේ දිනවල ආණ්ඩුවේ අර්බුද වැඩි වැඩියෙන් ඇති බවත් එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම් කාරිත්වයක් ඇති බවත් වැඩිපුර උලුප්පවා දක්වා රට මෙම තත්වයට පත් වූයේ ජනාධිපතිවරයා එජපය සමග හවුල් ආණ්ඩුවකට යෑම නිසා බවත් සමාජ ජාල හරහා ප්‍රචාරය කළ යුතු බවත් මෙම සංවිධානය වෙනුවෙන් සහභාගී වූ විද්වතුන් විසින් පෙන්වා දි තිබේ. මෙම රැස්වීමට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරණද සහභාගී වී සිටියේය. පසුගිය රාජපක්ෂ භීෂණය පාලනයේ යුධ හමුදා බුද්ධි අංශ මෙහෙයවමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ප්රමුඛ කාර්යා භාරයක් ඉටු කළෙ මේ හෙන්දාවිතාරණ බව එවකට හෙළිව තිබිණි. මුස්ලිම් වරුන්ට පහර දිමේ බොදු බල සෙනා කුමන්ත්රණ්යද මේ හෙන්දවිතාරණ විසින් මෙහෙයවනු ලැබුවක් බව එවකට මංගල සමරවීර විසින් හෙළිදරව් කළ අතර රාජපක්ෂ්වරුන්ට ඒ ගැන කටඋත්තරද නැති විය. පහත පළ වන්නෙ මෙම රැස්වීමේ අවස්තා කිහිපයකි. මෙහිදී විදේශගතව සිට මඩ සමාජජාලා පිටු මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙකුද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සමාජජාලා හරහා මඩ පුවත් නිර්මාණය කිරීම ගැන රැස්ව සිටි පිරිසට උපදෙස් ලබා දීමද එම අඩුපාඩු කම් ගැනද පවසා ඇත. එම ඡායාරූප cia වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී.[/SIZE] - [url]http://lankadaily.com/latestnews/item/9249-2020[/url] [B][SIZE="5"]ගෝඨාගේ බළලා මල්ලෙන් පනී[/SIZE][/B] [SIZE="4"]— July 25, 2016 විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත. පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි. මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත්‍රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි. තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී. මේ පිළි බදව සාක්ෂ සහිත විඩියෝ දර්ශන අප සතුව පවතින බැවින් වැඩිදුර විස්තර නුදුරේදීම හෙලි කිරීමට බලා පොරොත්තුවේ. ඡායා රූප සියල්ල පහත වේ. [/SIZE] - [url]http://cia.lk/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b7%85%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%93/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom