Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota - 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල්" පාර්ශවයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස විමල් කළබල වීමට හේතුව ලෙස වාර්තා වන්නේ එම මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පිරිසක් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව පාද යාත්‍රාවේ සංවිධාන කටයුතු අර්බුදයට යැවීමේ සැලැස්මක් ඇති බව වාර්තා වීමෙන් අනතුරුවය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධව විමල් වීරවංශ හිටපු ජනාධිපතිවරයා අමතා සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.

ඒ තමන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කළ නමුත් අද වන විට ඒ තුළ තමන් නොදැන තීන්දු තීරණ පවා ගනු ලබන බව පවසමින්ය. එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපි බලය ගත්ත ගමන් විමල් අපේ පක්ෂයට එන්න කියාය.

මේ අයුරින් හිටපු ජනාධිපති පවා සිදුවන්නට යන දේ බරපතල ලෙස නොගැනීම හේතුවෙන් විමල් සිදුකළේ බෙංගමුවේ නාලක , ඉත්තාපානේ සද්ධාතිස්ස යන කහකඩ බලකාය කැඳවා මතුවී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීමය. එහිදී එක මල්ලි කෙනෙක් යුඇන්පී සමඟ ඩීල් දාන විට අනිත් මල්ලී ශ්රීලනිපය සමඟ ඩීල් දානවා.. මෙහෙම ගියොත් අපි තමයි අමාරුවේ වැටෙන්නේ... විමල් මතුව ඇති තත්ත්වය පැහැදිළි කර ඇති අතර විදුර වික්‍රමනායක, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර ඉදිරියේ ඔවුන්ගේ දේශපාලනය ගැන විශ්වාසයක් නොමැති බවද විමල් පවසා ඇත.

පැවදි හඬ සංවිධානය ලෙස හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවන්නට කටයුතු කර තිබුණේද එම සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව වන අතර එහිදී විමල්ගේ දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් වන පණිවිඩය ජනතාව වෙත පවසන වගකීම බෙංගමුවේ නාලක භාරගෙන තිබුණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද එම හමුවට සහභාගී වී ඇත්තේ විමල් පාර්ශවයේ අවශ්‍යතාව ගැන කිසිවක් නොදැනය. අප වෙත වාර්තා වන අන්දමට නම් සිදුව ඇත්තේ විමල් පාර්ශවයේ බෙංගමුවේ- ඉත්තෑකන්ද එක්වී පැවදි හඬට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බව පවසා මාධ්‍ය හමුවට කැඳවා ගෙන ඇති බවය.

- http://lankadaily.com/gossip/item/9246-2016-07-26-05-52-27

[QUOTE="monson, post: 20467046, member: 30005"] [B][SIZE="5"]මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල් [/SIZE][/B] ;) [SIZE="4"] ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල්" පාර්ශවයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි. මෙලෙස විමල් කළබල වීමට හේතුව ලෙස වාර්තා වන්නේ එම මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පිරිසක් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව පාද යාත්‍රාවේ සංවිධාන කටයුතු අර්බුදයට යැවීමේ සැලැස්මක් ඇති බව වාර්තා වීමෙන් අනතුරුවය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධව විමල් වීරවංශ හිටපු ජනාධිපතිවරයා අමතා සිය බලවත් අප්‍රසාදය පළකර ඇත. ඒ තමන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කළ නමුත් අද වන විට ඒ තුළ තමන් නොදැන තීන්දු තීරණ පවා ගනු ලබන බව පවසමින්ය. එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපි බලය ගත්ත ගමන් විමල් අපේ පක්ෂයට එන්න කියාය. මේ අයුරින් හිටපු ජනාධිපති පවා සිදුවන්නට යන දේ බරපතල ලෙස නොගැනීම හේතුවෙන් විමල් සිදුකළේ බෙංගමුවේ නාලක , ඉත්තාපානේ සද්ධාතිස්ස යන කහකඩ බලකාය කැඳවා මතුවී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීමය. එහිදී එක මල්ලි කෙනෙක් යුඇන්පී සමඟ ඩීල් දාන විට අනිත් මල්ලී ශ්රීලනිපය සමඟ ඩීල් දානවා.. මෙහෙම ගියොත් අපි තමයි අමාරුවේ වැටෙන්නේ... විමල් මතුව ඇති තත්ත්වය පැහැදිළි කර ඇති අතර විදුර වික්‍රමනායක, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර ඉදිරියේ ඔවුන්ගේ දේශපාලනය ගැන විශ්වාසයක් නොමැති බවද විමල් පවසා ඇත. පැවදි හඬ සංවිධානය ලෙස හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවන්නට කටයුතු කර තිබුණේද එම සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව වන අතර එහිදී විමල්ගේ දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් වන පණිවිඩය ජනතාව වෙත පවසන වගකීම බෙංගමුවේ නාලක භාරගෙන තිබුණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද එම හමුවට සහභාගී වී ඇත්තේ විමල් පාර්ශවයේ අවශ්‍යතාව ගැන කිසිවක් නොදැනය. අප වෙත වාර්තා වන අන්දමට නම් සිදුව ඇත්තේ විමල් පාර්ශවයේ බෙංගමුවේ- ඉත්තෑකන්ද එක්වී පැවදි හඬට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බව පවසා මාධ්‍ය හමුවට කැඳවා ගෙන ඇති බවය. [/SIZE] - [url]http://lankadaily.com/gossip/item/9246-2016-07-26-05-52-27[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom