gota dead man walking

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පොලීසියේ තිබු ස්නයිපර් අතුරුදන්වීම ගැටළුවක්‘
    (අනීෂා මානගේ)
    පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(24) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවති පොහෝදින වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.

    පොලිසිය වගේ ආයතන වලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේව කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ. එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මෙහෙන් තර්ජන. කාව මරන්න මේව ගන්නවද කියල අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මරන්න කියල කුමන්ත්‍රණය කරපු කටහඩවල් ඔක්කොම තියෙද්දී ඒ අයට මුකුත් කරන්නේ නෑ. කාටද කියන්නේ අපි මේව.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    goatava maraganna ona mahindata.gota hitiyoth namalta anagathayak nathi venava.my3 maraganna onath mahindata.my3 innakam slfp eka mahindata nathi venava.
     
    • Like
    Reactions: shan4djfun

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    Think New Amsterdam GIF by NBC