Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOTA & DUMINDA SILVA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් දැනට මරණ දඩුවම ලබාසිටින කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වාගේ මව සහ පියා අද උදැසන 10.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇතැයි වාර්තාවේ.

එහිදී දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයක්ග්‍රාණය කිරිම සදහා තම වැඩිමහල් පුත්‍රයාගේ හිරු නාලිකාව විශාල කාර්යභාර්යක් සිදුකළ බවත් එම නිසා හැකි ඉක්මනින් දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දුමින්දගේ පියා විසින් ඉල්ලා තිබේ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවදාරණය කර තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හිරු නාළිකාව තමන් ජයක්ග්‍රාණය කිරිම සදහා ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් නමුත් පහල අධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ දෙවරක් වරදකරුවු මිනිමරුවෙක් නිදහස් කිරිම කිසිසේත්ම කළ නොහැකියි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාගේ පියාට පවසා තිබේ.

අනතුරුව දුමින්ද සිල්වාගේ පියා එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අඩා වැලපෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙපා වැද කෙසේ හෝ තම පුතා නිදහස් කරන ලෙස නැවත වතාවක් ආයාචනා කළද ජනාධිපතිවරයා විසින් යලිත් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසවී ඇත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය සිව්පුද්ගලයින්ගේ පවුලේ උදවිය හමුවී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය පවුලේ උදවියගේ අත්සන සහිත සංදේශයක් තමන්හට භාරදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාගේ පියාට අවදාරණය කොට තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාගේ පියාට පවසා ඇත්තේ තමන්ට හැටනව ලක්ෂයක්වු ජනතාව ජන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස්හට සහ මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අයට දඩුවම් කිරිමට බවත් එමනිසා දුමින්ද සිල්වා නිදහස් කිරිමට දුමින්ද නිදහස් කිරිම කිසිසේත්ම කලනොහැකි දෙයක් බව පවසා ඇත.

තවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නොත් රටේ සිටින සෑම මිනිමැරුම් මංකොල්ලකෑම් වලට ස්ත්‍රී දූෂණ වලට මත්ද්‍රව්‍ය වලට අදාල සිදුවීම් වලට වගකිවයුතු පුද්ගලයන්ටද ජනාධිපති සමාව ඉල්ලා රටේ තිබෙන බන්දනාගාර වල සිටින සිරකරුවන් වහලයට නැග උද්ඝෝෂණ කරනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරුණු පැහැදිලි කර තිබෙන්නේ.

ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරිම නිසා දැඩි කලකිරිමට සහ දුකට පත් දුමින්ද සිල්වාගේ පියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමුදී කමක් නැහැ ගිහින් එන්න යනුවෙන් පවසා තිබේ.

[QUOTE="kandahar, post: 25103035, member: 347019"] [SIZE="4"]භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් දැනට මරණ දඩුවම ලබාසිටින කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වාගේ මව සහ පියා අද උදැසන 10.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇතැයි වාර්තාවේ. එහිදී දුමින්ද සිල්වාගේ පියා වන ප්‍රේමලාල් ද සිල්වා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයක්ග්‍රාණය කිරිම සදහා තම වැඩිමහල් පුත්‍රයාගේ හිරු නාලිකාව විශාල කාර්යභාර්යක් සිදුකළ බවත් එම නිසා හැකි ඉක්මනින් දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස දුමින්දගේ පියා විසින් ඉල්ලා තිබේ. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවදාරණය කර තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හිරු නාළිකාව තමන් ජයක්ග්‍රාණය කිරිම සදහා ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් නමුත් පහල අධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ දෙවරක් වරදකරුවු මිනිමරුවෙක් නිදහස් කිරිම කිසිසේත්ම කළ නොහැකියි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාගේ පියාට පවසා තිබේ. අනතුරුව දුමින්ද සිල්වාගේ පියා එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අඩා වැලපෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙපා වැද කෙසේ හෝ තම පුතා නිදහස් කරන ලෙස නැවත වතාවක් ආයාචනා කළද ජනාධිපතිවරයා විසින් යලිත් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසවී ඇත්තේ දුමින්ද සිල්වා නිදහස් කිරිමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය සිව්පුද්ගලයින්ගේ පවුලේ උදවිය හමුවී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අනෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග මියගිය පවුලේ උදවියගේ අත්සන සහිත සංදේශයක් තමන්හට භාරදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාගේ පියාට අවදාරණය කොට තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාගේ පියාට පවසා ඇත්තේ තමන්ට හැටනව ලක්ෂයක්වු ජනතාව ජන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස්හට සහ මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අයට දඩුවම් කිරිමට බවත් එමනිසා දුමින්ද සිල්වා නිදහස් කිරිමට දුමින්ද නිදහස් කිරිම කිසිසේත්ම කලනොහැකි දෙයක් බව පවසා ඇත. තවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නොත් රටේ සිටින සෑම මිනිමැරුම් මංකොල්ලකෑම් වලට ස්ත්‍රී දූෂණ වලට මත්ද්‍රව්‍ය වලට අදාල සිදුවීම් වලට වගකිවයුතු පුද්ගලයන්ටද ජනාධිපති සමාව ඉල්ලා රටේ තිබෙන බන්දනාගාර වල සිටින සිරකරුවන් වහලයට නැග උද්ඝෝෂණ කරනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරුණු පැහැදිලි කර තිබෙන්නේ. ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරිම නිසා දැඩි කලකිරිමට සහ දුකට පත් දුමින්ද සිල්වාගේ පියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමුදී කමක් නැහැ ගිහින් එන්න යනුවෙන් පවසා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom