තවත් පුක නොදී අපිට ඇර ඇර ඉන්නේ නැතිව ආපු රටටම යනවා නම් තමා හොද. මොකක්ද බලපං මිනිස්සුන්ට නිදහසේ කෑමක් උයා ගන්න නෑ ගෑස් පුපුරනවා, කඩේට ගිහින් බඩුවක් ගන්න නෑ බඩු නෑ, එක්කෝ තියෙන ඒවා පට්ට ගණන්, උයා ගන්න ගන්න එළවළුවක් නෑ. නිදහසේ කරන්න කිසි දෙයක් නෑ. මේ අමනයා පම්පෝරි ගහ ගහ ඉන්නවා. අප්පිරියාවේ බෑ. මේ තරම් පල් මෝඩයෙක් කියල හිතුවේ නෑ. මෝඩයෙක් කියල නම් දැනගෙන් හිටියා එකයි චන්දෙ නොදුන්නේ.