Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota is the Best
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල.

ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ.

අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන)

ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ

[QUOTE="Capital_M, post: 20501466, member: 558545"] [COLOR="Blue"][SIZE="4"]හරි බන් එක ඇත්ත, උට ඕනකරන පහසුකම් ටික හම්බුනේ උගේ අයිය ජනාධිපති හින්ද තමයි, ඒ ගැන විවාදයක් නෑ. කවුරුත් නෑ කියන්නේ නෑ. මම අහන්නෙ ඇයි තමන්ගේ අමාත්යන්ශේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ නැතුව නිකන් ඔය අදාළ නැති වැඩ වලට කරගැහුවේ කියල. ශිරන්තිගේ අයියටත් ඔය විදිහටම මස්සිනාගෙන් හමුදාවේ අයයි සල්ලියි ඉල්ලගෙන එයාපෝට් එක දියුණු කරන්න පුළුවන්කම තිබ්බේ නැද්ද ? ශ්රී ලන්කන් එක ලාබ ලබන තැනට ගෙන්න තිබ්බේ නැද්ද. හැබැයි ඌ කරේ එක කෑව එකනෙ. නාමල්ටත් තිබ්බේ නැද්ද තාත්තාගෙන් ඔය සම්පත් ඔක්කොම අරගෙන නයිට් රේසුයි, රගර් මැචුයි තියන්නේ නැතුව වෙන රටට වැදගත් වෙන වැඩක් කරන්න. අනිත් අමතිලටත් තිබ්බේ නැද්ද මොකක්හරි කරන්න පොඩියට හරි. එහෙම වැඩකරපු උන් අඩුයි නෙ. අනිත් උන් පිස්සු කෙලිද්දී ඇයි ගොටාභය විතරක් හමුදාවෙ අයයි අනිත් බලතලයි පාවිච්චි කරල රටට වැඩ කරේ. නිකන් ගෙදරට වෙලා AC එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී, පාරවක් හදන්නයි, ඇවිදින මංතීරු හදන්නයි, කොළඹ ලස්සන කරන්නයි මහන්සි වුනේ ? කොහෙහරි රටක තානාපතිකම අරගෙන ලොකු පඩියක් එක්ක පිටරට සැපට ඉන්න පුළුවන්කම තිබුනනෙ. මොකෝ ගෝටා ඔය පේමන්ට් වල යනව කියලද, ඔය පාරවල් වල හැමදාම යනව කියලද ? නෑ නෙ. එකට තමා වැඩක් කරන්න තියෙන උවමනාව, නැත්තන් උණ කියල කියන්නේ. ලංකාවේ වැඩ කරන්න උණක් තියෙන උන් අඩුයි. ඔක්කොම ඉන්නෙ ඔහේ තියෙන දෙයක් කරගෙන පාඩුවේ ඉන්න උන්. උන්ට රටේ තියෙන සල්ලි ඔක්කොම දුන්නත් හමුදාවේ ඔක්කොම දුන්නත් කියව කියව ආණ්ඩුවේ පඩියයි වාහන පර්මිට් එකයි අරන් ඉඳි. වැඩක් කරන්න උවමනාවක් නෑ. (මේ කියන්නේ දේශපාලකයෝ ගැන) [COLOR="DarkRed"]ගොටාභය තමයි මේ ලංකාවේ ඉන්න හෙනම පොර, එකම පොර කියල නෙවේ මේ කියන්නේ, ඔය බලතල දුන්නොත් ඔයිට වඩා හොඳට වැඩ කරන මිනිස්සු ඕන තරන් ඇති ලංකාවේ, ලලිතසිරි ගුණරුවන් උනත් බලතල දුන්නොත් වැඩකරයි ඔයිටත් වඩා හොඳට. හැබැයි ප්රශ්නෙ බන් උඹට පුලුවන්ද ලලිතසිරි ගුනරුවන්ව ජනාධිපතිවරනෙකට ඉදිරිපත් කරන්න ? අඩුගානේ ප්රාදේශීය සභාවකට හරි ඉදිරිපත් කරල දිනවගන්න පුළුවන් වෙයිද ? අනික් වැඩ කරන්න හැකියාව තියෙන රටේ වැඩිය ප්රසිද්ධ නැති මිනිස්සුත් එච්චරයි. හැකියාව විතරක් තිබ්බට බෑ, හැකියාව+මිනිස්සුන්ගේ පිළිගැනිමත් ඕනේ. ලංකාව වගේ රටක නං දේශපාලන පවුලක කෙනෙක් වීමත් සුදුසුකමක්. ගොටාභයට ඔය ඔක්කොම තියෙන නිසා තමයි මේ ඔක්කොමල්ල ලබන පාර ගොටව ජනාධිපති කරමු කියන්නෙ. ලලිතසිරිටත් චන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන් නං එයා උනත් කමක් නෑ. වැඩ කරන්න උණ තියෙන එකෙකුයි ඕනෙ [/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom