Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota ISIS video leaked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි ජනපතිවරණ ප්‍රචාරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එජාප අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා එජාප මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

එම වීඩියෝ පටය මගින් ව්‍යාජ නලුවෙක් යොදවා ඔහු ISIS සාමාජිකයකු බවට ප්‍රකාශ කිරීමට තිර පිටපත ලියා තිබේ.

ඉන්පසුව මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්චාරණයක් ලෙසට වීඩියෝව ගලා යයි. එම වීඩියෝවේදි ඔහු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවටයි.

මෙම වීඩියෝව නිපදවන එජාප සමාජජාලා බලකාය වෙනුවෙන් කෝටි අටක අතිවිශාල මුදලක්ද ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඉන්පසුව මෙම වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචාරණය කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

මේ වනවිටත් එජාපයට හිතවත් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනයක රූපාගාරයක් තුල (ස්ටුඩියෝ) මෙම වීඩියෝව රූගත කරමින් තිබෙනා බව වාර්තා වේ.

අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කතෝලික නියෝජිතයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බවට ප්‍රකාශ කිරීම සැලසුමයි.

ඉන්පසු කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන ප්රබලයන්ගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

එජාපය විසින් රූගත කරනා මෙම වීඩියෝව අනුව රිෂාඩ් බදියුදීන්ලා, රාවුෆ් හකීම්ලා නිර්දෝෂිය.

97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම නින්දිතය.

සිය රජය අන්තවාදය පෝෂණය කිරීම හේතුවෙන් සිදු වූ රටක් වැනසු ප්රහාරයක සැබෑ වරදකරුවන් සිය වේදිකාවේ තබාගෙන, වැරදි කරුවන්ට දඬුවම් නොදී ඒ මතින් දේශපාලනය කරනා සජිත් ප්‍රේමදාස දේශපාලනයේ වැටිය හැකි පහතම අඩියට වැටී තිබීම කණගාටුදායකය

මේ පිලිබදව ඔබගේ හිත මිත්‍රාදීන් හැකිපමණ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

[QUOTE="shi_ra, post: 24886423, member: 569473"] ඉදිරි ජනපතිවරණ ප්‍රචාරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එජාප අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා එජාප මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා. එම වීඩියෝ පටය මගින් ව්‍යාජ නලුවෙක් යොදවා ඔහු ISIS සාමාජිකයකු බවට ප්‍රකාශ කිරීමට තිර පිටපත ලියා තිබේ. ඉන්පසුව මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්චාරණයක් ලෙසට වීඩියෝව ගලා යයි. එම වීඩියෝවේදි ඔහු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවටයි. මෙම වීඩියෝව නිපදවන එජාප සමාජජාලා බලකාය වෙනුවෙන් කෝටි අටක අතිවිශාල මුදලක්ද ලබා දී තිබෙන බව වාර්තා වේ. ඉන්පසුව මෙම වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචාරණය කිරීමට කටයුතු සුදානම් කර තිබේ. මේ වනවිටත් එජාපයට හිතවත් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනයක රූපාගාරයක් තුල (ස්ටුඩියෝ) මෙම වීඩියෝව රූගත කරමින් තිබෙනා බව වාර්තා වේ. අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කතෝලික නියෝජිතයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බවට ප්‍රකාශ කිරීම සැලසුමයි. ඉන්පසු කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන ප්රබලයන්ගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා. එජාපය විසින් රූගත කරනා මෙම වීඩියෝව අනුව රිෂාඩ් බදියුදීන්ලා, රාවුෆ් හකීම්ලා නිර්දෝෂිය. 97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම නින්දිතය. සිය රජය අන්තවාදය පෝෂණය කිරීම හේතුවෙන් සිදු වූ රටක් වැනසු ප්රහාරයක සැබෑ වරදකරුවන් සිය වේදිකාවේ තබාගෙන, වැරදි කරුවන්ට දඬුවම් නොදී ඒ මතින් දේශපාලනය කරනා සජිත් ප්‍රේමදාස දේශපාලනයේ වැටිය හැකි පහතම අඩියට වැටී තිබීම කණගාටුදායකය මේ පිලිබදව ඔබගේ හිත මිත්‍රාදීන් හැකිපමණ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom