Gota ISIS video leaked

shi_ra

Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ඉදිරි ජනපතිවරණ ප්‍රචාරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එජාප අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා එජාප මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

    එම වීඩියෝ පටය මගින් ව්‍යාජ නලුවෙක් යොදවා ඔහු ISIS සාමාජිකයකු බවට ප්‍රකාශ කිරීමට තිර පිටපත ලියා තිබේ.

    ඉන්පසුව මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්චාරණයක් ලෙසට වීඩියෝව ගලා යයි. එම වීඩියෝවේදි ඔහු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවටයි.

    මෙම වීඩියෝව නිපදවන එජාප සමාජජාලා බලකාය වෙනුවෙන් කෝටි අටක අතිවිශාල මුදලක්ද ලබා දී තිබෙන බව වාර්තා වේ.

    ඉන්පසුව මෙම වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචාරණය කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

    මේ වනවිටත් එජාපයට හිතවත් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනයක රූපාගාරයක් තුල (ස්ටුඩියෝ) මෙම වීඩියෝව රූගත කරමින් තිබෙනා බව වාර්තා වේ.

    අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කතෝලික නියෝජිතයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බවට ප්‍රකාශ කිරීම සැලසුමයි.

    ඉන්පසු කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී.

    එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන ප්‍රබලයන්ගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

    එජාපය විසින් රූගත කරනා මෙම වීඩියෝව අනුව රිෂාඩ් බදියුදීන්ලා, රාවුෆ් හකීම්ලා නිර්දෝෂිය.

    97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම නින්දිතය.

    සිය රජය අන්තවාදය පෝෂණය කිරීම හේතුවෙන් සිදු වූ රටක් වැනසු ප්‍රහාරයක සැබෑ වරදකරුවන් සිය වේදිකාවේ තබාගෙන, වැරදි කරුවන්ට දඬුවම් නොදී ඒ මතින් දේශපාලනය කරනා සජිත් ප්‍රේමදාස දේශපාලනයේ වැටිය හැකි පහතම අඩියට වැටී තිබීම කණගාටුදායකය

    මේ පිලිබදව ඔබගේ හිත මිත්‍රාදීන් හැකිපමණ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.
     
    • Like
    Reactions: Brandy2020

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    gota-baya.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බලාගෙන යනකොට රාජපක්ෂලට මාර අන්තර්ජාතික සම්බන්ධකම් නේ තියෙන්නේ. කොහොමවුනත්

    1. සහරාන් පඩි ගත්තා නම් හමුදාවේ පොත් වල ලියවිලා තියෙන්නෙ ඕනේ

    2. 97 වතාවක් බුද්ධි අන්ශ දෑනුම් දීලත් ඈයි ක්‍රියාමාර්ග නොගත්තේ

    3. 2015 න් පස්සේ සහරාන් ජීවත් වුනේ කොහොමද? ගෝඨාගේ පඩි නෑති වෙන්න ඈතිනේ

    4. ඊබ්‍රහිම් නානාගේ පුතාලා දෙන්නාටත් ගෝඨා පඩි දීලද?

    5. මුස්ලිම් මිනිස්සුම ඔත්තු දෙද්දි ගණන් නොගෙන හිටියේ ඈයි

    6. පිලිම කඩපු එවුන් ඈයි අසාද් සාලි බේර ගත්තේ? ගෝඨා වෙනුවෙන්ද?

    7. මුන්ගේ පලවෙනි ප්‍රහාරය උතුරෙදි පොලිසියේ දෙන්නෙක් මරලා ආයුද ගත්තම හමුදාපති කිව්වා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ කියලා. එහෙම කියලා පුනුරුත්තාපනය කරපු කොටියෙක් අල්ලලා රිමාන්ඩ් කලා. එහෙම නොසලකා හෑරියේ ඈයි

    8. කබීර් හෂීම්ගේ ලේකම් ගේ ඔලුවට වෙඩි තිබ්බා. ඒ මිනිහා දෑනගෙන හිටියා ගොඩක් දේවල්. ඈයො ඒ මිනිහාව ආරක්ෂා නොකලේ? ගෝඨා වෙනුවෙන්ද?

    9. බෝම්බ පුපුරන්න ඉතා ආසන්නව විදේශ බුද්ධි අන්ශ පවා දෑනුවත් කරද්දිත් ඈයි කාදිනල් තුමාව දෑනුවත් නොකලේ, කිසිම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑත්තේ? ගෝඨාට බයේද?

    10. දෑන් මාස 6 ක් බෝම්බ ගහලා. ඈයි තාම ගෝඨා නිදෑල්ලේ?

    මේවා කතා හදන එවුන්ගේ ලමයි අන්ග විකල වෙන්න ඕනේ. අහින්සක දරුවෝ දෙමාපියෝ ආච්චිලා සීයලා මරපු එවුන්ට දඩුවම් නොදී උන්ව ස්ටේජ් එකේ තියාගෙන හෑමිනෙනවා. ඒ මදිවට කොහෙවත් ඉන්න පෑන්ශන් ගිය ආරක්ෂක ලේකම් පිට දාන්න යනවා ඒක. ඕවාට සම්බන්ධ හෑම එකාම පණුවෝ ගහලා විදෝලා මෑරෙන්නේ.

    දරාගන්න බෑරි මුන් අර මිනිස්සුන්ගේ හිත් රිදෝන එක. ඒ මිනිස්සුන්ගේ පවුලේ අය මලා, සමහරු ඈදේ තාම. එයාලට සාධාරණයක් කවදාවත් මේ ආණ්ඩුවෙන් ලෑබෙන්නේ නෑ කියලා දෑන් ෂුවර්.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අන්තිමට.. පවුල් පිටින් මරාගෙන මෑරෙන්න, කෝටි ගණන් දේපල තියෙන ලමයි ඉන්න එවුන්ට මෑරෙන්න තරම් හිත් වෙනස් කරන්න ගෝඨා දෙවියෙක්ද??? ගෝඨා මාර පුදුම බලයක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ..