Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gota & Mahesh ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vote - Gota Vs Mahesh ??

දෙනවානම් රටේ ආරක්ෂාව බාර දිය යුත්තේ වසර 27 කට පෙර හමුදාවෙන් පලා ගිය පපුවේ අමාරුකාර කර්නල් කෙනෙකුටද? පසුගිය මාසයේ හමුදාපති ලෙස විශ්රාමගිය ජෙනරාල් කෙනෙකුටද?

මහේෂ් සේනානායක ජනාධිපති සටනට..!

“දරුවෝ තාත්තා පපුවෙ අමාරු කාරයා එයාට වැඩිය කරදර දෙන්න එපා..” යි ලංකාවේ හෘද රෝගී පියෙකු සිටින නිවසක මවකගේ මුවින් නිතර පිටවෙන වදනකි. එහෙව් රටක මානසික රෝගයක් තිබේ කියා වසර 27 කට පෙර හමුදාවෙන් පළා ගොස්, පසුගිය ජූලි මාසයේ දී බරපතල හෘද සැත්කමක් ද කළ කර්නල් වරයෙකු රටකම ආරක්ෂාව බාර ගත හැකි යයි කියමින් ජනාධිපති පොරයට එක්ව සිටියදී, පසුගිය මාසයේ හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලත් නීරෝගී ජෙනරාල් වරයෙකු රටේ ආරක්ෂාව බාර ගැනීම සඳහා ජනාධිපතිධූරයට තරඟ කිරීමට ඊයේ සවස ඉදිරිපත් විය.

විද්වතුන් සහ සිවිල් සංවිධාන ක්රියාකාරිකයන්ගෙන් සැදුම්ලත් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වන බව ඊයේ(29) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය.

එහිදී අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා මෙසේ පැවසීය.

" මම පසුගිය අගෝස්තු මාසයේදී යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමේන් පසුව විවිධ දේශපාලන පක්ෂ මට ඇරයුම් කළා ඔවුන්ට සහය දක්වන්න එන්න කියා. මම එහිදී කල්පනා කලා. පසුගිය වසර 71ක් තුලදී මෙරට දේශපාලනය විසින් රටට සිදුකළ දේ කුමක්ද කියා. ඒ නිසා මම තීරණය කළා ඔවුන් සමග එක්ව නොයන්න.

මේ රටේ හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් මට කවදා හෝ දවසක මගේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට කියන්න බැහැ මේ රට අනාරක්ෂිතයි ඒ නිසා ඔවුන්ට මේ රටෙන් යන්න කියලා කියන්න. මේ අවස්ථාවේදී තමයි මට මේ රටේ බුද්ධිමතුන් හා උගතුන්ගෙන් සමන්විත මේ කණ්ඩායම මුණ ගැසෙන්නේ. මම ඔවුන්ගේ විවිධ දේශනා ඇසුවා. අවසානයේදී මම තීරණය කළා මේ රටට වසර 71ක් ශාපයක් වූ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා.

මෙතන සිටින්නේ බිය නැති, උගත් බුද්ධිමතුන් පිරිසක් මෙතන සිටින්නේ. මේ සිටින්නේ දේශපාලනයෙන් තොරවූ බුද්ධිමතුන්. ඔවුන් මෙතනට පැමිණ සිටින්නේ මේ රට වෙනසක් කරන්නයි. ඒ නිසා මේ මගේ තීරණය පෞද්ගලික තීරණයක් නොවේ. මෙය සාමුහික තීරණයක්. නැතුව මට ජනාධිපතිවීමේ සිහිනයකින් සිටිනවා නොවෙයි.

ජනතාවට නායකත්වය දෙන ක්‍රමවේදයක් ඇති ජනතාවට සෙතක් සැලෙසන ක්‍රමවේදයක් සහිත අනාගතයක් බිහිකරන්න ඕනේ. ඒ නිසා මෙවැනි විකල්ප කණඩායම් සමග එක්වෙන්න කියා සියලු දෙනාට මා ආරධනා කරනවා.

මේ රට සියලු සම්පත්වලින් පුර්ණ වූ රටක්. මේ රටේ තිබෙන සම්පත් ගැන ජනතාවට කිසිදු දැනීමක් නැහැ. මේ රටේ හොද මිනිස් සම්පතක් තිබෙනවා. ඒ වගේම රටේ ඉන්න බැහැ කියා රටින් එලියට ගියපු හොද මිනිස් සම්පතක් තිබෙනවා. නමුත් ඒ ගැන රටේ ජනතාවට වඩා විදේශීය රටවල සිටින උදවිය ඒ ගැන හොදින් දන්නවා. ගතවූ වසර 71 ක තුල රට පාලනය කල පුද්ගලයින් එම සම්පත් නිසිලෙස කළමනාකරණය කලේ නැහැ.

අප ස්වාධිනත්වය, ශ්‍රී ලංකා ගරුත්වය රැක ගනිමින් කටයුතු කලයුතු වෙනවා. ඒ නිසා මේ රට කිසිදු විදිහකට වෙනත් රටකට විකිනීමට ඉඩ නොතිබිය යුතු බවයි ඔහු කියා සිටියා.

මේ සියලු දේ තනි මිනිසෙකුට කරන්න බැහැ. නිර්පාක්ෂික්ව, මේ රටට ආදරය කරමින් රට ඉදිරියට රැගෙන යන්න අපි සියලු දෙනා කණ්ඩායමක් ලෙස එක්විය යුතුයි. මෙය අවසන් අවස්ථාව බව දැනගෙන සියලු දෙනා එක්විය යුතුයි.

මා සමග එක්ව සිටින්නේ කවුද? මෙතන කිසිම හොරෙක්, වංචාකාරයෙක් නැහැ. මෙතන සිටින්නේ සාර්ථක බුද්ධිමත් පිරිසක්.

මේ යල් පැනපු ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ සඳහා සුදුසුම පුද්ගලයින් අපි සතුව සිටිනවා. නව ව්‍යවස්ථාව මෙන්ම එක රටක් තුල එක නීතියක් යන සංකල්පය මේ රට තුල ඇති කල යුතුයි. ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අවශ්‍ය උගතුන් අපි සතුව සිටිනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය බුද්ධිමතුන් අපි සතුව සිටිනවා. රටේ අවශ්‍ය ඕනෑම සංවර්ධනයක් කිරීමට අවශ්‍ය බුද්ධිමතුන් උගතුන් මේ කණ්ඩායම තුල සිටිනවා.

මේ ලෝකය තුල ශ්‍රී ලංකාව කියන නාමය රටේ ගෞරවය ඉහලින්ම තැබිය යුතුයි. එය තනිව නොවේ රටේ ඕනෑම ආගමකට, ජාතියකට, වෘත්තියක් නියෝජනය කරන පුද්ගලයෙකුට මේ සඳහා එක්විය හැකියි. රටේ සැලසුම්කරණය සඳහා ජනතාවට එක්වීමට අවශ්‍ය ඉඩ ලබා දෙන්න.

රටේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ ජාතින් අතර සංහිදියාව තමයි මුලිකව වැදගත් වන්නේ. මේ රට එකමුතුව සියලු ආගම් වර්ග තේරුම් ගනිමින් ගරුකරමින් ත්රස්තවාදයට ඉඩ නොදෙමින් සංහිදියාවෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. ඒ සඳහා ආගමික නායකයින් මෙන්ම රටේ ජන කොටස් අපි සමග එක්වෙනවා. එම සංහිදියාව ඇති කල හැක්කේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. ගතවු වසර 71ක් තුල පක්ෂ දේශපාලනය නිසා සිදුවූ දේ දැක්කා. ජාතින් අතර සමගිය ඇතිකර ගත්තේ ස්වාධින රාජ්‍ය නායකයෙක්ට පමණයි.

අපේ රටේ ආරක්ෂක අංශ ශක්තිමත්. මේ රටේ සෑම අපරාධයකටම බහුතරයක් දේශපාලඥයින් සම්බන්ධයි. ඒ නිසා ආරක්ෂක අංශ වලට එම දේශපාලඥයින් ආරක්ෂා කිරීමට සිදුවන බව මෙහිදී ප්‍රකාශ කල යුතුයි. ඒ සඳහා මම හොද නිදසුනක්.

මේ රටේ දුෂණයට අකමැති, වංචාවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට මේ කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව තිබෙනවා.

මේ රට ණය මත පාවෙන රටක්. ගත්තු ණය වලට වෙලා තියෙන්නේ මොකක්ද? මෙතැන කතා කරනවාට වඩා ඉදිරියේදී ඒ ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා.

රට වැසියන් ලෙස අපි නැගී සිටිමු... අනෙකාට ගරු කරන, දුෂණයෙන් තොර ලස්සන රටක් බවට මේ රට පත් කරමු. දුෂිත දේශපාලකයින් මේ රටින් අතුගා දමමු... බුද්ධිමත් මිනිසුන් රටක් බවට මෙය පත් කරමු. ලෝකය ඉදිරියේ අපි යලිත් නැගී සිටිමු.

මොන තර්ජණ ආවත්, මරණ තර්ජන ආවත් මම ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට එලියට එන්න හැකිනම් මේ රටේ බුද්ධිමතුන්ට පුලුවන් අපි සමග මේ ගමනට එකතු වෙන්න කියා. ඉතා කෙටි කාලයයි තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනා එක්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. "

හිටපු විඝණකාධිපති ගාමිණී විජේසිංහ, ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු, ජාතික ජනතා ව්‍යාපාරයේ මහලේකම් ගාමිණී නන්ද ගුණවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති අනුර කුමාර මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටියහ.

[QUOTE="srilanka7, post: 24809249, member: 173181"] [b]Vote - Gota Vs Mahesh ??[/b] [B][COLOR="Blue"][SIZE="4"]දෙනවානම් රටේ ආරක්ෂාව බාර දිය යුත්තේ වසර 27 කට පෙර හමුදාවෙන් පලා ගිය පපුවේ අමාරුකාර කර්නල් කෙනෙකුටද? පසුගිය මාසයේ හමුදාපති ලෙස විශ්රාමගිය ජෙනරාල් කෙනෙකුටද? මහේෂ් සේනානායක ජනාධිපති සටනට..![/SIZE][/COLOR][/B] [SIZE="4"][B][COLOR="DarkRed"]“දරුවෝ තාත්තා පපුවෙ අමාරු කාරයා එයාට වැඩිය කරදර දෙන්න එපා..” යි ලංකාවේ හෘද රෝගී පියෙකු සිටින නිවසක මවකගේ මුවින් නිතර පිටවෙන වදනකි. එහෙව් රටක මානසික රෝගයක් තිබේ කියා වසර 27 කට පෙර හමුදාවෙන් පළා ගොස්, පසුගිය ජූලි මාසයේ දී බරපතල හෘද සැත්කමක් ද කළ කර්නල් වරයෙකු රටකම ආරක්ෂාව බාර ගත හැකි යයි කියමින් ජනාධිපති පොරයට එක්ව සිටියදී, පසුගිය මාසයේ හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලත් නීරෝගී ජෙනරාල් වරයෙකු රටේ ආරක්ෂාව බාර ගැනීම සඳහා ජනාධිපතිධූරයට තරඟ කිරීමට ඊයේ සවස ඉදිරිපත් විය. විද්වතුන් සහ සිවිල් සංවිධාන ක්රියාකාරිකයන්ගෙන් සැදුම්ලත් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වන බව ඊයේ(29) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. එහිදී අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා මෙසේ පැවසීය. " මම පසුගිය අගෝස්තු මාසයේදී යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමේන් පසුව විවිධ දේශපාලන පක්ෂ මට ඇරයුම් කළා ඔවුන්ට සහය දක්වන්න එන්න කියා. මම එහිදී කල්පනා කලා. පසුගිය වසර 71ක් තුලදී මෙරට දේශපාලනය විසින් රටට සිදුකළ දේ කුමක්ද කියා. ඒ නිසා මම තීරණය කළා ඔවුන් සමග එක්ව නොයන්න. මේ රටේ හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් මට කවදා හෝ දවසක මගේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට කියන්න බැහැ මේ රට අනාරක්ෂිතයි ඒ නිසා ඔවුන්ට මේ රටෙන් යන්න කියලා කියන්න. මේ අවස්ථාවේදී තමයි මට මේ රටේ බුද්ධිමතුන් හා උගතුන්ගෙන් සමන්විත මේ කණ්ඩායම මුණ ගැසෙන්නේ. මම ඔවුන්ගේ විවිධ දේශනා ඇසුවා. අවසානයේදී මම තීරණය කළා මේ රටට වසර 71ක් ශාපයක් වූ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා. මෙතන සිටින්නේ බිය නැති, උගත් බුද්ධිමතුන් පිරිසක් මෙතන සිටින්නේ. මේ සිටින්නේ දේශපාලනයෙන් තොරවූ බුද්ධිමතුන්. ඔවුන් මෙතනට පැමිණ සිටින්නේ මේ රට වෙනසක් කරන්නයි. ඒ නිසා මේ මගේ තීරණය පෞද්ගලික තීරණයක් නොවේ. මෙය සාමුහික තීරණයක්. නැතුව මට ජනාධිපතිවීමේ සිහිනයකින් සිටිනවා නොවෙයි. ජනතාවට නායකත්වය දෙන ක්‍රමවේදයක් ඇති ජනතාවට සෙතක් සැලෙසන ක්‍රමවේදයක් සහිත අනාගතයක් බිහිකරන්න ඕනේ. ඒ නිසා මෙවැනි විකල්ප කණඩායම් සමග එක්වෙන්න කියා සියලු දෙනාට මා ආරධනා කරනවා. මේ රට සියලු සම්පත්වලින් පුර්ණ වූ රටක්. මේ රටේ තිබෙන සම්පත් ගැන ජනතාවට කිසිදු දැනීමක් නැහැ. මේ රටේ හොද මිනිස් සම්පතක් තිබෙනවා. ඒ වගේම රටේ ඉන්න බැහැ කියා රටින් එලියට ගියපු හොද මිනිස් සම්පතක් තිබෙනවා. නමුත් ඒ ගැන රටේ ජනතාවට වඩා විදේශීය රටවල සිටින උදවිය ඒ ගැන හොදින් දන්නවා. ගතවූ වසර 71 ක තුල රට පාලනය කල පුද්ගලයින් එම සම්පත් නිසිලෙස කළමනාකරණය කලේ නැහැ. අප ස්වාධිනත්වය, ශ්‍රී ලංකා ගරුත්වය රැක ගනිමින් කටයුතු කලයුතු වෙනවා. ඒ නිසා මේ රට කිසිදු විදිහකට වෙනත් රටකට විකිනීමට ඉඩ නොතිබිය යුතු බවයි ඔහු කියා සිටියා. මේ සියලු දේ තනි මිනිසෙකුට කරන්න බැහැ. නිර්පාක්ෂික්ව, මේ රටට ආදරය කරමින් රට ඉදිරියට රැගෙන යන්න අපි සියලු දෙනා කණ්ඩායමක් ලෙස එක්විය යුතුයි. මෙය අවසන් අවස්ථාව බව දැනගෙන සියලු දෙනා එක්විය යුතුයි. මා සමග එක්ව සිටින්නේ කවුද? මෙතන කිසිම හොරෙක්, වංචාකාරයෙක් නැහැ. මෙතන සිටින්නේ සාර්ථක බුද්ධිමත් පිරිසක්. මේ යල් පැනපු ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ සඳහා සුදුසුම පුද්ගලයින් අපි සතුව සිටිනවා. නව ව්‍යවස්ථාව මෙන්ම එක රටක් තුල එක නීතියක් යන සංකල්පය මේ රට තුල ඇති කල යුතුයි. ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අවශ්‍ය උගතුන් අපි සතුව සිටිනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය බුද්ධිමතුන් අපි සතුව සිටිනවා. රටේ අවශ්‍ය ඕනෑම සංවර්ධනයක් කිරීමට අවශ්‍ය බුද්ධිමතුන් උගතුන් මේ කණ්ඩායම තුල සිටිනවා. මේ ලෝකය තුල ශ්‍රී ලංකාව කියන නාමය රටේ ගෞරවය ඉහලින්ම තැබිය යුතුයි. එය තනිව නොවේ රටේ ඕනෑම ආගමකට, ජාතියකට, වෘත්තියක් නියෝජනය කරන පුද්ගලයෙකුට මේ සඳහා එක්විය හැකියි. රටේ සැලසුම්කරණය සඳහා ජනතාවට එක්වීමට අවශ්‍ය ඉඩ ලබා දෙන්න. රටේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ ජාතින් අතර සංහිදියාව තමයි මුලිකව වැදගත් වන්නේ. මේ රට එකමුතුව සියලු ආගම් වර්ග තේරුම් ගනිමින් ගරුකරමින් ත්රස්තවාදයට ඉඩ නොදෙමින් සංහිදියාවෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. ඒ සඳහා ආගමික නායකයින් මෙන්ම රටේ ජන කොටස් අපි සමග එක්වෙනවා. එම සංහිදියාව ඇති කල හැක්කේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. ගතවු වසර 71ක් තුල පක්ෂ දේශපාලනය නිසා සිදුවූ දේ දැක්කා. ජාතින් අතර සමගිය ඇතිකර ගත්තේ ස්වාධින රාජ්‍ය නායකයෙක්ට පමණයි. අපේ රටේ ආරක්ෂක අංශ ශක්තිමත්. මේ රටේ සෑම අපරාධයකටම බහුතරයක් දේශපාලඥයින් සම්බන්ධයි. ඒ නිසා ආරක්ෂක අංශ වලට එම දේශපාලඥයින් ආරක්ෂා කිරීමට සිදුවන බව මෙහිදී ප්‍රකාශ කල යුතුයි. ඒ සඳහා මම හොද නිදසුනක්. මේ රටේ දුෂණයට අකමැති, වංචාවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට මේ කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව තිබෙනවා. මේ රට ණය මත පාවෙන රටක්. ගත්තු ණය වලට වෙලා තියෙන්නේ මොකක්ද? මෙතැන කතා කරනවාට වඩා ඉදිරියේදී ඒ ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා. රට වැසියන් ලෙස අපි නැගී සිටිමු... අනෙකාට ගරු කරන, දුෂණයෙන් තොර ලස්සන රටක් බවට මේ රට පත් කරමු. දුෂිත දේශපාලකයින් මේ රටින් අතුගා දමමු... බුද්ධිමත් මිනිසුන් රටක් බවට මෙය පත් කරමු. ලෝකය ඉදිරියේ අපි යලිත් නැගී සිටිමු. මොන තර්ජණ ආවත්, මරණ තර්ජන ආවත් මම ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට එලියට එන්න හැකිනම් මේ රටේ බුද්ධිමතුන්ට පුලුවන් අපි සමග මේ ගමනට එකතු වෙන්න කියා. ඉතා කෙටි කාලයයි තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනා එක්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. " හිටපු විඝණකාධිපති ගාමිණී විජේසිංහ, ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු, ජාතික ජනතා ව්‍යාපාරයේ මහලේකම් ගාමිණී නන්ද ගුණවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති අනුර කුමාර මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටියහ.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom