Gota & Mahesh ??

To whom you will vote ?

  • Gota ?

    Votes: 60 71.4%
  • Mahesh ?

    Votes: 24 28.6%
  • Others ?

    Votes: 0 0.0%

  • Total voters
    84

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Vote - Gota Vs Mahesh ??

    දෙනවානම් ර‌ටේ ආරක්ෂාව බාර දිය යුත්තේ වසර 27 කට ‌පෙර හමුදාවෙන් පලා ගිය පපුවේ අමාරුකාර කර්නල් ‌කෙනෙකුටද? පසුගිය මාසයේ හමුදාපති ලෙස විශ්‍රාමගිය ‌ජෙනරාල් ‌කෙනෙකුටද?

    මහේෂ් ‌සේනානායක ජනාධිපති සටනට..!


    “දරුවෝ තාත්තා පපුවෙ අමාරු කාරයා එයාට වැඩිය කරදර දෙන්න එපා..” යි ලංකාවේ හෘද රෝගී පියෙකු සිටින නිවසක මවකගේ මුවින් නිතර පිටවෙන වදනකි. එහෙව් රටක මානසික රෝගයක් තිබේ කියා වසර 27 කට ‌පෙර හමුදාවෙන් පළා ගොස්, පසුගිය ජූලි මාසයේ දී බරපතල හෘද සැත්කමක් ද කළ කර්නල් වරයෙකු රටකම ආරක්ෂාව බාර ගත හැකි යයි කියමින් ජනාධිපති පොරයට එක්ව සිටියදී, පසුගිය මාසයේ හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලත් නීරෝගී ජෙනරාල් වරයෙකු රටේ ආරක්ෂාව බාර ගැනීම සඳහා ජනාධිපතිධූරයට තරඟ කිරීමට ඊයේ සවස ඉදිරිපත් විය.

    විද්වතුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගෙන් සැදුම්ලත් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ‌ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වන බව ඊයේ(29) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය.

    එහිදී අදහස් දැක්වූ මහේෂ් සේනානායක මහතා ‌මෙසේ පැවසීය.

    " මම පසුගිය අගෝස්තු මාසයේදී යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමේන් පසුව විවිධ දේශපාලන පක්ෂ මට ඇරයුම් කළා ඔවුන්ට සහය දක්වන්න එන්න කියා. මම එහිදී කල්පනා කලා. පසුගිය වසර 71ක් තුලදී මෙරට දේශපාලනය විසින් රටට සිදුකළ දේ කුමක්ද කියා. ඒ නිසා මම තීරණය කළා ඔවුන් සමග එක්ව නොයන්න.

    මේ රටේ හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් මට කවදා හෝ දවසක මගේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට කියන්න බැහැ මේ රට අනාරක්ෂිතයි ඒ නිසා ඔවුන්ට මේ රටෙන් යන්න කියලා කියන්න. මේ අවස්ථාවේදී තමයි මට මේ රටේ බුද්ධිමතුන් හා උගතුන්ගෙන් සමන්විත මේ කණ්ඩායම මුණ ගැසෙන්නේ. මම ඔවුන්ගේ විවිධ දේශනා ඇසුවා. අවසානයේදී මම තීරණය කළා මේ රටට වසර 71ක් ශාපයක් වූ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා.

    මෙතන සිටින්නේ බිය නැති, උගත් බුද්ධිමතුන් පිරිසක් මෙතන සිටින්නේ. මේ සිටින්නේ දේශපාලනයෙන් තොරවූ බුද්ධිමතුන්. ඔවුන් මෙතනට පැමිණ සිටින්නේ මේ රට වෙනසක් කරන්නයි. ඒ නිසා මේ මගේ තීරණය පෞද්ගලික තීරණයක් නොවේ. මෙය සාමුහික තීරණයක්. නැතුව මට ජනාධිපතිවීමේ සිහිනයකින් සිටිනවා නොවෙයි.

    ජනතාවට නායකත්වය දෙන ක්‍රමවේදයක් ඇති ජනතාවට සෙතක් සැලෙසන ක්‍රමවේදයක් සහිත අනාගතයක් බිහිකරන්න ඕනේ. ඒ නිසා මෙවැනි විකල්ප කණඩායම් සමග එක්වෙන්න කියා සියලු දෙනාට මා ආරධනා කරනවා.

    මේ රට සියලු සම්පත්වලින් පුර්ණ වූ රටක්. මේ රටේ තිබෙන සම්පත් ගැන ජනතාවට කිසිදු දැනීමක් නැහැ. මේ රටේ හොද මිනිස් සම්පතක් තිබෙනවා. ඒ වගේම රටේ ඉන්න බැහැ කියා රටින් එලියට ගියපු හොද මිනිස් සම්පතක් තිබෙනවා. නමුත් ඒ ගැන රටේ ජනතාවට වඩා විදේශීය රටවල සිටින උදවිය ඒ ගැන හොදින් දන්නවා. ගතවූ වසර 71 ක තුල රට පාලනය කල පුද්ගලයින් එම සම්පත් නිසිලෙස කළමනාකරණය කලේ නැහැ.

    අප ස්වාධිනත්වය, ශ්‍රී ලංකා ගරුත්වය රැක ගනිමින් කටයුතු කලයුතු වෙනවා. ඒ නිසා මේ රට කිසිදු විදිහකට වෙනත් රටකට විකිනීමට ඉඩ නොතිබිය යුතු බවයි ඔහු කියා සිටියා.

    මේ සියලු දේ තනි මිනිසෙකුට කරන්න බැහැ. නිර්පාක්ෂික්ව, මේ රටට ආදරය කරමින් රට ඉදිරියට රැගෙන යන්න අපි සියලු දෙනා කණ්ඩායමක් ලෙස එක්විය යුතුයි. මෙය අවසන් අවස්ථාව බව දැනගෙන සියලු දෙනා එක්විය යුතුයි.

    මා සමග එක්ව සිටින්නේ කවුද? මෙතන කිසිම හොරෙක්, වංචාකාරයෙක් නැහැ. මෙතන සිටින්නේ සාර්ථක බුද්ධිමත් පිරිසක්.

    මේ යල් පැනපු ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ සඳහා සුදුසුම පුද්ගලයින් අපි සතුව සිටිනවා. නව ව්‍යවස්ථාව මෙන්ම එක රටක් තුල එක නීතියක් යන සංකල්පය මේ රට තුල ඇති කල යුතුයි. ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අවශ්‍ය උගතුන් අපි සතුව සිටිනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය බුද්ධිමතුන් අපි සතුව සිටිනවා. රටේ අවශ්‍ය ඕනෑම සංවර්ධනයක් කිරීමට අවශ්‍ය බුද්ධිමතුන් උගතුන් මේ කණ්ඩායම තුල සිටිනවා.

    මේ ලෝකය තුල ශ්‍රී ලංකාව කියන නාමය රටේ ගෞරවය ඉහලින්ම තැබිය යුතුයි. එය තනිව නොවේ රටේ ඕනෑම ආගමකට, ජාතියකට, වෘත්තියක් නියෝජනය කරන පුද්ගලයෙකුට මේ සඳහා එක්විය හැකියි. රටේ සැලසුම්කරණය සඳහා ජනතාවට එක්වීමට අවශ්‍ය ඉඩ ලබා දෙන්න.

    රටේ ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ ජාතින් අතර සංහිදියාව තමයි මුලිකව වැදගත් වන්නේ. මේ රට එකමුතුව සියලු ආගම් වර්ග තේරුම් ගනිමින් ගරුකරමින් ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් සංහිදියාවෙන් කටයුතු කිරීමයි වැදගත් වන්නේ. ඒ සඳහා ආගමික නායකයින් මෙන්ම රටේ ජන කොටස් අපි සමග එක්වෙනවා. එම සංහිදියාව ඇති කල හැක්කේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. ගතවු වසර 71ක් තුල පක්ෂ දේශපාලනය නිසා සිදුවූ දේ දැක්කා. ජාතින් අතර සමගිය ඇතිකර ගත්තේ ස්වාධින රාජ්‍ය නායකයෙක්ට පමණයි.

    අපේ රටේ ආරක්ෂක අංශ ශක්තිමත්. මේ රටේ සෑම අපරාධයකටම බහුතරයක් දේශපාලඥයින් සම්බන්ධයි. ඒ නිසා ආරක්ෂක අංශ වලට එම දේශපාලඥයින් ආරක්ෂා කිරීමට සිදුවන බව මෙහිදී ප්‍රකාශ කල යුතුයි. ඒ සඳහා මම හොද නිදසුනක්.

    මේ රටේ දුෂණයට අකමැති, වංචාවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට මේ කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව තිබෙනවා.

    මේ රට ණය මත පාවෙන රටක්. ගත්තු ණය වලට වෙලා තියෙන්නේ මොකක්ද? මෙතැන කතා කරනවාට වඩා ඉදිරියේදී ඒ ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රට වැසියන් ලෙස අපි නැගී සිටිමු... අනෙකාට ගරු කරන, දුෂණයෙන් තොර ලස්සන රටක් බවට මේ රට පත් කරමු. දුෂිත දේශපාලකයින් මේ රටින් අතුගා දමමු... බුද්ධිමත් මිනිසුන් රටක් බවට මෙය පත් කරමු. ලෝකය ඉදිරියේ අපි යලිත් නැගී සිටිමු.

    මොන තර්ජණ ආවත්, මරණ තර්ජන ආවත් මම ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට එලියට එන්න හැකිනම් මේ රටේ බුද්ධිමතුන්ට පුලුවන් අපි සමග මේ ගමනට එකතු වෙන්න කියා. ඉතා කෙටි කාලයයි තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනා එක්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. "

    හිටපු විඝණකාධිපති ගාමිණී විජේසිංහ, ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු, ජාතික ජනතා ව්‍යාපාරයේ මහලේකම් ගාමිණී නන්ද ගුණවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨාධිපති අනුර කුමාර මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    Last edited:
    • Like
    Reactions: scorp12

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Copyed fromFB



    එතුමාට ගැරහීමට අදහස් නොකරමි.එහෙත් සත්‍ය ප්‍රකාශ කිරීමට මේඋපුටා ගැනීම දක්වමි.


    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
    සංජීව දොඩන්තැන්න
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    අවුරුදු 70ක නඩු 11 ක් තියෙන හොරා කාල මට්ටු වෙච්ච සහ සහෝදරයෝ ටිකත් හොරා කපු යුද්දෙට බයේ රට පැනපු ඇමෙරිකන් සීයට වඩා මෙහේෂ් සේනානායක ගව් ගානක් දුරින් ඉන්නේ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටට කොහොමත් දිනන්න බෑ.මරා හුග වෙලාවට ගෝටාව අයින් කරගනී.
     
    May 5, 2006
    282
    12
    0
    hell
    Aney paw... ara Gota awoth Hamuda palanayak kiyapu porawal dan form wela tiena hati... Kauda danne na yudde iwara karakota arakshaka lekam? yudde antima mohothe ara Thoppigalata kalayak UNP, JVP karayo tika 2015 pacha gahala rata kaawa. Thawath unta kade yana unta chande denawa..

    rattaran aswayek hoyan kollo mulin.. aney bung

    Me inna oka yahapalanya maru maru kiya kiya.. penawane.. deshapalana pathweem labala anathuru 97 sarayak agawala tibbath mukuth karanne natuwa hitiya eka pudumayak neme..

    balanna..

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    me weden wenne... unp eka dinana eka.. wena deyak methana ne........


    mahesh wath gota wath newe prashne.. rata... unp dinuwama nethi wenne rata.. itin api try karanna one ape chanda tika hathara wate bedanne nethuwa, pradana pakshyen ena minihata deela nayakathweta gena eka. miniha karala pennuwa. mahesh dksha athi namuth me welawa newe.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    me weden wenne... unp eka dinana eka.. wena deyak methana ne........


    mahesh wath gota wath newe prashne.. rata... unp dinuwama nethi wenne rata.. itin api try karanna one ape chanda tika hathara wate bedanne nethuwa, pradana pakshyen ena minihata deela nayakathweta gena eka. miniha karala pennuwa. mahesh dksha athi namuth me welawa newe.

    සිංහලු කොහොමත් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න ආසයි :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔබ UNP යට හෝ JVP යට ගසා නිකරුනේ විනාශ කරන චන්දය මහේශ් සේනානායකට ලබාදෙන්න .

    ක්‍රිස්ටෝපර් කොලම්බස්