Gota ta passe anduwa..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,769
    11,779
    113
    onna balapan issarahata minisssu kiyanawa gotabaya hitiyanam meeta hondai kiyala...

    dan rata wala pallata gihin thiyenne... dan lesiyen goda danna baha.. dan rajapakshala pannala balee gannawa kiyanne illan kaamak yanne... rajapakshalath rata banakoloth wenna issella nondi nathuwa dan maru wenna kamathi athi..

    apu ekata kara ganna bari wenakota ayee rajapakshala honda minissu wenawa.. lankawe minissu hithanne ehemai...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඒ උනාට ඔය මදැයි ගෙරියෝ පාලනය කරා...

    එක්කෝ හොරා කාපු සල්ලි ගත්තම බංකොලොත් වෙන්නනේ නැතුව ඇදගෙන යන්න පුළුවන්... හෙළිකරන්න කියන්න ඕනේ ඔක්කොගෙම වත්කම් ඉකෙයි එහෙම උනොත්
     
    • Like
    Reactions: Any.key and reddit

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඕවා හරියන් නෑ හොරා කාපු සල්ලි ගත්තම බංකොලොත් වෙන්නනේ නැතුව ඇදගෙන යන්න පුළුවන්...
     
    • Like
    Reactions: Any.key

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Gota wa elawala eta passe gobba sajiya hari basila hari ringuwoth thamayi athal eka thiyenne. Waha kanna wenne.
    Ekekta wath hijack karanna denna Honda na. Hama ekawama elawalana oni
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    කලින් election එකෙත් කට කැඩෙනකන් කිවා නාකින්ට දෙන්න එපා කියල, එතකොට කිවේ මොකක්ද ? උන්ගේ expirience නැතුව මේවා කරන්න බෑ කිවා, මේ බෙසිකයලාට මග යන්න පන නෑ. තවත් ඇලිලා ඉන්න හදන්නේ.


    EhQfL6gVgAACFkX.jpg