GOTA WON...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ව්‍යාකූල බවට කරුණු දක්වමින් විභාගවූ රිට් පෙත්සම පසුගිය 2.3 හා අද 4 ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවීමෙන් පසුව අද සවස තින්දුව ලබාදුන්නේ ඔහුට වාසි වන ලෙසයි. ඒකමතිකව එම පෙත්සම ඉවත දැමීමට
    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදි.
    ඒ අනුව පෙත්සම් කරුවන් ඉල්ලා සිටි සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරේ නැත.
    ඔහු විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බව දක්වා ශ‍්‍රී ලාංකිකයකු ලෙස

    ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන ලෙස කළ ඉල්ලීමද අධිකරණය ඉවත දමනු ලැබීය.
    මෙම තත්වය මත දැනට ඇප මුදල් තැන්පත් කර තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකවරයාට සිය අපේක්ෂකාත්වය තවදුරටත් වලංගු වන අතර ජනපති තරගයට ඉදිරිපත් වීමට හැකිවේ.
    ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි.
    [/SIZE][/SIZE]
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨගෙ නඩු දාල චන්ද දිනන්ඩ ගිය ගූ බැල්ලියො චන්දෙට කලින්ම කුජීත වෙන්ඩ පැරදුනා..:lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ

    :cool:
    ගෝටභය ජනාධිපති උනා වගේ සතුටක් දැනෙන්නේ. කෝ බං එළකිරි එන්නේ නෑ කියපු එකෙකුත් හිටියා ගෝටාභය දින්නොත්. :cool:

     
    • Haha
    Reactions: ranatheman