Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOTA WON...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ව්‍යාකූල බවට කරුණු දක්වමින් විභාගවූ රිට් පෙත්සම පසුගිය 2.3 හා අද 4 ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවීමෙන් පසුව අද සවස තින්දුව ලබාදුන්නේ ඔහුට වාසි වන ලෙසයි. ඒකමතිකව එම පෙත්සම ඉවත දැමීමට

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදි.

ඒ අනුව පෙත්සම් කරුවන් ඉල්ලා සිටි සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරේ නැත.

ඔහු විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බව දක්වා ශ්‍රී ලාංකිකයකු ලෙස

ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන ලෙස කළ ඉල්ලීමද අධිකරණය ඉවත දමනු ලැබීය.

මෙම තත්වය මත දැනට ඇප මුදල් තැන්පත් කර තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකවරයාට සිය අපේක්ෂකාත්වය තවදුරටත් වලංගු වන අතර ජනපති තරගයට ඉදිරිපත් වීමට හැකිවේ.

ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි.[/SIZE][/SIZE]

[QUOTE="hichchiputha, post: 24821880, member: 565736"] [SIZE="4"] ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ව්‍යාකූල බවට කරුණු දක්වමින් විභාගවූ රිට් පෙත්සම පසුගිය 2.3 හා අද 4 ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවීමෙන් පසුව අද සවස තින්දුව ලබාදුන්නේ ඔහුට වාසි වන ලෙසයි. ඒකමතිකව එම පෙත්සම ඉවත දැමීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදි. ඒ අනුව පෙත්සම් කරුවන් ඉල්ලා සිටි සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරේ නැත. ඔහු විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බව දක්වා ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන ලෙස කළ ඉල්ලීමද අධිකරණය ඉවත දමනු ලැබීය. මෙම තත්වය මත දැනට ඇප මුදල් තැන්පත් කර තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකවරයාට සිය අපේක්ෂකාත්වය තවදුරටත් වලංගු වන අතර ජනපති තරගයට ඉදිරිපත් වීමට හැකිවේ. ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි.[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom