Gota you did it ...... respect කොල්ලෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    🙏 gota Uncle ...
    සිරිසේනත් try කලා ඒත් බැරි උනා

    Yoa did it gota ...
    Respect for the young generation


    The System is changed.
    People changed .

    මිනිස්සු වෙනස් වෙලා ...
    පක්ශ බේද නැතුව පාරට බහින දේශපාලකයන්ට බැනල එලවන්න පුරුදු වෙලා ....

    ගහපිය ගම් වල ඉන්න උන්ටත්


    තෑම්ස් ගොටා,, දැන් ගෙදර පල
    #gohomegota
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔච්චර powerful ඥානක්කට මේක detect වෙලා නැති හැටි. මේ පාර නානක්කගෙ system එකත් change වෙයි
    ඥානක්කගේ බලය තිබිල තියෙන්නෙ කන්‍යාවක් විදියට හිටපු නිසා ...
    සරනය නිදහස් උනාට පස්සෙ සාත්තරයක් බලන්න ගිහින් ....
    එදයින් පස්සෙ බල බිදිලා 😂
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඥානක්කගේ බලය තිබිල තියෙන්නෙ කන්‍යාවක් විදියට හිටපු නිසා ...
    සරනය නිදහස් උනාට පස්සෙ සාත්තරයක් බලන්න ගිහින් ....
    එදයින් පස්සෙ බල බිදිලා 😂
    Ai redda ussalada?