Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gotabaya Rajapakse - Viyathmaga Annual Convention 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]eGuGHfOuM0Q[/YOUTUBE]

[YOUTUBE]WM7_IMe9Qrw[/YOUTUBE]

ඊයේ පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වියත්මඟ සමුළුවේ අතුරු සැසියකදී ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කළේ නායකයකු කටයුතු කළ යුත්තේ වචනවලින් නොව ආදර්ශයෙන් බවත්, වචනයෙන් කියන එක හොඳ වුවත්

වඩාත් වැදගත් වන්නේ ආදර්ශය බවත්ය.

ගෝඨාභය රොජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළු සැසියේදී ඔහු මෙසේ කිවේය.

"කවුරු තෝරා ගත්තත්, නායකයකු ලෙස ඔහු ප්‍රශ්න විසඳගන්න ඕන"යි කී ඒ මහතා, දේශපාලනඥයන් හැමදෙනාම කතා කරනවා පමණක් නොව ඔවුන් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමටත්, ජනතාවගේ ප්‍රශ්න විසදීමටත්, බලාපොරොත්තු සඵල කිරිටත් ලෑස්ති විය යුතු බවත්, රටේ ප්‍රශ්න විසදීමට මෙන්ම රටට අවශය රැකවරණය දීමටත් කටයුතු කළ යුතු බවත් වැදගත් වන්නේ මෙවැනි දේ බවත් ඔහු කීය.

“අපට බොහෝ ආගම් තියෙනවා. බොහෝ ජන වර්ග සිටිනවා, නායකයාට ඒ සියලු දෙනාම පියකුට දරුවන් සේ සමානයි,

පියකු තමන්ගේ දුව, පුතා හෝ දෙවැනි දරුවා කියා වෙනසක් නොමැතිව ඔහු සියලු දරුවන්ට එක හා සමානව ආදරෙයි. ඒ වගේ උසස් ගතිගුණ ඇති අයෙක් අපේ නායකයා විය යුතුයි. ඒ වගේම ඔහුට නිසි අන්දමින් උදවුඋපකාර ලැබෙන්න ඕන, ඔහුට බොහෝ අරමුණු තියෙනවා. එකක් නෙවෙයි. සමාජයීය, සුබසාධන, කාන්තා, , අධ්‍යාපන වගේ බොහෝ දේවල් ඊට අයත් එක් මනුස්සයකුගේ මොළයෙන් සියලු දේ කරන බැහැ. ඒ නිසා කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් පාලනය සිට නායකයාට හැකි විය යුතුයි. අණ දීමක් නොව තම වචනය අනුව යම් ඉලක්කයක් කරා යන්නට කටයුතු කළ හැකි ලෙස කණ්ඩායම පාලනය කිරීමට ඔහුට හැකි විය යුතුයි.

එවැනි කණ්ඩායමක් ඔබට අවශයි. සමහරුන් කියනවා

"මම රට වෙනුවෙන් මැරෙනවා" කියා ඇයි ඔබ මැරෙන්නේ, ඔබයි රට පාලනය කළ යුත්තේ. 'මට ක්‍රිකට් කණ්ඩායමේ තැනක් දෙන්න. මං මැරිලා හරි විකට් ගන්නවා, කියනවාද? ඔබ මැරුනොත් කොහොමද විකට් ගන්නේ. එය නිවැරැදි නැහැ. ඔබ මොළේ පාවිච්චි කළ යුතුයි.

ඔබට නායකයකු අවශය ඇයි. නායකයකු තීරණ ගැනීමේදී දක්ෂයකු වීම ඉතා වැදගත්. හරී හෝ වැරැදී හෝ වේවා උපදෙස් ලබාගෙන ඔහු තීරණ ගන්නවා. ඒවගේ නායකයකුට මාගේ හදවතින්ම උදවු කරනවා. මං හිතනවා මේ මොහොතේ මේ රටට අවශ්‍ය වන්නේ එවැනි නායකයකු කියා.

මං දමිළ ජාතිකයෙක්. අපි මේ රටේ බය නැතිව ජීවත් වුනා, සමහර මිනිසුන් බය කියන්නේ මොකක්දැයි දන්නෙ නම්, මම බය කියන එක දැනගත් පාකිස්තානයේදී වෙඩි ප්‍රහාරයට ලක් වීමේදී. එය තත්පර දෙකක බයක්

ඒත් මම පුහුණුවීම්වලට ගියා. 97-98 අපි හිටියේ පැලවත්තේ. මම කිසිදු විටෙක පාර්ලිමේන්තු පාර භාවිත කළේ නැහැ. මං දන්නවා ඕන වෙලාවක දේශපාලන දෙයකුට බෝම්බ ප්‍රහාර එන්න පුලුවන් කියා, අපි හැමදේකටම වටෙන් ගියා. කොළඹ ආවත් බයේ ජීවත් වුණේ, අපි දෙමළ නිසා බයේ ජීවත් වුණා.

මගේ ජීවිතය වැදගත්ම දවස ලෙස මා විශ්වාස කරන්නේ 2009යි. මට හිතනවා මේ රටේ අපට බය නැතිව ඉන්න තිබුනා, නමුත් නැවත එවැනි බයක් ආවා. එනිසා මේ මැතිවරණය ඉතා වැදගත්, මේ රටේ ජනතාවට බයෙන් තොරව රැකවරණය දෙන්න යන කෙනකුට ඒ වගේ සේවයක් කළ නායකයකු විතරයි මට ඕනේ. මම නම් කරන්න ඕන බොහෝ දෙනෙක් ඉන්නවා නම් කරන්න. ඒ වගේ ගුණ ඇති නායකයකුට මග මගේ ඡන්දය දෙනවා.

මං කියන්නේ නෑ ඒ තේරීම ඔබලාගේ තේරීමක්. දේශපාලනඥයකු වීමට අඩුම වශයෙන් කලින් යමක් කළ කෙනකු වෙන්න ඕන.

අපේ හමුදාව බය කියන එක දැනගන්නවා යුද්දෙට යද්දී. ඒ සෙබළු කොතරම් දුෂ්කරතාවන්ට පත්වනවා දැයි කවුරුත් තේරුම් ගන්නේ නෑ.

අපට සියලු දේ වරප්‍රසාද සේ ලැබිලා. නමුත් මිනිසුන් මේ රට වෙනුවෙන් කැපකිරීම් කළා. බය කියන්නේ ලොකු දෙයක්. අපිත් බයෙන් ජීවත් වුනා. 1972දී මං ඉපදුණේ. 77දී ආණ්ඩුව පෙරලුණා. ගොඩක් ගෙවල් හා දේපළ ගිනිබත් වුණා. මගේ පියාට කඩුවකින් පහරදීමෙන් අඟල් 12ක පමණ කැපුම් තුවාලයක් වුණා. අදටත් එය දකින්නට පුළුවන්.

මගේ පියා නිර්භීත කෙනෙක් නිසයි ලංකාවේ හිටියේ, නයන්ගෙන් 80% ක් ඉන්දියාවට ගියා. මගේ පියා කිව්වා මං ශ්‍රී ලාංකිකයක්, මං යන්නේ නෑ කියලා. ඒ විශ්වාසය සහ ශක්තිමත්භාවය තමයි මටත් ලැබුණේ.

අපට ඇතිවූ ඒ බියට දෙපාර්ශ්වයම වගකියන්න ඕන. ආණ්ඩුව කළ දේ වැරදියි. එල්ටීටීඊය කළ දේත් වැරැදියි, ඔවුන්ට තෝරාගත හැකි දේ තිබුණා. 87දී 88දී සාම ගිවිසුම් වගේ අවසානයේදී දෙමළ අය පමණක් නොව හැමදෙනාම් කරදරවලට මුහුණ දුන්නා.

දේශපාලනඥයන් වගේම මේ රටේ මිනිසුන් වැරැදි පාරක යනවා, ව්‍යාපාරිකයන් ගත්තම ඔවුන්ට බොහෝ අරමුණු තියනවා. අපි කොහොමද ඔවුන් ගැන දන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයකු මොනවද දන්නේ. කෙනෙක් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයකු වුණත් බොහෝ හොඳ කෙනකු වුණත් ඔබ විසින් ඔහු තෝරාගතහොත් ඔහු රටට හොඳ නායකයකු වන්නේ නම්, මං ගත්තත් ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ කොහොමද දන්නවා. ව්‍යාපාර කරන හැටි ටිකක් දන්නවා. එච්චරයි. අඩුම වශයෙන් අවුරුදු 20,30,40ක දේශපාලන අත්දැකීමක් අවශ්‍යයය.

ඔක්කොම නම් ආවට පසු මැතිවරණ කොමසාරිස් නම් ප්‍රකාශ කළ පසුව බලමු කවුද හොඳ නායකයා කියලා. තේරීම ඔබ අතයි. ඒත් මං කියනවා රටට යමක් කළ කෙනා කවුද කියා බලලා නායකයා තෝරාගන්න කියා.

[QUOTE="ඌරු වරිගේ වන්නිය, post: 24763274, member: 495866"] [YOUTUBE]eGuGHfOuM0Q[/YOUTUBE] [YOUTUBE]WM7_IMe9Qrw[/YOUTUBE] [SIZE="3"][B]ඊයේ පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වියත්මඟ සමුළුවේ අතුරු සැසියකදී ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කළේ නායකයකු කටයුතු කළ යුත්තේ වචනවලින් නොව ආදර්ශයෙන් බවත්, වචනයෙන් කියන එක හොඳ වුවත් වඩාත් වැදගත් වන්නේ ආදර්ශය බවත්ය. ගෝඨාභය රොජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළු සැසියේදී ඔහු මෙසේ කිවේය. "කවුරු තෝරා ගත්තත්, නායකයකු ලෙස ඔහු ප්‍රශ්න විසඳගන්න ඕන"යි කී ඒ මහතා, දේශපාලනඥයන් හැමදෙනාම කතා කරනවා පමණක් නොව ඔවුන් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමටත්, ජනතාවගේ ප්‍රශ්න විසදීමටත්, බලාපොරොත්තු සඵල කිරිටත් ලෑස්ති විය යුතු බවත්, රටේ ප්‍රශ්න විසදීමට මෙන්ම රටට අවශය රැකවරණය දීමටත් කටයුතු කළ යුතු බවත් වැදගත් වන්නේ මෙවැනි දේ බවත් ඔහු කීය. “අපට බොහෝ ආගම් තියෙනවා. බොහෝ ජන වර්ග සිටිනවා, නායකයාට ඒ සියලු දෙනාම පියකුට දරුවන් සේ සමානයි, පියකු තමන්ගේ දුව, පුතා හෝ දෙවැනි දරුවා කියා වෙනසක් නොමැතිව ඔහු සියලු දරුවන්ට එක හා සමානව ආදරෙයි. ඒ වගේ උසස් ගතිගුණ ඇති අයෙක් අපේ නායකයා විය යුතුයි. ඒ වගේම ඔහුට නිසි අන්දමින් උදවුඋපකාර ලැබෙන්න ඕන, ඔහුට බොහෝ අරමුණු තියෙනවා. එකක් නෙවෙයි. සමාජයීය, සුබසාධන, කාන්තා, , අධ්‍යාපන වගේ බොහෝ දේවල් ඊට අයත් එක් මනුස්සයකුගේ මොළයෙන් සියලු දේ කරන බැහැ. ඒ නිසා කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් පාලනය සිට නායකයාට හැකි විය යුතුයි. අණ දීමක් නොව තම වචනය අනුව යම් ඉලක්කයක් කරා යන්නට කටයුතු කළ හැකි ලෙස කණ්ඩායම පාලනය කිරීමට ඔහුට හැකි විය යුතුයි. එවැනි කණ්ඩායමක් ඔබට අවශයි. සමහරුන් කියනවා "මම රට වෙනුවෙන් මැරෙනවා" කියා ඇයි ඔබ මැරෙන්නේ, ඔබයි රට පාලනය කළ යුත්තේ. 'මට ක්‍රිකට් කණ්ඩායමේ තැනක් දෙන්න. මං මැරිලා හරි විකට් ගන්නවා, කියනවාද? ඔබ මැරුනොත් කොහොමද විකට් ගන්නේ. එය නිවැරැදි නැහැ. ඔබ මොළේ පාවිච්චි කළ යුතුයි. ඔබට නායකයකු අවශය ඇයි. නායකයකු තීරණ ගැනීමේදී දක්ෂයකු වීම ඉතා වැදගත්. හරී හෝ වැරැදී හෝ වේවා උපදෙස් ලබාගෙන ඔහු තීරණ ගන්නවා. ඒවගේ නායකයකුට මාගේ හදවතින්ම උදවු කරනවා. මං හිතනවා මේ මොහොතේ මේ රටට අවශ්‍ය වන්නේ එවැනි නායකයකු කියා. මං දමිළ ජාතිකයෙක්. අපි මේ රටේ බය නැතිව ජීවත් වුනා, සමහර මිනිසුන් බය කියන්නේ මොකක්දැයි දන්නෙ නම්, මම බය කියන එක දැනගත් පාකිස්තානයේදී වෙඩි ප්‍රහාරයට ලක් වීමේදී. එය තත්පර දෙකක බයක් ඒත් මම පුහුණුවීම්වලට ගියා. 97-98 අපි හිටියේ පැලවත්තේ. මම කිසිදු විටෙක පාර්ලිමේන්තු පාර භාවිත කළේ නැහැ. මං දන්නවා ඕන වෙලාවක දේශපාලන දෙයකුට බෝම්බ ප්‍රහාර එන්න පුලුවන් කියා, අපි හැමදේකටම වටෙන් ගියා. කොළඹ ආවත් බයේ ජීවත් වුණේ, අපි දෙමළ නිසා බයේ ජීවත් වුණා. මගේ ජීවිතය වැදගත්ම දවස ලෙස මා විශ්වාස කරන්නේ 2009යි. මට හිතනවා මේ රටේ අපට බය නැතිව ඉන්න තිබුනා, නමුත් නැවත එවැනි බයක් ආවා. එනිසා මේ මැතිවරණය ඉතා වැදගත්, මේ රටේ ජනතාවට බයෙන් තොරව රැකවරණය දෙන්න යන කෙනකුට ඒ වගේ සේවයක් කළ නායකයකු විතරයි මට ඕනේ. මම නම් කරන්න ඕන බොහෝ දෙනෙක් ඉන්නවා නම් කරන්න. ඒ වගේ ගුණ ඇති නායකයකුට මග මගේ ඡන්දය දෙනවා. මං කියන්නේ නෑ ඒ තේරීම ඔබලාගේ තේරීමක්. දේශපාලනඥයකු වීමට අඩුම වශයෙන් කලින් යමක් කළ කෙනකු වෙන්න ඕන. අපේ හමුදාව බය කියන එක දැනගන්නවා යුද්දෙට යද්දී. ඒ සෙබළු කොතරම් දුෂ්කරතාවන්ට පත්වනවා දැයි කවුරුත් තේරුම් ගන්නේ නෑ. අපට සියලු දේ වරප්‍රසාද සේ ලැබිලා. නමුත් මිනිසුන් මේ රට වෙනුවෙන් කැපකිරීම් කළා. බය කියන්නේ ලොකු දෙයක්. අපිත් බයෙන් ජීවත් වුනා. 1972දී මං ඉපදුණේ. 77දී ආණ්ඩුව පෙරලුණා. ගොඩක් ගෙවල් හා දේපළ ගිනිබත් වුණා. මගේ පියාට කඩුවකින් පහරදීමෙන් අඟල් 12ක පමණ කැපුම් තුවාලයක් වුණා. අදටත් එය දකින්නට පුළුවන්. මගේ පියා නිර්භීත කෙනෙක් නිසයි ලංකාවේ හිටියේ, නයන්ගෙන් 80% ක් ඉන්දියාවට ගියා. මගේ පියා කිව්වා මං ශ්‍රී ලාංකිකයක්, මං යන්නේ නෑ කියලා. ඒ විශ්වාසය සහ ශක්තිමත්භාවය තමයි මටත් ලැබුණේ. අපට ඇතිවූ ඒ බියට දෙපාර්ශ්වයම වගකියන්න ඕන. ආණ්ඩුව කළ දේ වැරදියි. එල්ටීටීඊය කළ දේත් වැරැදියි, ඔවුන්ට තෝරාගත හැකි දේ තිබුණා. 87දී 88දී සාම ගිවිසුම් වගේ අවසානයේදී දෙමළ අය පමණක් නොව හැමදෙනාම් කරදරවලට මුහුණ දුන්නා. දේශපාලනඥයන් වගේම මේ රටේ මිනිසුන් වැරැදි පාරක යනවා, ව්‍යාපාරිකයන් ගත්තම ඔවුන්ට බොහෝ අරමුණු තියනවා. අපි කොහොමද ඔවුන් ගැන දන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයකු මොනවද දන්නේ. කෙනෙක් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයකු වුණත් බොහෝ හොඳ කෙනකු වුණත් ඔබ විසින් ඔහු තෝරාගතහොත් ඔහු රටට හොඳ නායකයකු වන්නේ නම්, මං ගත්තත් ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ කොහොමද දන්නවා. ව්‍යාපාර කරන හැටි ටිකක් දන්නවා. එච්චරයි. අඩුම වශයෙන් අවුරුදු 20,30,40ක දේශපාලන අත්දැකීමක් අවශ්‍යයය. ඔක්කොම නම් ආවට පසු මැතිවරණ කොමසාරිස් නම් ප්‍රකාශ කළ පසුව බලමු කවුද හොඳ නායකයා කියලා. තේරීම ඔබ අතයි. ඒත් මං කියනවා රටට යමක් කළ කෙනා කවුද කියා බලලා නායකයා තෝරාගන්න කියා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom