Gotabaya win

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොටාබය කොලබින් දිනනවා. අපේ මාලබේ, අතුරුගිරිය, පිළියන්දල 80% වකට වඩා චන්ද වැටෙන්නේ ගොටාබයට, වරකපොලත් 80% නම් පන්නනවා.
    GettyImages-1161082822%20copy.jpg

    UNP එකට ඇපත් නැහැ මේ පාරනම්.


    කොහොමත් දැන් වෙනකොට තියෙන තත්වේ අනුව UNP පරාදයි.තවමත් චන්ද පොලවල් වල සෙනග .පාරවල් බ්ල්ලොක් තමා.


    :cool:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,517
    5,394
    113
    Unfortunately, Next PM Candidate will be Mahinda...
    They never gave chance to others like Dinesh,...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    Unfortunately, Next PM Candidate will be Mahinda...
    They never gave chance to others like Dinesh,...

    මමත් හිතනවා වෙන කාට හරි අගමැතිකම දුන්නනම් හොදයි කියලා. රාජපක්ශ පවුලේ නොවෙන කෙනෙකුට.:yes::yes:
     
    • Dislike
    • Like
    Reactions: ryandok and Bekam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,888
    1
    58,850
    113
    Mother Earth
    තව විනාඩි 3යි තියෙන්නෙ. ඡන්දෙ දැම්මෙ නැත්තම් දුවල ගිහින් ඡන්දෙ දාලා එන්න. :P
     
    • Like
    Reactions: 2osama