Gota's interview wih India

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕය තියෙන එක පොතක්වත් කියවලා තියෙනවද?ඉස්සෙල්ලම ඔය පොතක් අරගෙන ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බා.කවුරු මොනවා කීවත් ආපහු චීනා දුවගෙන එනවා.:lol:
    චිනාගේ නය තියෙනකම් චීනා ඉන්නවා.ඩොලර බිලියනයක් ආපහු චීනාට ගෙවන්න ගියොත් ඕක ගන්න එතනින්ම ඉකොනොමි එක ඩවුන්.ගෝටට එක කරන්න ඕන උනාට භාන්ඩාගාරෙට බෑ.ඉන්දියාව කියන්නේ චන්දේ දුන්න අය වගේ හරක් නෙවෙයි.
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඕය තියෙන එක පොතක්වත් කියවලා තියෙනවද?ඉස්සෙල්ලම ඔය පොතක් අරගෙන ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බා.කවුරු මොනවා කීවත් ආපහු චීනා දුවගෙන එනවා.:lol:

    ganan ganne na bn ubalawa dan
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕය තියෙන එක පොතක්වත් කියවලා තියෙනවද?ඉස්සෙල්ලම ඔය පොතක් අරගෙන ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බා.කවුරු මොනවා කීවත් ආපහු චීනා දුවගෙන එනවා.:lol:
    චිනාගේ නය තියෙනකම් චීනා ඉන්නවා.ඩොලර බිලියනයක් ආපහු චීනාට ගෙවන්න ගියොත් ඕක ගන්න එතනින්ම ඉකොනොමි එක ඩවුන්.ගෝටට එක කරන්න ඕන උනාට භාන්ඩාගාරෙට බෑ.ඉන්දියාව කියන්නේ චන්දේ දුන්න අය වගේ හරක් නෙවෙයි.

    හරි මචන් උබ පට්ට මොළකාරයෙක් මුළු එලකිරියම උබට ගරු කරනවා ජය වේවා ! :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    me uba UNP ekek neda. UNP ekata kade giye hoo gala. dan mokada me paththata panala?

    ඒක මාර වැඩක් නේ..මැරෙනකන්ම ඵක පක්ෂයකට වහල් වෙලා ඉන්නද කියන්නෙ?:rolleyes:අපි රටට හොඳක් වෙන පැත්තට සපෝර්ට්.ඵච්චරයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඒක මාර වැඩක් නේ..මැරෙනකන්ම ඵක පක්ෂයකට වහල් වෙලා ඉන්නද කියන්නෙ?:rolleyes:අපි රටට හොඳක් වෙන පැත්තට සපෝර්ට්.ඵච්චරයි.

    haako
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,016
    113
    රූකඩ රාජ්ජේ

    "
    හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම පසුගිය රජය මගින් සිදුවූ වරදක් බවත් එම බදු ගිවිසුම යලි සලකා බැලීමට තමන් සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මාධ්‍යෙව්දී නිතින් ඒ ගෝක්ලී සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

    ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය සෑම විටම මතුවෙන නිසා මම අහන්නේ. චීනය සහ ඉන්දියාව අතර තරඟය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපාන්නේ කොහොම කියලද ඔබ හිතන්නේ ?

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    “අපිට අවශ්‍ය මධ්‍යස්ථ රටක් බවට පත්වෙන්න. එය කළ හැකියි. ලෝකයේ උදාහරණ තිබෙනවා. වර්තමානයේ ගෝලිය දේශපාලනය ගත්තම ඉන්දියන් සාගරයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

    අපේ රටේ භූගෝලීය පිහිටීම උපායමාර්ගිකව ඉතාම වැදගත් තැනක තියෙන්නේ. සියලුම මුහුදු මාර්ග ශ්‍රී ලංකාව පහු කරමින් ගමන් කරන්නේ.මේ මුහුදු මාර්ග මුළු ලෝකයටම නිදහස් විය යුතුයි. එක රටකට මේ මාර්ග පාලනය කරන්න බැහැ. අපිට මේ බලගතු රාජ්‍යවල බල අරගලයන්ට මැදි වෙන්න අවශ්‍ය නැහැ.

    සහ වෙන කිසිම රටකට හානිවෙන කිසිවක් අපි කරන්නෙ නැහැ. ඉන්දියාවේ සැලකිල්ලට භාජනය වී ඇති කරුණුවල වැදගත්කම ගැන අපිට තේරෙනවා. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක නිරතවෙන්න අපිට බැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ අපි චීනය සමග එක්ව කටයුතු කළේ වාණිජමය වශයෙන් පමණමයි.

    හම්බන්තොට වරාය ගත්තත් අපි වරායේ පාලනය කිසිදිනක චීනයට දෙන්න හිටියේ නැහැ. පසුගිය රජය 99 අවුරුදු බදු දුන්නා. චීනය අපේ හොඳ මිතුරෙක් වුණත් ඔවුන්ගේ උදව් සංවර්ධනයට අවශ්‍ය වුණත් මම බය වෙන්නෙ නැහැ කියන්න. එය සිදුවූ වරදක්. ඒ ගැන නැවත සළකා බලන්න මම ඉල්ලා සිටිනවා.

    ඒ ගනුදෙනුව ගැන ජනතාව සතුටින් නෙමෙයි ඉන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් ගැන නෙමයි අපි අනාගතය ගැන හිතන්න ඕනේ. ඒ නිසා අපි යළි සළකා බැලිය යුතුයි. එක් පර්යන්තයක් වාණිජමය අවශ්‍යතා සඳහා දීම වෙනත් කාරණයක්.

    මට ලෝකයේ අනෙකුත් බලවතුන්ට කියන්න තියෙන්නේ , ඉන්දියාව,සිංගප්පූරූව,ජපානය,ඔස්ට්‍රේලියාව යථාර්තය කියන්නේ ඔවුන් චීන මැදිහත්වීම ගැන බියෙන් ඉන්නවා.

    නමුත් අපේ දෘෂ්ඨිකෝණය අනුව එය වාණිජ ගනුදෙනුවක්. ඒ නිසා මම ආරාධනා කරනවා. ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාවට පැමිණ මේ රටේ ආයෝජනය කරන්න. චීනයට පමණක් ආයෝජනය කරන්න දෙන්න එපා. එක රටකට පමණක් ඉඩදීලා ඉන්පසු මැසිවිලි නගන්නේ නැතුව.

    මම මේක විවෘතව කියන්නේ , මට අවශ්‍යයි ඔවුන් මේ රටට ඇවිත් ආයෝජනය කරන්න. මට පැවති නීතී රෙගුලාසි එක්ක තිබුණ අපහසුතා ඉවත් කරන්න ඕනේ. මම එය රටේ යහපතට කරන්නේ. ආයෝජන සඳහා මිත්‍රශීලී පරිසරයක් මම නිර්මාණය කරනවා.“

    – adaderana
    "

    ================================================
    පුතාණෝ ඔහොම interview එකක් තිබ්බා නම් කොහොමට තියෙයිද? :lol::lol::lol:
     
    ehenan u thawa issarahata denna thiyan inna ewa kiyai. :lol: :lol: kohomath machan saji putha awa nan owge eka eka ratawal walin interview walata enne naha boruwata. Gota apu nisaamai awe. mokada wena ratawal unath kamathi na Gota awata. mokada un dannawa awa kiyanne rata hadanawa unta chance nathuwa yanawa kiyala. BBC Al jazeera danatamath dannawane monawada kiyala thiyenne kiyala. ithin indian huttalath e wage thama. Gota apu nisamai mun oya interview ekata awe :yes::yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Supiri Kathawa Bosa.
    Ela Ela Ela ft ft ft ft ft ft ft ft ft tnnnnnnnnnnnnnnnnnnnnnnn
    Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju Manju