Gota's US visa appeal rejected?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ හිටපු ජනාධපති උබ මේ නිකං Keyboard වීරයෙක් නේ . උබ ව වඩාගෙන USA වලට ගන්න උන්ට පිස්සුවක් නැහැ🤩🤩🤣

    පොන්නයන්ගේ ජන පති. :lol: හොරුන්ට visa දෙන්න අයියා නෙමේනෙ ජනපති usa වල​

    ඌ ඇමෙරිකන් සිටිසන් නෙහ්?
    බොරුවක් කරනවද දන්නේ නෑ. මූ දැන් මෙහෙ ආවේ ඔවා අයින් කරගෙන කියලානේ කිවේ.
    ------ Post added on Jul 12, 2022 at 6:46 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ

    පොන්නයන්ගේ ජන පති. :lol: හොරුන්ට visa දෙන්න අයියා නෙමේනෙ ජනපති usa වල​

    තෝ මොන කැන හිවලෙක් ද වඩා ගෙන USA අරගෙන යන්න 🤣🤣
    උන්ට ඕනේ තරම් මසට හරක් එහේ ඉන්නවා බං🤩
    උබ ව වඩාගෙන යන්න ඕනේ කමක් තාම නැහැ USA එවුන්ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ හිටපු ජනාධපති උබ මේ නිකං Keyboard වීරයෙක් නේ . උබ ව වඩාගෙන USA වලට ගන්න උන්ට පිස්සුවක් නැහැ🤩🤩🤣
    12112019_Gas-Station_122722.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    තෝ මොන කැන හිවලෙක් ද වඩා ගෙන USA අරගෙන යන්න 🤣🤣
    උන්ට ඕනේ තරම් මසට හරක් එහේ ඉන්නවා බං🤩
    උබ ව වඩාගෙන යන්න ඕනේ කමක් තාම නැහැ USA එවුන්ට

    යන්න දෙයක් නෑ usa විතරක් නෙමේ හැම තැනම ගිහින් තියනවා. තොපි වගේ මුඩුක්කු හිඟන්නෝ රාජපස්ස ලෝවන හිටපල්ලා.​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ

    යන්න දෙයක් නෑ usa විතරක් නෙමේ හැම තැනම ගිහින් තියනවා. තොපි වගේ මුඩුක්කු හිඟන්නෝ රාජපස්ස ලෝවන හිටපල්ලා.​

    තෝ මේකේ පැය 24 ම ලගින විදියට මටත් හිතෙනවා උබ ලෝකේ වටේම ගියපු එකෙක් කියලා 🤣🤣🤣