Gota's war (ගෝඨගෙ යුද්ධෙ)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Gota's war (ගෝඨගෙ යුද්ධෙ)

දේශප්‍රේමියනේ.. අවදිවව්...

ගෝඨා'ස් වෝ පොතේ pdf එකක් කාගාවහරි තියෙනවනං දෙන්නකො :D
පිටු කීයක් විතර තියේද ඕකෙ ?

සිඞ්හල හෝ ඉන්ග්‍රීසි..

කඩ වල බලන්න නම් කියන්න එපා කඩ වල බලන්න ඇහැකි නං ඊබුක් හොයන්නෑනෙ..

බම්ප්..
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Gota's war මු තනියම ඉස්කොලෙ ගහගත්තු සින් එකක් ගැනද බන් පොත ලියල තියෙනෙ? :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබලා හිතාගෙන ඉන්නේ Gotas war එකේ තියෙන්නේ ලංකාවේ යුධය ගැන කියලාද
    එහෙම මගුලක් ඕකේ නැහැ ...
    ඒ පොතේ තියෙන්නේ ඕකා ගහපු හොර බඩුවක් මාට්ටු වෙලා
    උගේ ගෑනිත් එක්ක ගහගත්තු කේස් එකක් ..........
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :( අනේ යකුනේ.. මට දේශප්‍රේමෙ ගහල නෑ බං..
    ඕක ත්‍රස්තවාදිය කියල දන්නව..
    ඕකගෙ අයියගෙ පක්ෂෙටවත් මලාට ඡන්දයක් දීල නෑ..

    පොත හොයන්නෙ නිකමට මොනාද තියෙන්නෙ බලන්න..
    නැද්ද බං කාගාවවත් :/
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Gotas_War20130820_01p20.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෝටා නේ බන් යුද්දේ කරලා තියෙන්නේ
    මහින්ද නෙමයි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :oo:
    උබලා හිතාගෙන ඉන්නේ Gotas war එකේ තියෙන්නේ ලංකාවේ යුධය ගැන කියලාද
    එහෙම මගුලක් ඕකේ නැහැ ...
    ඒ පොතේ තියෙන්නේ ඕකා ගහපු හොර බඩුවක් මාට්ටු වෙලා
    උගේ ගෑනිත් එක්ක ගහගත්තු කේස් එකක් ..........

    උඹ ඔය පොත කියෙවුව නම් ඔහොම කියන්නෙ නෑ මචන්.ඒ තරම් වටිනවා.පොතේ නම දැක්කට මේකේ තියෙනවා සමස්ථ හමුදාවම රට වෙනුවෙන් කරපු කැපකිරීම.එක් පුද්ගලයෙක් ඇගයීමට ලියපු පොතක් නෙවෙයි මචන්.... දැනට මේ පොතේ පිටපත් ඔක්කොම වගේ ඉවරයි... වෙලාවක් ලැබුනොත් අරන් කියවපන්..වටිනා පොතක්..:yes::D
     
    • Love
    Reactions: asanka+++

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ ඔය පොත කියෙවුව නම් ඔහොම කියන්නෙ නෑ මචන්.ඒ තරම් වටිනවා.පොතේ නම දැක්කට මේකේ තියෙනවා සමස්ථ හමුදාවම රට වෙනුවෙන් කරපු කැපකිරීම.එක් පුද්ගලයෙක් ඇගයීමට ලියපු පොතක් නෙවෙයි මචන්.... දැනට මේ පොතේ පිටපත් ඔක්කොම වගේ ඉවරයි... වෙලාවක් ලැබුනොත් අරන් කියවපන්..වටිනා පොතක්..:yes::D
    :rofl:
    විහිලුවට බන් කිව්වේ
    මම කොහොමත් අනිවා ඕක කියවනවා
    හැබැයි ඕකේ තියන ඔක්කෝම ඇත්තයි කියලා නම් දැනටමත් පිළිගන්න බැහැ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹ ඔය පොත කියෙවුව නම් ඔහොම කියන්නෙ නෑ මචන්.ඒ තරම් වටිනවා.පොතේ නම දැක්කට මේකේ තියෙනවා සමස්ථ හමුදාවම රට වෙනුවෙන් කරපු කැපකිරීම.එක් පුද්ගලයෙක් ඇගයීමට ලියපු පොතක් නෙවෙයි මචන්.... දැනට මේ පොතේ පිටපත් ඔක්කොම වගේ ඉවරයි... වෙලාවක් ලැබුනොත් අරන් කියවපන්..වටිනා පොතක්..:yes::D

    :yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    :rofl:
    විහිලුවට බන් කිව්වේ
    මම කොහොමත් අනිවා ඕක කියවනවා
    හැබැයි ඕකේ තියන ඔක්කෝම ඇත්තයි කියලා නම් දැනටමත් පිළිගන්න බැහැ

    okkoma aththa ne habay bahutharaya aththa. okkoma aththa thiyene poth loke nethi tharam ban.
     
    මාගාව තියෙනවා, පිටු 500 ගානක් විතර තියෙනවා
    අකුරු පොඩි කරලා පිටු ගාන තවත් අඩු කරලා තියෙන්නෙ මගෙ හිතෙ.
    2014 බුක් ෆෙයාර් එකෙන් ගත්තෙ, තාම පිටු 10 වත් බලුවෙ නෑ,
    පරන විස්තරයි අලුත් එවායිත් තියෙනවා
    මාවිලාරු සීන් එක පටන් ගන්නෙ පිටු 250 විතර ගියායින් පස්සෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:
    විහිලුවට බන් කිව්වේ
    මම කොහොමත් අනිවා ඕක කියවනවා
    හැබැයි ඕකේ තියන ඔක්කෝම ඇත්තයි කියලා නම් දැනටමත් පිළිගන්න බැහැ
    කුහක දේශපාලනය
    - උබ පොත කියවලත් නැතුව පිලි ගන්ඩ බැ කියන්නෙ කොහොමද බන් මිත්යා දුශ්ටිය,:confused::confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කුහක දේශපාලනය
    - උබ පොත කියවලත් නැතුව පිලි ගන්ඩ බැ කියන්නෙ කොහොමද බන් මිත්යා දුශ්ටිය,:confused::confused:
    :yes:
    ඔව් බන් මම එහෙම කියාපු එක වැරදී තමයි
    හැබැයි මම එහෙම කිව්වේ මුන් බොරුවක් මවාපෑමක් ගාවන්නේ නැතුව කිසිම දෙයක් මේ රටට නොකරපු නිසා ....
    මම ඉතිරුටික කියන්නම් පොත කියවලාම ......
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory