Gota's war (ගෝඨගෙ යුද්ධෙ)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ඕං බලාං මෙතනත් දේශපාලන සාකච්ඡා පිටියක් වුනානෙව..
:( එකෙක් ගාවවත් නැද්ද බං ඊපොතක්.
 

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මාගාව තියෙනවා, පිටු 500 ගානක් විතර තියෙනවා
    අකුරු පොඩි කරලා පිටු ගාන තවත් අඩු කරලා තියෙන්නෙ මගෙ හිතෙ.
    2014 බුක් ෆෙයාර් එකෙන් ගත්තෙ, තාම පිටු 10 වත් බලුවෙ නෑ,
    පරන විස්තරයි අලුත් එවායිත් තියෙනවා
    මාවිලාරු සීන් එක පටන් ගන්නෙ පිටු 250 විතර ගියායින් පස්සෙ

    keeyada machan pothe price aka,,,, kiyawanna one aragena :yes: