සිතන්ට තරම් මොලයක් නැතිද හැබෑටම , ඔහු ප්‍රකාශ කර සිටින්නේ , චන්දය ඉල්ලීමට පැහැදිලිවම නිදහස තිබෙන බවයි , චන්දය ඉල්ලීම සහ මිනිසෙක් මැරීම අංත දෙකක පවතින කාරණාවක් , මිනිසෙක් මැරීමට නිදහසක් ඇතිනම් ඡන්දය ඉල්ලීම ඒ හැටි දෙයක් නොවන බවයි ඔහුට ප්‍රකාශ කිරීමට උවමනා වූයේ....
සමාජීය දැනීම බොහෝම අන්තිමයි , හැම තිස්සෙම අන්තර්ජාලයේනෙ කට්ටිය , හිටියත් කමක් නෑ යමක් ඉගෙන ගන්නවනම්
අප්පු හාමි;6121990 said:moda kasunoo mata mekath kiyapan ehenan ubata mathakada SF podi deyak kiyala sathi ganak Rupavahini eke evun dagalapu hati.. meka SF kivvanam masa ganak rupavahini ekata news
P..ka nodee palayan
SF podi deyak kiyala
Mokadda machan podi dea?

Kathaawa Sampoorna aththa,
Mage Ayiya
Rate Ekadhipathya wuna nam
matath oya nidahasa thiyanawa.
Ohoma hithala orders denna gihilla ne
den Etikehel kaapu uguduwa wage
muka poottu wela inne.

සිතන්ට තරම් මොලයක් නැතිද හැබෑටම , ඔහු ප්‍රකාශ කර සිටින්නේ , චන්දය ඉල්ලීමට පැහැදිලිවම නිදහස තිබෙන බවයි , චන්දය ඉල්ලීම සහ මිනිසෙක් මැරීම අංත දෙකක පවතින කාරණාවක් , මිනිසෙක් මැරීමට නිදහසක් ඇතිනම් ඡන්දය ඉල්ලීම ඒ හැටි දෙයක් නොවන බවයි ඔහුට ප්‍රකාශ කිරීමට උවමනා වූයේ....
සමාජීය දැනීම බොහෝම අන්තිමයි , හැම තිස්සෙම අන්තර්ජාලයේනෙ කට්ටිය , හිටියත් කමක් නෑ යමක් ඉගෙන ගන්නවනම්

ලොල්.. මචං කසුන්, SFගෙ කියන්න වැරැද්දක් නැති නිසා ඒ මනුස්සයට නැති පද හැදුවා... මහින්ද මාමගෙ කියන්න හොඳක් තියෙන්නේ යුද්ධෙ දිනපු එක විතර නෙ...ඉතින් SF වාක්‍යයක් කිව්වොත් ඉතිරි ටික කපලා මහින්දට වාසි ටික විතරක් සති ගනං රූපවාහිනියෙ, ස්වාධීනෙ එකම රෝල් කර කර දානවා.. ඉතින් මේක මොකද්ද... සුලු දෙයක්නෙ එහෙම බැලුවම..ලොල්..