Gothabya Rajapakse 7/11 Supermarket eke manager lu

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:shocked: ගෝඨා කඩයක නිකම් මැනේජර් කෙනෙක්? හුටා කිව්වලු.
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,720
    12,748
    113
    10933852_10155117804140010_7567344579716881842_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    දැන් බලහං ඕකා ඔය සිල්ලර කඩේ මනජර් ඉද්දි ඕනි නම් 3000-4000$ මාසෙකට ගන්න ඇති. ඒ ගාන එහෙ මාසෙකට ඇති.

    අපේ සමහර දේශප්‍රේමී බත් කන හරක් හිතන් හිටියේ උ දක්ෂ හමුදා කාරයෙක් නිසා ඇමරිකාව පුරවැසිකම දීලා ලොකූ පදියකුත් දෙනව කියල. එක් බත් කන හරකෙක් මට කිව්වා ඕකා එහෙත් department of defense එකේ කියල වැඩ කලේ. මට පුකෙනුත් හිනා ගියා ඒකට. කොහොමත් මෙහෙන් හමුදාවෙන් අයින් උනා කියල එහෙ පිළිගැනීමක් නෑ. ලොකු අද්යාපන/වුත්තිමය සුදුසුකම් නැතිනම් හෝටල්,කඩ,පැට්‍රොල් ෂෙඩ් වල තමයි වැඩ කරන්න වෙන්නේ. ගෝටාගොට්ටන්ට රිදෙයි™ ඇඩේයි™
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    :shocked: ගෝඨා කඩයක නිකම් මැනේජර් කෙනෙක්? හුටා කිව්වලු.
    උඹ දන්නෙ නැද්ද? :lol:බැසිලා කොරේ ශෙඩ් එකක තෙල් ගහපු එක :frown::frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ දන්නෙ නැද්ද? :lol:බැසිලා කොරේ ශෙඩ් එකක තෙල් ගහපු එක :frown::frown:

    ඕකුන්ට ඉතින් කරන්න දේවල් නෑ නේ මොකද හරියට ඉගෙන ගත්ත එවුන් නෙවෙයි නේ. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඕකුන්ට ඉතින් කරන්න දේවල් නෑ නේ මොකද හරියට ඉගෙන ගත්ත එවුන් නෙවෙයි නේ. :lol:

    මුන් කොහොමද දන්නේ නෑ පැන්නේ
    උගත් කම නැතුව PR ගන්න අමාරුයි නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුන් කොහොමද දන්නේ නෑ පැන්නේ
    උගත් කම නැතුව PR ගන්න අමාරුයි නේ

    නෑදෑයෝ ඇති. ගෝඨානම් පනින්න ඇත්තේ සරණාගත Visa දාලයි කලබල දවස් වල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    නෑදෑයෝ ඇති. ගෝඨානම් පනින්න ඇත්තේ සරණාගත Visa දාලයි කලබල දවස් වල.

    ඩඩ්ලි රාජපකස මුලින්ම ගිහිං තීන්නේ
    පොර ගාව ගෝට ඉඳල තියෙන්නේ
    මෑන්ස් වෙන්න ඕනා පව්ලම ගට්ටේ
    අපෙහ් නෑදෑයෝ ඉන්නවා උන් අපිව ගන්නේ නෑ නේ එහෙම :(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඩඩ්ලි රාජපකස මුලින්ම ගිහිං තීන්නේ
    පොර ගාව ගෝට ඉඳල තියෙන්නේ
    මෑන්ස් වෙන්න ඕනා පව්ලම ගට්ටේ
    අපෙහ් නෑදෑයෝ ඉන්නවා උන් අපිව ගන්නේ නෑ නේ එහෙම :(

    Lankawe Ayya Minister nam Visa Ganna puluwan

    Lankawe Ayya Prime Minister Nam Visath ekka job ganna puluwan

    Lankawe Ayya President nam Visath ekka free greencard. :)