Gov campus kalakanni

මම පොඩි උදාහරණයක් දෙන්නම් මචං. හිතපන් මෙහෙම. විශාඛා එකේ කෙල්ලෙක් A 2යි B 1 කුයි අරගෙන මෙඩිසින් යන්න බැරි වෙනවා 3rd time වෙනකන් ඒලෙවල් කරලත්. ඒ පන්තියෙම ඉන්නවා තුන් පාරම කලත් ඒලෙවල් ෆේල් වෙච්ච කෙල්ලෙක්. අර මුලින් කෙල්ල දුප්පත් නිසා යනවා නර්සින් කරන්න (වෙන ෆීල්ඩ් වලට යන්න පුලුවන් කම තිබිලත් ෆීල්ඩ් එකට ආස නිසා ඩොකෙක් වෙන්න බැරි උනොත් එහෙම එන උන් ඉන්නවා බං. මේක වරහනේ කිව්වේ නැත්නම් මේකේ ඉන්න මේක කියෝන අනික් බත් කන හරක් ටික මේකට ගොන් තර්ක ගේන්න හදන නිසා) ඉතින් අර දෙවනි කෙල්ලට සල්ලි ගොඩක් තියෙනවා යනවා මාලබේ ගිහින් පාස් වෙලා ඩොකෙක් වෙලා එනවා.දවසක හිතපන් දෙන්නම එකම ඉස්පිරිතාලේ එකම වාට්‍ටුවක වැඩ කරද්දි හමුවෙනවා. එතකොට අර නර්ස් කෙල්ල කියන්නේ මොනාද බං. "අයියෝ අරකි අපේ පන්තියේ ඉඳලා ඒ ලෙවල් ෆේල් උන එකියක්නේ" කියලා නෙමෙයිද බං. ඒ වචනේ ඇති ඩොක්ටර්ස් ලගේ කාර්ඩ් කුඩු වෙලා යන්නම. ඒක කමක් නෑ කියමුකෝ. රජයේ කැම්පස් වල අවුරුදු 3 & 1/2 සායනික පුහුණුවකින් එලියට යන උන් අතරේ කිසිම සායනික පුහුණුවක් නැති එවුන් ටිකක් එකට මික්ස් උනාම බලපන්. අද ලියලා තියා ගනින්. ඕක නීතිගත කරලා උන්ටත් මේ රටේ ඉස්පිරිතාල වල ප්‍රැක්ටිස් කරන්න දුන්නොත් තව අ-වුරුදු 5ක් තියේවි මේ රටේ සෞඛ්‍යය ක්ශේත්‍රය. අපිට කෙලවෙන්නේ නෑ බං. අපි කොලි‍ෆිකේශන් තියන් ඉන්නේ. AMC, CMC, SMC(ලංකාවෙන්ම කොළඹ එවුන්ට විතරයි සිංගප්පු නම් යන්න පුලුවන්. අනික් ෆැකල්ටි වල උන්ට බැහැ.) එක්සෑම් එකක් කරපු ගමන් ඒ අදල රටට යන්න පුලුවන්. නිකනුත් නෙමෙයි ලක්ශ 8 -10 සැලරි වලට. ලංකාවේ බේසික් එක 33,500 යි ඔක්කොම දිමනා , OT කලාම යන්තම් 1 කට රවුම් වෙනවා. පර්යිවට් කලොත් ඒත් රෑ 9 -10 වෙනකන් කට්ට කන්න ඕනේ ගෙවල් දොරවල් අමතක කරලා. ඕවලට මේ මුන් කෑගහන්නේ රටේම යහපතට. ඒක මුනට් තේරෙන්නේ නෑ. ඉල්ලන් කාපු දාට තමයි මේ රටේ බත් කන හරක්ට තේරුම් ගැනෙන්නේ. එතකන් හුරේ දදා ඉඳියි අනේ අපිට ඉරිසියාව කියලා.

මාලඹේට ගහනවට වඩා කාටත් මෙක ගන්න උත්සහ කරානම් මොකද?:dull:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මහින්දට චන්දෙ දීපු එකාත් පාරේ හිර වෙලා නොදීපු එකත් හිරවෙලානේ බන්. පාර බ්ලොක් නොවී වැඩක් කරන්න පුළුවන්නන් හොඳයි ඉතින්. හදිස්සියට ගමනක් යන එවුං ගොඩක් අමාරුවේ වැටෙනවා ඔය වැඩෙන්.

    උද්ගෝෂණ කරන එකට අවුලක් නැහැ. එත් උද්ගොශනේ කරන හේතුව පාරේ යන මිනිහට අදාළ නැහැනේ බං
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මාලබේ හොද එඋන් ඉන්නවනම් බැරියැ බන් 2A වගේ දාල එකට යන එඋන් නම් පව් Nepal වගේ යන එක ඊට හොදයි. මෙඩිසින් කරන්ඩ හොද set එකක් ඕනේ නැත්නම් අඋල්. ඕක කොහොමත් substandard. අනික ලංකාවේ ලකුණු අඩු උනත් කී දෙනාටද ඕවට යන්ද පුළුවන්. පුළුවන් එක ගියාම සල්ලි නැති එකාට මොකද හිතෙන්නේ. තමන් ගැන විතරක් හිතල මෙතන talk දෙන්ඩ එපා යකෝ....... money doesn't talk
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම පොඩි උදාහරණයක් දෙන්නම් මචං. හිතපන් මෙහෙම. විශාඛා එකේ කෙල්ලෙක් A 2යි B 1 කුයි අරගෙන මෙඩිසින් යන්න බැරි වෙනවා 3rd time වෙනකන් ඒලෙවල් කරලත්. ඒ පන්තියෙම ඉන්නවා තුන් පාරම කලත් ඒලෙවල් ෆේල් වෙච්ච කෙල්ලෙක්. අර මුලින් කෙල්ල දුප්පත් නිසා යනවා නර්සින් කරන්න (වෙන ෆීල්ඩ් වලට යන්න පුලුවන් කම තිබිලත් ෆීල්ඩ් එකට ආස නිසා ඩොකෙක් වෙන්න බැරි උනොත් එහෙම එන උන් ඉන්නවා බං. මේක වරහනේ කිව්වේ නැත්නම් මේකේ ඉන්න මේක කියෝන අනික් බත් කන හරක් ටික මේකට ගොන් තර්ක ගේන්න හදන නිසා) ඉතින් අර දෙවනි කෙල්ලට සල්ලි ගොඩක් තියෙනවා යනවා මාලබේ ගිහින් පාස් වෙලා ඩොකෙක් වෙලා එනවා.දවසක හිතපන් දෙන්නම එකම ඉස්පිරිතාලේ එකම වාට්‍ටුවක වැඩ කරද්දි හමුවෙනවා. එතකොට අර නර්ස් කෙල්ල කියන්නේ මොනාද බං. "අයියෝ අරකි අපේ පන්තියේ ඉඳලා ඒ ලෙවල් ෆේල් උන එකියක්නේ" කියලා නෙමෙයිද බං. ඒ වචනේ ඇති ඩොක්ටර්ස් ලගේ කාර්ඩ් කුඩු වෙලා යන්නම. ඒක කමක් නෑ කියමුකෝ. රජයේ කැම්පස් වල අවුරුදු 3 & 1/2 සායනික පුහුණුවකින් එලියට යන උන් අතරේ කිසිම සායනික පුහුණුවක් නැති එවුන් ටිකක් එකට මික්ස් උනාම බලපන්. අද ලියලා තියා ගනින්. ඕක නීතිගත කරලා උන්ටත් මේ රටේ ඉස්පිරිතාල වල ප්‍රැක්ටිස් කරන්න දුන්නොත් තව අ-වුරුදු 5ක් තියේවි මේ රටේ සෞඛ්‍යය ක්ශේත්‍රය. අපිට කෙලවෙන්නේ නෑ බං. අපි කොලි‍ෆිකේශන් තියන් ඉන්නේ. AMC, CMC, SMC(ලංකාවෙන්ම කොළඹ එවුන්ට විතරයි සිංගප්පු නම් යන්න පුලුවන්. අනික් ෆැකල්ටි වල උන්ට බැහැ.) එක්සෑම් එකක් කරපු ගමන් ඒ අදල රටට යන්න පුලුවන්. නිකනුත් නෙමෙයි ලක්ශ 8 -10 සැලරි වලට. ලංකාවේ බේසික් එක 33,500 යි ඔක්කොම දිමනා , OT කලාම යන්තම් 1 කට රවුම් වෙනවා. පර්යිවට් කලොත් ඒත් රෑ 9 -10 වෙනකන් කට්ට කන්න ඕනේ ගෙවල් දොරවල් අමතක කරලා. ඕවලට මේ මුන් කෑගහන්නේ රටේම යහපතට. ඒක මුනට් තේරෙන්නේ නෑ. ඉල්ලන් කාපු දාට තමයි මේ රටේ බත් කන හරක්ට තේරුම් ගැනෙන්නේ. එතකන් හුරේ දදා ඉඳියි අනේ අපිට ඉරිසියාව කියලා.

    වෙලාවකට හිතෙනවා බන් අපි තෙල් පුච්චන් ලේ පුච්චන් අනිත් උන් වෙනුවෙන් කෑගහන්නේ මොන පයන්නකටද කියල. ඔය ලොකුම අමාරුව තියෙන්නේ කැම්පස් උන් එක්ක හත් මුතු පරම්පරාවේ එකෙක්ටවත් කැම්පස් එකකට යාගන්න බැරි උන සමහර උන්ට. ඕවගෙන් කෙලවෙන්නෙත් උන්ගේ දරු පරපුරටම තමා
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මම පොඩි උදාහරණයක් දෙන්නම් මචං. හිතපන් මෙහෙම. විශාඛා එකේ කෙල්ලෙක් A 2යි B 1 කුයි අරගෙන මෙඩිසින් යන්න බැරි වෙනවා 3rd time වෙනකන් ඒලෙවල් කරලත්. ඒ පන්තියෙම ඉන්නවා තුන් පාරම කලත් ඒලෙවල් ෆේල් වෙච්ච කෙල්ලෙක්. අර මුලින් කෙල්ල දුප්පත් නිසා යනවා නර්සින් කරන්න (වෙන ෆීල්ඩ් වලට යන්න පුලුවන් කම තිබිලත් ෆීල්ඩ් එකට ආස නිසා ඩොකෙක් වෙන්න බැරි උනොත් එහෙම එන උන් ඉන්නවා බං. මේක වරහනේ කිව්වේ නැත්නම් මේකේ ඉන්න මේක කියෝන අනික් බත් කන හරක් ටික මේකට ගොන් තර්ක ගේන්න හදන නිසා) ඉතින් අර දෙවනි කෙල්ලට සල්ලි ගොඩක් තියෙනවා යනවා මාලබේ ගිහින් පාස් වෙලා ඩොකෙක් වෙලා එනවා.දවසක හිතපන් දෙන්නම එකම ඉස්පිරිතාලේ එකම වාට්‍ටුවක වැඩ කරද්දි හමුවෙනවා. එතකොට අර නර්ස් කෙල්ල කියන්නේ මොනාද බං. "අයියෝ අරකි අපේ පන්තියේ ඉඳලා ඒ ලෙවල් ෆේල් උන එකියක්නේ" කියලා නෙමෙයිද බං. ඒ වචනේ ඇති ඩොක්ටර්ස් ලගේ කාර්ඩ් කුඩු වෙලා යන්නම. ඒක කමක් නෑ කියමුකෝ. රජයේ කැම්පස් වල අවුරුදු 3 & 1/2 සායනික පුහුණුවකින් එලියට යන උන් අතරේ කිසිම සායනික පුහුණුවක් නැති එවුන් ටිකක් එකට මික්ස් උනාම බලපන්. අද ලියලා තියා ගනින්. ඕක නීතිගත කරලා උන්ටත් මේ රටේ ඉස්පිරිතාල වල ප්‍රැක්ටිස් කරන්න දුන්නොත් තව අ-වුරුදු 5ක් තියේවි මේ රටේ සෞඛ්‍යය ක්ශේත්‍රය. අපිට කෙලවෙන්නේ නෑ බං. අපි කොලි‍ෆිකේශන් තියන් ඉන්නේ. AMC, CMC, SMC(ලංකාවෙන්ම කොළඹ එවුන්ට විතරයි සිංගප්පු නම් යන්න පුලුවන්. අනික් ෆැකල්ටි වල උන්ට බැහැ.) එක්සෑම් එකක් කරපු ගමන් ඒ අදල රටට යන්න පුලුවන්. නිකනුත් නෙමෙයි ලක්ශ 8 -10 සැලරි වලට. ලංකාවේ බේසික් එක 33,500 යි ඔක්කොම දිමනා , OT කලාම යන්තම් 1 කට රවුම් වෙනවා. පර්යිවට් කලොත් ඒත් රෑ 9 -10 වෙනකන් කට්ට කන්න ඕනේ ගෙවල් දොරවල් අමතක කරලා. ඕවලට මේ මුන් කෑගහන්නේ රටේම යහපතට. ඒක මුනට් තේරෙන්නේ නෑ. ඉල්ලන් කාපු දාට තමයි මේ රටේ බත් කන හරක්ට තේරුම් ගැනෙන්නේ. එතකන් හුරේ දදා ඉඳියි අනේ අපිට ඉරිසියාව කියලා.

    :yes::yes::yes::yes::yes:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඩොක්ටර්ස්ලා වෙන්නේ IQ එක ගොඩක් උඩින් තියෙන එවුන් ටික බං. කොතලාවල එවුන් උඹ දනන්වද පළවෙනි බැජ් එක 2008 A/L සෙට් එක. උන් අන්න පාස් අවුට් වෙලා දැනටම. ඒකෙත් දෙන්නෙක්ට ඇරෙන්න අනික් ඔක්කොටම ක්ලාස්ලු. තවම රජයේ ෆැකල්ටි සෙට් එකේ ෆයිනල් එක්සෑම් තියලවත් නැහැ. අනික රජයේ අනික් උන්ට රෑන්ක් දෙන්නේ ෆයිනල් කොමන් MCQ එකකින්නේ. එහෙම එකකුත් නැතුව අන්න කොත්තො 2008 A/L උන් රජයේ කැම්පස් උන්ගේ 2007 A/L බැජ් එකේ උන් එක්ක ඉන්ටර්න් කරන්න යනවා. ඒකත් ඒ පක්කු ඉල්ලලා කොළඹ හොස්පිටල් එකම උන්ටත් ඕනේ කියලා. උන්ට කිසි එක්සෑම් එකක් නෑ, කොමන් MCQ නෑ. මාර අසාධාර්ණ ලෝකයක්. අනික ලංකාවේ හොඳම ඉස්පිරිතාලෙටත් කෙළ වෙන්න යන්නේ. ගෝඨාබය නිසා ඕක අනිවා වෙනවා බං. බලහන්කෝ ඔක්කොම කෙළවෙනවා තව නොබෝම දිනකින්.අනික් එක ඔය කොත්තෝ මුලින් උන්නේ කරාපිටියේ ඉස්පිරිතාලේ. උන්ට වාත වෙලා නිසා උන් ගහලා එලවන්න ගියාම උන්ගේ ගාර්ඩ්ලා ස්‍ටුඩන්ට්ලටයි ලෙක්චරස්ලටයි තුවක්කු දික්කරලා වෙඩි තියන්න. පස්සේ කොළඹට එවලා තියෙන්නේ. දැන් කොළඹ ඉන්නේ මොක්කුද මන්දා ගහන්නේ නැතුව අල්ලගෙන මුන්ට. ඔන්න බලපන් තත්වේ. ඇහුවොත් කියන්නේ අපිට ඉරිසියාව කියලා. ඒත් ඔහොම කියන එක බත් කන හරකෙක් ඇත්ත දන්නේ නෑ.

    ඔය උබ කියන දේවල් මම දනගෙන හිටියේ නෑ.උන්ට 1st class වැඩි කියලා දන්නවා.උබ ඔය කියන කතාව හරි.එත් කරපිටියෙ කතාව වැරැදියි.
     
    මාලබේ හොද එඋන් ඉන්නවනම් බැරියැ බන් 2A වගේ දාල එකට යන එඋන් නම් පව් Nepal වගේ යන එක ඊට හොදයි. මෙඩිසින් කරන්ඩ හොද set එකක් ඕනේ නැත්නම් අඋල්. ඕක කොහොමත් substandard. අනික ලංකාවේ ලකුණු අඩු උනත් කී දෙනාටද ඕවට යන්ද පුළුවන්. පුළුවන් එක ගියාම සල්ලි නැති එකාට මොකද හිතෙන්නේ. තමන් ගැන විතරක් හිතල මෙතන talk දෙන්ඩ එපා යකෝ....... money doesn't talk

    එහෙම උනුත් ඉන්නවා:( මැති ඇමති පුත්තු දුලා ලෙලිලා රොත්ත්ක.:dull: රත්තරංගෙ පුතත් ඔකෙලු
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    පයින් පලයං.
    උන් ආතල් එකට නෙමේනෙ උද්ගෝෂණ කරන්නෙ.

    aniwaryen machan.. ape kollonta puke kahillak na boruwata kaa gahanna.. mata eye e picket ekata yanna bari wuna. me post eka dakkama hithuna eye nogiye aparade keyala, mona hoda kalath rate inna mooda pakkunta theeren na, unta hikenakan un dan na. wadak na munta keyala.
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Gov campus wala inna jvp wesige puthala thama oya parawal wahan traffic hadanne.

    traffic hadanna JVP un enne na machan. hoyala balapan mkatada ehema kale keyala, e thanata awith balapan unge moral. karikamata paarawal wahan na. eka mathaka thiyaganin.
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    අඩෝ නිකන් කරුමෙට ගහල උපන් එකෙක් ව‍ගේ කතා කරන්න එපා බල්ලෝ
    උන් උද්ඝෝෂණය කරන්නේ අතපය කහනවට නෙවේ මොකක් හරි අසාධාරණයක් වෙලා ඇති ඒක නිසයි
    උබල වගේ ITN බලන හිගන්නෝ දන්නවැයි මේ රටේ වෙන්නේ මොනවද කියල
    කාලකණ්නි

    RESPECT :yes::yes: