Gov.lk s down, හාන්ස් නිදිද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අද ගියා AG එකට.. තියෙන පොතේ කොපිය පරන ඩේට් එකකින් certify වෙලා තියෙන නිසා අලුත් එකක් අරන් වරෙන් කිව්වා.. දැන් ඉතින් බැංකු ගානේ බඩගාපන්කො
    over the phone request karapan. copy ekata seal eka gahala denawa
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    yako ape company walain service dena clientlage webapp eka 5min load wune nathnm P1 issue trigger wela maha re hadanne

    mun ekata sathiyak giyath gaanak na

    මෙ ගොබ්බ පිං පඩි ගන්න බේසික පුතාලව එලවන්න ඕනෙ බං.. බලපං කොච්චර මෙහෙම උනත් මිනිස්සුන්ගෙන් කිසි ප්‍රෙශර් එකක් නෑනේ... ඒකයි මෙතන කේස් එක.. ඒක නිසා මුන් හිතන් ඉන්නෙ අපිට ගෙන ගැහුවත් කමක් හිමීට ශේප් එකේ හදල දානවා කියලා..
     
    • Like
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,499
    3,889
    113
    මෙ ගොබ්බ පිං පඩි ගන්න බේසික පුතාලව එලවන්න ඕනෙ බං.. බලපං කොච්චර මෙහෙම උනත් මිනිස්සුන්ගෙන් කිසි ප්‍රෙශර් එකක් නෑනේ... ඒකයි මෙතන කේස් එක.. ඒක නිසා මුන් හිතන් ඉන්නෙ අපිට ගෙන ගැහුවත් කමක් හිමීට ශේප් එකේ හදල දානවා කියලා..
    kiayala wadak na

    Munge SLA kohomada danne naa.. Maru ne oi.. :lol:
    [

    boru wachana tikak daanwa ithin kawuruth ahuwoth
    ------ Post added on Oct 17, 2025 at 4:17 PM
     
    Last edited: