Gov pay කියන්නේ මොකක්ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Gov pay කියන්නේ මොකක්ද?
    මේක කොහොමද වැඩ කරන්නේ..?
    ඔය රාජ්ය ආයතන වල bank account එක qr code එකක් දාලා තිබුණා නම් අපට payment app එකකින් qr එක scan කරලා pay කරන්න පුළුවන් නේ.. මොකටද gov pay එකක් හැදුවේ.. මේ දෙකේ වෙනස මොකක්ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේක ලංකාපේ වගේ එකක් නේද.

    මගේ සම්පත් විශ්ව ඇප් එකේ GovPay කියලා අලුතින් වැටිලා තියෙනවා.

    ඒකට ගියාම වෙරිෆයි කරලා ඇප් එකෙන් අයින් වෙලා වෙන පේජ් එකකට යනවා.

    ඒකෙ රජයේ කන්තෝරු, පොලිසී වගේ ඒව තෝරගන්න තියෙනවා.

    එතනින් වරිපනං බදු, රථ වාහන දඩ වගේ ගොඩක් දේවල් තියෙනවා.

    ඒවා සිලෙක්ට් කරලා මුදල් ගෙවන්න තමයි තියෙන්නේ.

    රුපියල් පහළොවක සර්විස් චාජ් එකක් ගන්නවා.

    රථ වාහන දඩනං ගොඩක් පොලිස් ස්ථාන තාම නැහැ. කිහිපයයි දැනට ඇඩ් කරලා තියෙන්නේ.

    අලුතෙන් මොකුත් ඇප් දාගන්න ඕනි නැහැ.

    ගොඩක් බැංකු ඇප්පලම මේක දැන් ඇඩ් වෙලා තියෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත

    ඔක්කම හොදයි sso එක්කින් යන එක්කට ඇයි 15 ගන්න එක තමා කුජීතම සීන් එක .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක ලංකාපේ වගේ එකක් නේද.

    මගේ සම්පත් විශ්ව ඇප් එකේ GovPay කියලා අලුතින් වැටිලා තියෙනවා.

    ඒකට ගියාම වෙරිෆයි කරලා ඇප් එකෙන් අයින් වෙලා වෙන පේජ් එකකට යනවා.

    ඒකෙ රජයේ කන්තෝරු, පොලිසී වගේ ඒව තෝරගන්න තියෙනවා.

    එතනින් වරිපනං බදු, රථ වාහන දඩ වගේ ගොඩක් දේවල් තියෙනවා.

    ඒවා සිලෙක්ට් කරලා මුදල් ගෙවන්න තමයි තියෙන්නේ.

    රුපියල් පහළොවක සර්විස් චාජ් එකක් ගන්නවා.

    රථ වාහන දඩනං ගොඩක් පොලිස් ස්ථාන තාම නැහැ. කිහිපයයි දැනට ඇඩ් කරලා තියෙන්නේ.

    අලුතෙන් මොකුත් ඇප් දාගන්න ඕනි නැහැ.

    ගොඩක් බැංකු ඇප්පලම මේක දැන් ඇඩ් වෙලා තියෙන්නේ.
    ඔච්චර දෙයක් කරන්නේ නැතුව. ඕක qr code එකක් දීලා කරන්න තිබුණා නේ බං.
    දැන් example එකකට හිතපං traffic police එකට payment qr එකක් දුන්නා නම් ලේසි නේ එතකොට අපට එතනම දඩය ගෙවන්න පුළුවන්.
    දැන් මේක ඔක්කොම police station add කරලා නෑ.. අපට ඒ add කරලා නැති එකකින් දඩයක් වැදුනොත් ගෙවන්න වෙන්නේ පරණ විදියට... ඊට ලේසි police උන්ට qr එකක් දුන්නා නම්. එතකොට duty යනකොට උන්ට ඒක අරන් යන්න තියන්නේ..
    අනිත් රාජ්ය ආයතන වලටත් මේක ඉතින් මෙහෙම කරන්න තිබුණා නෙ

    වෙනම app එකක් තිබුණා නම් අවුලක් නෑ.. එහෙමත් නෑ මේක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔච්චර දෙයක් කරන්නේ නැතුව. ඕක qr code එකක් දීලා කරන්න තිබුණා නේ බං.
    දැන් example එකකට හිතපං traffic police එකට payment qr එකක් දුන්නා නම් ලේසි නේ එතකොට අපට එතනම දඩය ගෙවන්න පුළුවන්.
    දැන් මේක ඔක්කොම police station add කරලා නෑ.. අපට ඒ add කරලා නැති එකකින් දඩයක් වැදුනොත් ගෙවන්න වෙන්නේ පරණ විදියට... ඊට ලේසි police උන්ට qr එකක් දුන්නා නම්. එතකොට duty යනකොට උන්ට ඒක අරන් යන්න තියන්නේ..
    අනිත් රාජ්ය ආයතන වලටත් මේක ඉතින් මෙහෙම කරන්න තිබුණා නේ
    ඉන්දියාවේත් මෙහෙම සර්විස් එකක් තියෙනවා. QR කෝඩ් සිස්ටම් එක.
    පාරේ වඩේ විකුණන කෙනටත් එකෙන් බිල ගෙවන්න පුළුවන්. හොදට ක්‍රියාත්මක වෙනවා.

    ලංකාවේ ඕක කරා නං හරි. ඉන්දියාව එක්ක එකතු වෙලා.

    දවසක් මම දෙහිවල සත්තු වත්තේ ගියාම ඉන්දියන් අය වගයක් ඇවිත් QR කෝඩ් එකෙන් පේ කරන විදිය අහනවා. අපේ උන් උඩ බිම බලනවා. පස්සේ මොනා කරගත්තද දන්නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    ෆිට් තමයි නිග (y)

    WhatsApp-Image-2023-09-18-at-8.38.53-PM.jpeg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ඉන්දියාවේත් මෙහෙම සර්විස් එකක් තියෙනවා. QR කෝඩ් සිස්ටම් එක.
    පාරේ වඩේ විකුණන කෙනටත් එකෙන් බිල ගෙවන්න පුළුවන්. හොදට ක්‍රියාත්මක වෙනවා.

    ලංකාවේ ඕක කරා නං හරි. ඉන්දියාව එක්ක එකතු වෙලා.

    දවසක් මම දෙහිවල සත්තු වත්තේ ගියාම ඉන්දියන් අය වගයක් ඇවිත් QR කෝඩ් එකෙන් පේ කරන විදිය අහනවා. අපේ උන් උඩ බිම බලනවා. පස්සේ මොනා කරගත්තද දන්නෑ

    Ekata thamai LankaQR kiyala platform ekak hadala thiyanne. Lankawe un use karanne na kiyala mona karannada.
     
    • Like
    Reactions: scorpion MW