gov servant ල වරෙව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    මේ උඹල උදේට තේ බොන්න, දවල්ට කන්න, හවසට තේ බොන්න ඔය මාස්ක්, ශීල්ඩ් එක ගලවන්නෙ නැද්ද?
    සර් ඒකට මොකුත් ක්‍රමයක් දුන්නෙ නැද්ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,796
    54,213
    113
    Colombo
    මේ උඹල උදේට තේ බොන්න, දවල්ට කන්න, හවසට තේ බොන්න ඔය මාස්ක්, ශීල්ඩ් එක ගලවන්නෙ නැද්ද?
    සර් ඒකට මොකුත් ක්‍රමයක් දුන්නෙ නැද්ද?

    බම්ප්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මේ උඹල උදේට තේ බොන්න, දවල්ට කන්න, හවසට තේ බොන්න ඔය මාස්ක්, ශීල්ඩ් එක ගලවන්නෙ නැද්ද?
    සර් ඒකට මොකුත් ක්‍රමයක් දුන්නෙ නැද්ද?
    Na, back door eken kanawa, eken hadennalu
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තේ බොන එක අත්‍යවශ්‍ය නැනේ ... දවසට වේල් දෙකක් කෑව කියලා මැරෙන්නේ නෑ
     
    • Haha
    Reactions: tharinduncc

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ethakota dawalta kanne gedara awith da?
    නෑ. මාස්ක් එක ගලවලා කනවා . ඔක්කොම එකට කන්න යන්නෙ නෑ. සෙට් එක සෙට් එක කට්ටිය ඉවර වුනාම යනවා සැරින් සැරේ. මොනවා කරන්න ද ඉතින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    තේ බොන එක අත්‍යවශ්‍ය නැනේ ... දවසට වේල් දෙකක් කෑව කියලා මැරෙන්නේ නෑ
    mask eka aragena kanakota delta ehema wathaye paaawela gihin nahayen, katin, aswalin athu wenne nathi weida?

    නෑ. මාස්ක් එක ගලවලා කනවා . ඔක්කොම එකට කන්න යන්නෙ නෑ. සෙට් එක සෙට් එක කට්ටිය ඉවර වුනාම යනවා සැරින් සැරේ. මොනවා කරන්න ද ඉතින්.
    hama set ekakkma eka wage nahane...
    samahara gonnu thawama bedagena kanawath athi neda?
    ------ Post added on Aug 4, 2021 at 7:26 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    mask eka aragena kanakota delta ehema wathaye paaawela gihin nahayen, katin, aswalin athu wenne nathi weida?
    වෙනවා බං. මගෙ යාලුවෝ දෙතුන්දෙනෙක්ම positive වුනා. බලද්දි එයාලගේ office එකෙන්.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    වෙනවා බං. මගෙ යාලුවෝ දෙතුන්දෙනෙක්ම positive වුනා. බලද්දි office එකෙන්.
    oka rate maha unta therum yanne naththe ai ban? aniwaryen mask eka office wala galawana welawata hamoma awadaname...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mask eka aragena kanakota delta ehema wathaye paaawela gihin nahayen, katin, aswalin athu wenne nathi weida?

    hama set ekakkma eka wage nahane...
    samahara gonnu thawama bedagena kanawath athi neda?
    ------ Post added on Aug 4, 2021 at 7:26 PM
    එක තමා කන්න එපා කිවේ දවල්ට
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    oka rate maha unta therum yanne naththe ai ban? aniwaryen mask eka office wala galawana welawata hamoma awadaname...
    මේ මාසේ 2 ඉදන් හැමෝම එන්න ඔනෙ නේ. කලින් නම් දවසක් ඇර දවසක් ගිය නිසා ටිකක් හරි ශේප්. දැන් නම් බඩුම තමයි.
     
    • Sad
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    පක පණ නැති වෙනවාට කැමති ද? එහෙනම් මාස්ක් දෙකක් දාගෙන සැනිටෛසර් ගාගෙන බේරියව්
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    පක පණ නැති වෙනවාට කැමති ද? එහෙනම් මාස්ක් දෙකක් දාගෙන සැනිටෛසර් ගාගෙන බේරියව්
    p#ka thiyennath, pana thiyagena inna epai lol
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබල කවුරු හරි දන්නවද ඇයි එකපාර රජයේ සේවකයෝ ඔක්කොටම එන්න කිව්වෙ කියල? මොකක් හරි හේතුවක් තියෙනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    උබල කවුරු හරි දන්නවද ඇයි එකපාර රජයේ සේවකයෝ ඔක්කොටම එන්න කිව්වෙ කියල? මොකක් හරි හේතුවක් තියෙනවද?
    matanam hithenne gov servant la adukarala daanna delta hadawalaaa....
    oluwa thiyena ekek mehema minissu billata denne naha.