Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
35 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
govenment job interview yankota help plz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැනට අවු 6-7කට කලින් (කලින් අණ්ඩුව කාලෙ) රජයේ ඉන්ටවීව් ගොඩකට ගියා. විද්යා උපාධිධාරී පත්වීම් වලට ගැසට් කරපු exam කරල ගොඩක් කාලෙකට පස්සෙ (මතක විදියට අවු 2කට විතර පස්සෙ) තමයි ඔයා පාස්, අහවල් අමාත්යංශයේ interview එකට එන්න කියල ලියුම් ආවෙ. දෙපාර්තමේන්තුවෙ නම සඳහන් නොකර කියන්නම්. පලවෙනි ඉන්ටවීව් එකට තව 12ක් විතර ඇවිල්ල හිටිය. ටික දෙනෙක් එක්ක මම කතා කරල බැලුව. ඒ කට්ටියගෙන් මට විතරයි අවු 4ක විද්යා අංශයෙ ගෞරව උපාධියක් තිබුනෙ. සිංහලෙන් තමයි කතා කරෙ, මුකුත් වැදගත් ප්රශ්නයක් ඇහුව බවක් මතක නෑ. කොහොම උනත් අද වෙනතුරු ඒ interview එකේ ප්රතිපලයක් ආවෙ නෑ.

දෙවෙනි ඉන්ටවීව් එකට මම හැරුනම තව දෙන්නෙක් සුදුසුකම් ලබල තිබුන. හැබැයි ඒ දෙන්න ඇවිත් හිටියෙ නෑ. මුල් interview එකට උන දේ දන්න නිසා මම ඇහුවා මේකෙ ප්රතිපලය දන්වල එවනවද කියල. එතකොට කිව්ව, ඔයා විතරනෙ interview එකට ඇවිත් ඉන්නෙ. ඉතින් ඔයා තේරෙනව කියල. ඒකටත් මොකක් උනාද කියල අද වෙන තුරු දන්නෙ නෑ.

තුන්වෙනි ඉන්ටවීව් එක රජයේ බැංකුවක. ඒකට ගියේ බැංකුවේ ලොක්කෙක් අඳුරන මාර්ගයකින් set කරගෙන. අනික ඒ තනතුර මටම හදපු එකක් වගේ, ඒ අංශයේ අවු7කට වඩා පලපුරුද්දක් මට ඒ වෙනකොටත් තිබුනා. මම හිතුවෙ ඒකනම් හරියාවි කියල. පස්සෙ බැංකුවෙ ලොක්කගෙන් අහල බැලුව මොකෝ උනේ කියල. ලොක්ක කියපි අනේ නාමල්ගෙ (නාමල් රාජපක්ශගෙ) ලිස්ට් එකක් ආවනෙ, මටවත් මුකුත් කරගන්න බැරි උනා කියල.

එදයින් පස්සෙ මම රජයේ රැකියා try කරේ නෑ. අද මම සතුටු වෙනවා ඒ job හරි ගියෙ නැති එක ගැන. (හරි ගියා නම් මට අද ගත කරන්න වෙන්නෙ රු 30-40 දාහක පොඩි පඩියක් ගන්න හිඟන ජීවිතයක්.) මට කියන්න තියෙන්නෙ, කම්කරු හරි junior officer වගේ පොඩි ජොබ් එකක් නෙවි නම් අනිවාර්යයෙන් ඇමති කෙනෙක්ගෙ ලියුමක අරන් යන්න. දැන් තියෙන්නෙ වෙන ආණ්ඩුවක් බව හැබෑව. ඒත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ නෙ.

[QUOTE="bandarawithana, post: 21238244, member: 550509"] [SIZE="4"][COLOR="Red"]මම දැනට අවු 6-7කට කලින් (කලින් අණ්ඩුව කාලෙ) රජයේ ඉන්ටවීව් ගොඩකට ගියා. විද්යා උපාධිධාරී පත්වීම් වලට ගැසට් කරපු exam කරල ගොඩක් කාලෙකට පස්සෙ (මතක විදියට අවු 2කට විතර පස්සෙ) තමයි ඔයා පාස්, අහවල් අමාත්යංශයේ interview එකට එන්න කියල ලියුම් ආවෙ. දෙපාර්තමේන්තුවෙ නම සඳහන් නොකර කියන්නම්. පලවෙනි ඉන්ටවීව් එකට තව 12ක් විතර ඇවිල්ල හිටිය. ටික දෙනෙක් එක්ක මම කතා කරල බැලුව. ඒ කට්ටියගෙන් මට විතරයි අවු 4ක විද්යා අංශයෙ ගෞරව උපාධියක් තිබුනෙ. සිංහලෙන් තමයි කතා කරෙ, මුකුත් වැදගත් ප්රශ්නයක් ඇහුව බවක් මතක නෑ. කොහොම උනත් අද වෙනතුරු ඒ interview එකේ ප්රතිපලයක් ආවෙ නෑ. දෙවෙනි ඉන්ටවීව් එකට මම හැරුනම තව දෙන්නෙක් සුදුසුකම් ලබල තිබුන. හැබැයි ඒ දෙන්න ඇවිත් හිටියෙ නෑ. මුල් interview එකට උන දේ දන්න නිසා මම ඇහුවා මේකෙ ප්රතිපලය දන්වල එවනවද කියල. එතකොට කිව්ව, ඔයා විතරනෙ interview එකට ඇවිත් ඉන්නෙ. ඉතින් ඔයා තේරෙනව කියල. ඒකටත් මොකක් උනාද කියල අද වෙන තුරු දන්නෙ නෑ. තුන්වෙනි ඉන්ටවීව් එක රජයේ බැංකුවක. ඒකට ගියේ බැංකුවේ ලොක්කෙක් අඳුරන මාර්ගයකින් set කරගෙන. අනික ඒ තනතුර මටම හදපු එකක් වගේ, ඒ අංශයේ අවු7කට වඩා පලපුරුද්දක් මට ඒ වෙනකොටත් තිබුනා. මම හිතුවෙ ඒකනම් හරියාවි කියල. පස්සෙ බැංකුවෙ ලොක්කගෙන් අහල බැලුව මොකෝ උනේ කියල. ලොක්ක කියපි අනේ නාමල්ගෙ (නාමල් රාජපක්ශගෙ) ලිස්ට් එකක් ආවනෙ, මටවත් මුකුත් කරගන්න බැරි උනා කියල. එදයින් පස්සෙ මම රජයේ රැකියා try කරේ නෑ. අද මම සතුටු වෙනවා ඒ job හරි ගියෙ නැති එක ගැන. (හරි ගියා නම් මට අද ගත කරන්න වෙන්නෙ රු 30-40 දාහක පොඩි පඩියක් ගන්න හිඟන ජීවිතයක්.) මට කියන්න තියෙන්නෙ, කම්කරු හරි junior officer වගේ පොඩි ජොබ් එකක් නෙවි නම් අනිවාර්යයෙන් ඇමති කෙනෙක්ගෙ ලියුමක අරන් යන්න. දැන් තියෙන්නෙ වෙන ආණ්ඩුවක් බව හැබෑව. ඒත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ නෙ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom