Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GOVERNMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

ගොඩක් අය අහලා තිබුන මගෙන් PERMIT එකක් කියන්නේ මොකද්ද කියලා සහ PERMIT මගින් ගෙන්වා ගැනීමට පුළුවන් වාහන මොනවාද කියලා.

මුලින්ම කියන්නම් මොකද්ද PERMIT එකක් කියන්නේ කියලා.

PERMIT කියන්නේ ලංකාවේ තෝරාගත් පිරිසකට ඒ අයගේ සේවාව ඇගයීමකට ලක්කර එවෙනුවට ලංකාවේ ආණ්ඩුව මගින් ඒ යට නිකුත් කරනු ලබන බලපත්‍රයක් . මේක අපිවගේ යට ලබාගන්න අමාරුයි. DOCTORS ලා ENGINEERS ලා UNIVERSITY LECTURES ලා සහ විදායක ශ්‍රේණියේ රැකියාවන් කරනුලබන අයට සහ ත්‍රිවිද හමුදාවේ විදායක ශේනිවලට සමාන නිලතල සදහා නිකුත් කරනු ලබනවා. ඉස්සර නම් PERMIT එක වර්ග කරලා තිබුනේ අලුත් PERMIT එක දැනට දන්නා විදියට වර්ග කරලා නැහැ . උපරිම මුදල ඇමරිකානු ඩොලර් 30 000.00 දක්වා වටිනා කමක් තියෙන වාහනයක් ගෙන්න පුළුවන්. මේක තීරණය වෙන්නේ රටේ පවතින විනිමය නීතිවලට යටත්ව. වාහන ආනයනය කිරීමේදී තමුන්ට කැමති CURRENCY වලින් LC OPEN කරන්න පුළුවන්. නමුත් සෑම විටම USD 30 000.00 අඩුගානක් විය යුතුය. තවද නිෂ්පාදිත වර්ෂය අවුරුද්දකට වඩා අඩුවිය යුතුයි.

PERMIT මාර්ගයෙන් ඒ අයට ලංකා වේ නීති රීති වලට යටත්ව වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන්. මෙසේ ගෙන්වා ගන්නා ලද වාහනවලට DUTY ගෙවීමේදී යම්බදු සහනයක් ලබාදෙනවා.

ආනයන බලපත්‍රයේ වටිනාකම.:::

මුලින්ම කියන්න ඕන පළමුවරට මෙයට සුදුසුකම් ලබන කෙනා මෙහි වටිනාකම පිලිබදව පැහැදිලිව දැනුවත් වෙන්න අවශ්‍යයි. මෙහි අගය USD 30 000.00 කියලා තිබුනට PERMIT හරහා බෙන්වන විට වාහන සැහෙන අඩුවට ගෙන්වන්න පුළුවන්. උදාහරණයකට කියන්නම් දැනට ලක්ෂ්‍ය 85 පමණ වෙන TOYOTA PREMIO රථයක් PERMIT එකකට ගෙනවානම් ලක්ෂ්‍ය 57 වැනි අඩුමුදලකට ගෙන්වන්න පුළුවන්. එනිසා මෙහිවටිනකම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.

(පසුගිය වසර වල තිබුණු DOCTOR PERMIT වලට SALE වලින් එයාලගේ PERMIT එක අරගෙන SALE වලින් බොරුකියලා එයාලට පොඩි වාහන දීලා තිබුනා. පසුව එම SALE මගින් PRADO ඒ PERMIT වලට ගෙනල්ල සැහෙන ලාබ ගත්තා.)

තව එකක් කියන්න ඕන PERMIT මගින් වාහන ආනයනය කරන විට බැංකු මහින් ණය ලබා ගන්න පුළුවන්. එක පොඩ්ඩක් බැංකුව අනුව වෙනස්වෙනවා.

ආනයන බලපත්‍රය මගින් මොනවගේ වාහනද ගෙන්වන්න පුළුවන්.

මෙන්න මේක තම PERMIT HOLDER හොදට කල්පනාවෙන්න කරන්න අවශ්‍ය. අද ලංකාවේ තියෙන වාහන මිල දිහා බැලුවම ගොඩක් පැහැදිලිව පෙනෙන එකක් තම වාහන වලට බොරු වටිනාකමක් ලබාදීපු එක . PERMIT ලබාදෙනවා කියපු ගමන් ගොඩක් අය මගෙන් ඇහුවා HONDA FIT , AXIO HYBRID, GRACE වගේ ඒවා ගන්න පුලුවන්ද කියලා . මම එයාලට පහදලා දුන්නේ ඒවා ගන්න එක පාඩුයි කියලා .

හේතුව මම කියන්නම්

PERMIT නැවත ලබාදෙන්නේ අවුරුදු 10කින් වුනිත් මේ වාහන වලට අවුරුදු 10 කින් දෙන්න පුළුවන් වටිනාකම මොකද්ද?.

GP5 වගේ CAR එකක් PERMIT එකකට අඩුවන DUTY ප්‍රමාණය ට එම රථය වටිනවද කියන එක.

(වහනයක් අවුරුදු 10 ක් තුල ක්ෂය වීම වගේ දේවල් අපිට හරියටම කියන්න බැහැ . පුද්ගලයාගෙන් පුද්ගලයාට එක වෙනස්.)

(පොදුවේ පොඩි HYBRID වාහන PERMIT වලට ගන්න එක පාඩුයි කියන එක තම මගේ පවුද්ගලික මතය. නමුත් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන්.)

ගෙන්වන්න පුළුවන් වාහන. - තමන්ගේ ආර්ථික මට්ටම මෙතනට බල පානවා.

HONDA ACCORD

HONDA JADE

MAZDA AXELA

MITSUBISHI OUTLANDER PHEV

TOYOTA DOUBLE CABS

TOYOTA CROWN

TOYOTA CAMRY

TOYOTA PRIUS

TOYOTA PRIUS α

TOYOTA SAI

TOYOTA PREMIO

TOYOTA RUSH

HONDA CR-V

TOYOTA VITZ 1500CC

TOYOTA LEXUS

TOYOTA HARRIER

PRADO එක පොඩ්ඩක් බලන්න ඕන.

BMW X5

ගොඩක් EUROPE වාහන .

BENZ HYBRID

ALL SUV - ENGINE CAPACITY 2000CC අඩු. 2000CC වැඩි ඒවා සදහා PERMIT වලට දාන්න පුළුවන්.

ELECTRIC CARS - TESLA , BMW ,BENZ ඒවටත් DUTY අඩුවෙනවා. ( ලෝකේ කිසිම රටක ලක්ෂ්‍ය 500 000.00 වඩා ELECTRIC වාහන වලට DUTY ගහන්නේ නැහැ )

මේ PERMIT එකට INDIAN වහන නම් ගන්න එපා . මලාට විකුනන්න බැහැ .

චක්‍ර ලේඛනය මෙතන තියෙනවා බාගෙන බලන්න.

ඔන්න ඉතින් වෙනදා වගේ දන්න විදියට කියලා දුන්නා. ජයවේවා!!

[QUOTE="creed1, post: 20486279, member: 45736"] [b]GOVERNMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT[/b] [SIZE="3"]ගොඩක් අය අහලා තිබුන මගෙන් PERMIT එකක් කියන්නේ මොකද්ද කියලා සහ PERMIT මගින් ගෙන්වා ගැනීමට පුළුවන් වාහන මොනවාද කියලා. [U][SIZE="4"][B]මුලින්ම කියන්නම් මොකද්ද PERMIT එකක් කියන්නේ කියලා.[/B][/SIZE][/U] PERMIT කියන්නේ ලංකාවේ තෝරාගත් පිරිසකට ඒ අයගේ සේවාව ඇගයීමකට ලක්කර එවෙනුවට ලංකාවේ ආණ්ඩුව මගින් ඒ යට නිකුත් කරනු ලබන බලපත්‍රයක් . මේක අපිවගේ යට ලබාගන්න අමාරුයි. DOCTORS ලා ENGINEERS ලා UNIVERSITY LECTURES ලා සහ විදායක ශ්‍රේණියේ රැකියාවන් කරනුලබන අයට සහ ත්‍රිවිද හමුදාවේ විදායක ශේනිවලට සමාන නිලතල සදහා නිකුත් කරනු ලබනවා. ඉස්සර නම් PERMIT එක වර්ග කරලා තිබුනේ අලුත් PERMIT එක දැනට දන්නා විදියට වර්ග කරලා නැහැ . උපරිම මුදල ඇමරිකානු ඩොලර් 30 000.00 දක්වා වටිනා කමක් තියෙන වාහනයක් ගෙන්න පුළුවන්. මේක තීරණය වෙන්නේ රටේ පවතින විනිමය නීතිවලට යටත්ව. වාහන ආනයනය කිරීමේදී තමුන්ට කැමති CURRENCY වලින් LC OPEN කරන්න පුළුවන්. නමුත් සෑම විටම USD 30 000.00 අඩුගානක් විය යුතුය. තවද නිෂ්පාදිත වර්ෂය අවුරුද්දකට වඩා අඩුවිය යුතුයි. PERMIT මාර්ගයෙන් ඒ අයට ලංකා වේ නීති රීති වලට යටත්ව වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන්. මෙසේ ගෙන්වා ගන්නා ලද වාහනවලට DUTY ගෙවීමේදී යම්බදු සහනයක් ලබාදෙනවා. [SIZE="4"][U][B]ආනයන බලපත්‍රයේ වටිනාකම.:::[/B][/U][/SIZE] මුලින්ම කියන්න ඕන පළමුවරට මෙයට සුදුසුකම් ලබන කෙනා මෙහි වටිනාකම පිලිබදව පැහැදිලිව දැනුවත් වෙන්න අවශ්‍යයි. මෙහි අගය USD 30 000.00 කියලා තිබුනට PERMIT හරහා බෙන්වන විට වාහන සැහෙන අඩුවට ගෙන්වන්න පුළුවන්. උදාහරණයකට කියන්නම් දැනට ලක්ෂ්‍ය 85 පමණ වෙන TOYOTA PREMIO රථයක් PERMIT එකකට ගෙනවානම් ලක්ෂ්‍ය 57 වැනි අඩුමුදලකට ගෙන්වන්න පුළුවන්. එනිසා මෙහිවටිනකම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. (පසුගිය වසර වල තිබුණු DOCTOR PERMIT වලට SALE වලින් එයාලගේ PERMIT එක අරගෙන SALE වලින් බොරුකියලා එයාලට පොඩි වාහන දීලා තිබුනා. පසුව එම SALE මගින් PRADO ඒ PERMIT වලට ගෙනල්ල සැහෙන ලාබ ගත්තා.) තව එකක් කියන්න ඕන PERMIT මගින් වාහන ආනයනය කරන විට බැංකු මහින් ණය ලබා ගන්න පුළුවන්. එක පොඩ්ඩක් බැංකුව අනුව වෙනස්වෙනවා. ආනයන බලපත්‍රය මගින් මොනවගේ වාහනද ගෙන්වන්න පුළුවන්. මෙන්න මේක තම PERMIT HOLDER හොදට කල්පනාවෙන්න කරන්න අවශ්‍ය. අද ලංකාවේ තියෙන වාහන මිල දිහා බැලුවම ගොඩක් පැහැදිලිව පෙනෙන එකක් තම වාහන වලට බොරු වටිනාකමක් ලබාදීපු එක . PERMIT ලබාදෙනවා කියපු ගමන් ගොඩක් අය මගෙන් ඇහුවා HONDA FIT , AXIO HYBRID, GRACE වගේ ඒවා ගන්න පුලුවන්ද කියලා . මම එයාලට පහදලා දුන්නේ ඒවා ගන්න එක පාඩුයි කියලා . හේතුව මම කියන්නම් PERMIT නැවත ලබාදෙන්නේ අවුරුදු 10කින් වුනිත් මේ වාහන වලට අවුරුදු 10 කින් දෙන්න පුළුවන් වටිනාකම මොකද්ද?. GP5 වගේ CAR එකක් PERMIT එකකට අඩුවන DUTY ප්‍රමාණය ට එම රථය වටිනවද කියන එක. (වහනයක් අවුරුදු 10 ක් තුල ක්ෂය වීම වගේ දේවල් අපිට හරියටම කියන්න බැහැ . පුද්ගලයාගෙන් පුද්ගලයාට එක වෙනස්.) (පොදුවේ පොඩි HYBRID වාහන PERMIT වලට ගන්න එක පාඩුයි කියන එක තම මගේ පවුද්ගලික මතය. නමුත් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන්.) [U][B]ගෙන්වන්න පුළුවන් වාහන. [/B]- තමන්ගේ ආර්ථික මට්ටම මෙතනට බල පානවා.[/U] [INDENT]HONDA ACCORD HONDA JADE MAZDA AXELA MITSUBISHI OUTLANDER PHEV TOYOTA DOUBLE CABS TOYOTA CROWN TOYOTA CAMRY TOYOTA PRIUS TOYOTA PRIUS α TOYOTA SAI TOYOTA PREMIO TOYOTA RUSH HONDA CR-V TOYOTA VITZ 1500CC TOYOTA LEXUS TOYOTA HARRIER PRADO එක පොඩ්ඩක් බලන්න ඕන. BMW X5 ගොඩක් EUROPE වාහන . BENZ HYBRID ALL SUV - ENGINE CAPACITY 2000CC අඩු. 2000CC වැඩි ඒවා සදහා PERMIT වලට දාන්න පුළුවන්. ELECTRIC CARS - TESLA , BMW ,BENZ ඒවටත් DUTY අඩුවෙනවා. ( ලෝකේ කිසිම රටක ලක්ෂ්‍ය 500 000.00 වඩා ELECTRIC වාහන වලට DUTY ගහන්නේ නැහැ ) [/INDENT] [SIZE="4"][COLOR="Red"]මේ PERMIT එකට INDIAN වහන නම් ගන්න එපා . මලාට විකුනන්න බැහැ . [/COLOR][/SIZE] [URL="http://www.treasury.gov.lk/documents/10181/48912/01+2016-07272016001934/85244e53-1138-43a6-b0b1-fe6ea0583efa?version=1.0"][SIZE="4"][B][COLOR="Red"]චක්‍ර ලේඛනය මෙතන තියෙනවා බාගෙන බලන්න.[/COLOR][/B][/SIZE][/URL] ඔන්න ඉතින් වෙනදා වගේ දන්න විදියට කියලා දුන්නා. ජයවේවා!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom