Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goverment job changing help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු ලෝක ගැටලුවකට මැදි උනා .ජොබ් දෙකක් සෙට් වෙලා තියනවා .එකක් කළමනාකාර සහකාර III ශ්‍රේණිය .අනික උපාදි ගුරු II ශ්‍රේණිය.දැන් මුලින් කළමනාකරණ සහකාර එක දෙනවා .මට දැනගන්න ඕන කළමනාකරණ සහකාර එකට ගියොත් මාස 5කින් අස් වෙලා ටිචින් යන්න පුලුවන්ද කියලා .කළමනාකාර සහකාර ගැසට් එකේ මෙහෙම එකක් තියනවා මේකේ විදියට අවුරුදු 3ක් යනකන් වෙන ජොබ් එකකට යන්න බැයිද

මෙම ප්රශ්නය උද්ගතවීමට හේතු

කළමනාකාර සහකාර විභාගය පැවත්වී දැනටම මා තේරී පත් වී ඇත .නමුත් උපාදි ගුරු විභාගය තවම පවත්වන්න හිතා මතාවත් නැත (නමුත් මිට ඉහත 2017 දෙවතාවකදීම උපාදි ගුරු විභාග වලින් අයිලන්ඩ් 20 ට අඩු රෑන්ක් ලැබුන නිසා මේ පාර එක්සෑම් එකත් ගේමක් නෑ කියා සිතෙයි ).එහෙත් නොලිවු විභාග ගැන පේන කියන්න බැරි නිසා දෙකම නැති වෙයිද බයයි

(මිට පෙර දෙවතාවේම ගුරු විභාගයෙන් සමත්ව සම්මුක පරීක්ෂණයට ගියද රැකියාව නොලැබුණේ ඉපදුන දා සිට හරි වෙලාවටම හෙන ගෙඩි පාත් වී කෙල වීම උපතින්ම උරුම කරන එන පොරක් බැවිනි  )

අනික මේ දේශපාලු අස්ථාවරත්වය හමුවේ දැනට පාස් නොකළ විභාගයකින් පත්වීම් දෙන එකත් ෂුවර් නැත .නැතිනම් කළමනාකාර සහකාර පොස්ට් එක ගැන එක ඇහක්වත් ඇර බලන්නේ නැත

ඊට අමතරව මාගේ උපන් ආසාව ඉගැන්වීම වන අතර දැනට ක්ලාස් කරමින් ජිවත් වෙන පුද්ගලයෙක් වෙමි .

ගොඩ දෙනෙකුගේ උපදේශය පත්වීම ලැබෙන මොකට හෝ මුලින් යන්න කියාය .ආසා නැති ජෝබකට යන්නත් කැමති නෑ .ජොබක් නැතුව ජිවත් වෙන්නත් බෑ .

මට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අබු නාසි කතාවක්ය .එම නිසා මෙම ලෝක ප්රශ්නය විසදීමට ඔබලාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි

[QUOTE="Arrow11, post: 22872678, member: 510219"] [SIZE=3][COLOR=Purple][B]සිංහලු ලෝක ගැටලුවකට මැදි උනා .ජොබ් දෙකක් සෙට් වෙලා තියනවා .එකක් කළමනාකාර සහකාර III ශ්‍රේණිය .අනික උපාදි ගුරු II ශ්‍රේණිය.දැන් මුලින් කළමනාකරණ සහකාර එක දෙනවා .මට දැනගන්න ඕන කළමනාකරණ සහකාර එකට ගියොත් මාස 5කින් අස් වෙලා ටිචින් යන්න පුලුවන්ද කියලා .කළමනාකාර සහකාර ගැසට් එකේ මෙහෙම එකක් තියනවා මේකේ විදියට අවුරුදු 3ක් යනකන් වෙන ජොබ් එකකට යන්න බැයිද :baffled::baffled::confused::confused: [/B][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Purple][B][IMG]https://i.imgur.com/fxAcMtm.jpg[/IMG] [/B][/COLOR][/SIZE][LEFT][U][SIZE=4][B]මෙම ප්රශ්නය උද්ගතවීමට හේතු :sorry:[/B][/SIZE][/U] [SIZE=3][COLOR=DarkRed][B]කළමනාකාර සහකාර විභාගය පැවත්වී දැනටම මා තේරී පත් වී ඇත .නමුත් උපාදි ගුරු විභාගය තවම පවත්වන්න හිතා මතාවත් නැත (නමුත් මිට ඉහත 2017 දෙවතාවකදීම උපාදි ගුරු විභාග වලින් අයිලන්ඩ් 20 ට අඩු රෑන්ක් ලැබුන නිසා මේ පාර එක්සෑම් එකත් ගේමක් නෑ කියා සිතෙයි ).එහෙත් නොලිවු විභාග ගැන පේන කියන්න බැරි නිසා දෙකම නැති වෙයිද බයයි :sorry::sorry::sorry: [SIZE=2][COLOR=Red](මිට පෙර දෙවතාවේම ගුරු විභාගයෙන් සමත්ව සම්මුක පරීක්ෂණයට ගියද රැකියාව නොලැබුණේ ඉපදුන දා සිට හරි වෙලාවටම හෙන ගෙඩි පාත් වී කෙල වීම උපතින්ම උරුම කරන එන පොරක් බැවිනි :( )[/COLOR][/SIZE] අනික මේ දේශපාලු අස්ථාවරත්වය හමුවේ දැනට පාස් නොකළ විභාගයකින් පත්වීම් දෙන එකත් ෂුවර් නැත .නැතිනම් කළමනාකාර සහකාර පොස්ට් එක ගැන එක ඇහක්වත් ඇර බලන්නේ නැත :sorry::sorry::sorry: ඊට අමතරව මාගේ උපන් ආසාව ඉගැන්වීම වන අතර දැනට ක්ලාස් කරමින් ජිවත් වෙන පුද්ගලයෙක් වෙමි . ගොඩ දෙනෙකුගේ උපදේශය පත්වීම ලැබෙන මොකට හෝ මුලින් යන්න කියාය .ආසා නැති ජෝබකට යන්නත් කැමති නෑ:baffled::baffled: .ජොබක් නැතුව ජිවත් වෙන්නත් බෑ .:baffled::baffled: මට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අබු නාසි කතාවක්ය .එම නිසා මෙම ලෝක ප්රශ්නය විසදීමට ඔබලාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි :baffled:[/B][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom