සිංහලු ලෝක ගැටලුවකට මැදි උනා .ජොබ් දෙකක් සෙට් වෙලා තියනවා .එකක් කළමනාකාර සහකාර III ශ්‍රේණිය .අනික උපාදි ගුරු II ශ්‍රේණිය.දැන් මුලින් කළමනාකරණ සහකාර එක දෙනවා .මට දැනගන්න ඕන කළමනාකරණ සහකාර එකට ගියොත් මාස 5කින් අස් වෙලා ටිචින් යන්න පුලුවන්ද කියලා .කළමනාකාර සහකාර ගැසට් එකේ මෙහෙම එකක් තියනවා මේකේ විදියට අවුරුදු 3ක් යනකන් වෙන ජොබ් එකකට යන්න බැයිද 

මෙම ප්‍රශ්නය උද්ගතවීමට හේතු 
කළමනාකාර සහකාර විභාගය පැවත්වී දැනටම මා තේරී පත් වී ඇත .නමුත් උපාදි ගුරු විභාගය තවම පවත්වන්න හිතා මතාවත් නැත (නමුත් මිට ඉහත 2017 දෙවතාවකදීම උපාදි ගුරු විභාග වලින් අයිලන්ඩ් 20 ට අඩු රෑන්ක් ලැබුන නිසා මේ පාර එක්සෑම් එකත් ගේමක් නෑ කියා සිතෙයි ).එහෙත් නොලිවු විභාග ගැන පේන කියන්න බැරි නිසා දෙකම නැති වෙයිද බයයි

(මිට පෙර දෙවතාවේම ගුරු විභාගයෙන් සමත්ව සම්මුක පරීක්ෂණයට ගියද රැකියාව නොලැබුණේ ඉපදුන දා සිට හරි වෙලාවටම හෙන ගෙඩි පාත් වී කෙල වීම උපතින්ම උරුම කරන එන පොරක් බැවිනි
)
අනික මේ දේශපාලු අස්ථාවරත්වය හමුවේ දැනට පාස් නොකළ විභාගයකින් පත්වීම් දෙන එකත් ෂුවර් නැත .නැතිනම් කළමනාකාර සහකාර පොස්ට් එක ගැන එක ඇහක්වත් ඇර බලන්නේ නැත

ඊට අමතරව මාගේ උපන් ආසාව ඉගැන්වීම වන අතර දැනට ක්ලාස් කරමින් ජිවත් වෙන පුද්ගලයෙක් වෙමි .
ගොඩ දෙනෙකුගේ උපදේශය පත්වීම ලැබෙන මොකට හෝ මුලින් යන්න කියාය .ආසා නැති ජෝබකට යන්නත් කැමති නෑ
.ජොබක් නැතුව ජිවත් වෙන්නත් බෑ .

මට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අබු නාසි කතාවක්ය .එම නිසා මෙම ලෝක ප්‍රශ්නය විසදීමට ඔබලාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි

කළමනාකාර සහකාර විභාගය පැවත්වී දැනටම මා තේරී පත් වී ඇත .නමුත් උපාදි ගුරු විභාගය තවම පවත්වන්න හිතා මතාවත් නැත (නමුත් මිට ඉහත 2017 දෙවතාවකදීම උපාදි ගුරු විභාග වලින් අයිලන්ඩ් 20 ට අඩු රෑන්ක් ලැබුන නිසා මේ පාර එක්සෑම් එකත් ගේමක් නෑ කියා සිතෙයි ).එහෙත් නොලිවු විභාග ගැන පේන කියන්න බැරි නිසා දෙකම නැති වෙයිද බයයි

(මිට පෙර දෙවතාවේම ගුරු විභාගයෙන් සමත්ව සම්මුක පරීක්ෂණයට ගියද රැකියාව නොලැබුණේ ඉපදුන දා සිට හරි වෙලාවටම හෙන ගෙඩි පාත් වී කෙල වීම උපතින්ම උරුම කරන එන පොරක් බැවිනි
)අනික මේ දේශපාලු අස්ථාවරත්වය හමුවේ දැනට පාස් නොකළ විභාගයකින් පත්වීම් දෙන එකත් ෂුවර් නැත .නැතිනම් කළමනාකාර සහකාර පොස්ට් එක ගැන එක ඇහක්වත් ඇර බලන්නේ නැත

ඊට අමතරව මාගේ උපන් ආසාව ඉගැන්වීම වන අතර දැනට ක්ලාස් කරමින් ජිවත් වෙන පුද්ගලයෙක් වෙමි .
ගොඩ දෙනෙකුගේ උපදේශය පත්වීම ලැබෙන මොකට හෝ මුලින් යන්න කියාය .ආසා නැති ජෝබකට යන්නත් කැමති නෑ

.ජොබක් නැතුව ජිවත් වෙන්නත් බෑ .

මට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අබු නාසි කතාවක්ය .එම නිසා මෙම ලෝක ප්‍රශ්නය විසදීමට ඔබලාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි

Last edited:
ගුරං

හම්මේඑහෙනම් අවුලක් නෑ ..ෂුවර්ද බ්‍රෝ