Government Accountants Exam Notes

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන්ල Sri Lanka Accountants' Service (Grade III) ඇප්ලයි කරපු කට්ටිය ඉන්නවද කිරියෙ. :)

    ඊලග මාසෙ එක්සැම් ශෙඩුයුල් කරලා. :nerd:

    මට නෝට් හොයාගන්න උදව්වක් ඕනෙ මචන්ලා. :dull: ක්ලාස් ගිය අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න. past Papers එහෙම තියෙනවාද හොයාගන්න ??


    කලින් පාරවල් වල ලියපු, දැනටමත් ජොබ් එක කරන කස්ටිය කිරියෙ ඉන්නව නම් හෙල්ප් එකක් දියල්ලා අපිටත් ගොඩ යන්න :love::D