150ඇත්තටම රජයේ IT පඩි කොහොමද? යාළුවෙක් කලින් ICTA එකේ වැඩ කරලා පඩි මදි කියලා බැන බැන ඉඳලා අපේ company එකට ජොයින් උනා.
Government banks wala salary hoda ati neda?ඇත්තටම රජයේ IT පඩි කොහොමද? යාළුවෙක් කලින් ICTA එකේ වැඩ කරලා පඩි මදි කියලා බැන බැන ඉඳලා අපේ company එකට ජොයින් උනා.
Government Salary details දන්නේ නෑ කොල්ලා. Glassdoor එකේ හොයලා බලන්න.Government banks wala salary hoda ati neda?
හොදයි හොදයි. අතින් කාලා හරක් බලන්නත් පුළුවනි සමහර වෙලාවටGovernment banks wala salary hoda ati neda?