GOVERNMENT BANNED ANOTHER SL SITE

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
මේ website එකට ලියන එවුන් බලපන් මචන්, "සුනන්ද දේශප්‍රිය"

අනික Tamilnet එකේ ලින්ක් එකකුත් මේකෙ තියෙනව මචන්.

අපි නාමල්ට ගහපු එක පැත්තකින් තියමු ඒත් මචන් ප්‍රභාගෙ පුතාගෙ කතාව මචන් ඒක හුගක් දරුනු කතාවක් ඒක අපේ රටට ලොකු ප්‍රශ්නයක් අති වෙන්න පුලුවන්

සුනන්ද කියන්නෙ කොහොමත් අපේ රටට ප්‍රශ්න ඇති කරපු බල්ලෙක් ඒ වගේ එකෙක් ලියන newspaper 1ක කියන ඒව පිලිගන්න බෑ නේද?

:no::no::no::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
Last edited:

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    This site should be banned... I just went through their news. they do not have a single evidence to prove their news.

    In praba's son's article they say some army personnel revealed the news to them. but I saw those pics in a different site last week... Ethanama boru mattu...
     
    OptiplexFx

    Member
    May 29, 2009
    2,568
    44
    0
    cyberspace
    David Webb said:
    මේ website එකට ලියන එවුන් බලපන් මචන්, "සුනන්ද දේශප්‍රිය"

    අනික Tamilnet එකේ ලින්ක් එකකුත් මේකෙ තියෙනව මචන්.

    අපි නාමල්ට ගහපු එක පැත්තකින් තියමු ඒත් මචන් ප්‍රභාගෙ පුතාගෙ කතාව මචන් ඒක හුගක් දරුනු කතාවක් ඒක අපේ රටට ලොකු ප්‍රශ්නයක් අති වෙන්න පුලුවන්

    සුනන්ද කියන්නෙ කොහොමත් අපේ රටට ප්‍රශ්න ඇති කරපු බල්ලෙක් ඒ වගේ එකෙක් ලියන newspaper 1ක කියන ඒව පිලිගන්න බෑ නේද?

    :no::no::no::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    piliganna baa kiyana eka aththa, namuth mokak wunath internet site ban karana ekata mama sampurnayen wirudai. hama dema patanganne ohoma thmai. Mulin upset site ban karanawa, passe thamanta one hatiyata ban karangena yai. Aneka website ekak ban karanawa kiyanne maha gon wedak, mokada ekak owwa bypass karanna krama thiyanawa, aneka thamai loke aneth ratawal hama ekatama pena deya lankawe kattiyata wahana eka. China wala penne nadda dan wela thiyana de.
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    dreezone said:
    This site should be banned... I just went through their news. they do not have a single evidence to prove their news.

    In praba's son's article they say some army personnel revealed the news to them. but I saw those pics in a different site last week... Ethanama boru mattu...

    machan look @ the news in that site there are no any positive news there. all the news are negative and lies also articles done by traitors. i don't see any deference between ඉරුදින and this site :angry::angry::angry::angry::angry::angry::angry:
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    OptiplexFx said:
    piliganna baa kiyana eka aththa, namuth mokak wunath internet site ban karana ekata mama sampurnayen wirudai. hama dema patanganne ohoma thmai. Mulin upset site ban karanawa, passe thamanta one hatiyata ban karangena yai. Aneka website ekak ban karanawa kiyanne maha gon wedak, mokada ekak owwa bypass karanna krama thiyanawa, aneka thamai loke aneth ratawal hama ekatama pena deya lankawe kattiyata wahana eka. China wala penne nadda dan wela thiyana de.

    නෑ මචන් මම හිතන්නෙ සීමා මයිම් තිබිය යුතුයි. අපි ලෝකෙ හදන්න කලින් අපේ රට හදල තියෙන්න ඕන අපේ රට හදන්න නම් අපේ සංස්කෘතිය සදාචාරයට හානි වන දෙවල් නැවත්විය යුතුයි. විශේෂයෙන්ම XXX වගේ දේවල්. ඒ වගේම තමයි ප්‍රවෘති වලත් අපේ රටේ මිනිස්සුන්ට වරදි වැටහීම් අතිවෙන ඒවා නැවත්විය යුතුයි. ඒක අපේ රටට කරන සේවයක්. මේකට විරුද්ධ අය ඉන්න පුලුවන් නමුත් මගේ මතය තමයි. නිදහස කියන එකෙන් සමාජයට හානියක් නොවිය යුතුයි කියන එක
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    but its no big deal peelam supporters will go thru proxies :P
    but the normal people must get the truth not the shit that some bloody toads spread about their peelam
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    සුදු මහත්තයා said:
    Ane manda.. sex site nam block karanna wadapiliwelak kriyathmaka karanawai kiwwe

    Eaka attha!!!!!!! eath eaka kohomada karanne kiyala hitaganna puluwanda??????? Eaka eagollo kiyana tharam lesi na!!!!!
    MacPC.jpg
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Domain Name.......... lankanewsweb.com
    Creation Date........ 2009-02-12
    Registration Date.... 2009-02-12
    Expiry Date.......... 2011-02-12
    Organisation Name.... Colin Bond
    Organisation Address. 10 Millier Road
    Organisation Address.
    Organisation Address. Cleeve
    Organisation Address. BS49 4NL
    Organisation Address. North Somerset
    Organisation Address. GREAT BRITAIN (UK)

    Admin Name........... Cheap domains at GetDotted.com With Free Hosting
    Admin Address........ Freeola Limited
    Admin Address........ 92-102 East Street
    Admin Address........ Braintree
    Admin Address........ CM7 3JW
    Admin Address........ Essex
    Admin Address........ GREAT BRITAIN (UK)
    Admin Email..........
    Admin Phone.......... +44.8712109977
    Admin Fax............ +44.8712109988

    Tech Name............ Domain Administrator
    Tech Address......... 92-102 East Street
    Tech Address.........
    Tech Address......... Braintree
    Tech Address......... CM7 3JW
    Tech Address......... Essex
    Tech Address......... GREAT BRITAIN (UK)
    Tech Email...........
    Tech Phone........... +44.8712109977
    Tech Fax............. +44.8712109988
    Name Server.......... ns4.freeola.net
    Name Server.......... ns3.freeola.net

    ඔව් ඔව් ලංකාවෙ අය කරන 100% ලංකන් සයිට් එකක් ලොල්