government calls for ending war now

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
life said:
heavy weapons use karana eka nawaththuwe tika dawasakata kalin machan.
mama hithanne meka india wa shape karaganna kiyapu kathawak :D
මොන ...අපේ උන් ගැහුවා ඒකෙ දෙකක් නෑ අපි ඉන්නෙ කටුනායකට ලග ඊයෙත් කෆීර් ගියා!
ගහන එක මිනිස්සු දන්නවා උනාට මුකුත් කිව්වෙ නෑ මිනිස්සුන්ට ඕනෙ මේක කොහොම හරි ඉවර වෙන්න ඒත් දැන් මේ un බුවාලා එනවා ලු නෙ, අර බිලියන 2.5ත් ගන්න එපැ ඉවසලා ඉන්න උන් ගිය ගමන් ආයි වැඩ පටන් ගනී