Government Hospitals

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර හම්බවෙලා හියෙන නිසා බම්ප් එකක්විතරක්දැම්මේ .
    චර්ම රෝග සායන ( dermatology clinics) ලන්කාවේ ගොඩක් රෝහල්වල හියෙනවා . ඒ රොහල්වල තියෙන දින රෝහලට කොල් එකක් දීලා දැනගන්න පුලුවන්. ඒ ඕන එකකින් කුරුලෑවලට බෙහෙත් කරනවා.හැබැයි ප්‍රහිකාර සාර්තිකවීම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.

    තෑන්ක්ස් මචන්

    කලුබෝවිල එහෙම කොහොමද?