government job information help.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    MA 3 - 2006 A : Rs. (15,600 - 10x215 - 4x240 - 15x320 - 7x360 - 26,030) + Approved Government Allowances (Rs.10,000.00+7,800.00+20% of Basic Salary).

    මචන්ලා මේ ජොබ් එකේ මේ වදස්වල තියන තත්වේ එක්ක අතට කියක් විතර ලබනවද :rolleyes:
    ඔය දාලා තියන දීමනා වලට අමතරව තව ගානක් අතට එනවද :baffled:
    දන්න අය උදවුවක් දීලා යන්න මචන්ලා