Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Government Jobs Without A/L's - Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම Fake එකක් හැදුවට සමාවෙන්න... දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද? මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත් තව එක විශයක් තියෙනවා උපාධිය සම්පූර්ණ කරන්න.වෙන වුර්තීය සුදුසුකමක් නෑ...

මට මේ බදාදා රජයේ රැකියාවක Interview එන්න කියලා තියෙනවා.මට යන්න බයයි මචන්ලා.. මට උසස්පෙළ නැති නිසා මට ලැජ්ජයි... සාමාන්‍ය පෙළ Result sheet එකත් තවම ඉස්කෝලේ.. interview එකට යද්දි අරන් යන්න මං ළඟ මුකුත් නෑ... දෙමාපියන්ගේ බල කිරීමට මම යන්නේ.. ඒත් මට යන්න හිත නෑ.. අවංකවම මට දුකයි.. ඒ වගේම ලැජ්ජයි... ජීවිතේ ගැන මම කළකිරිලා ඉන්නේ.

එළකිරි එකේ දැන උගත් කට්ටිය මට උදවු කරනවද මම මොකද කරන්න ඕන කියලා... ගොඩක් පින් මචන්..

[QUOTE="Sad Guy, post: 19639740, member: 556319"] [SIZE="3"][B]මුලින්ම Fake එකක් හැදුවට සමාවෙන්න...:( දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද? :dull:මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...:(පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත් තව එක විශයක් තියෙනවා උපාධිය සම්පූර්ණ කරන්න.වෙන වුර්තීය සුදුසුකමක් නෑ... මට මේ බදාදා රජයේ රැකියාවක Interview එන්න කියලා තියෙනවා.මට යන්න බයයි මචන්ලා.. මට උසස්පෙළ නැති නිසා මට ලැජ්ජයි... සාමාන්‍ය පෙළ Result sheet එකත් තවම ඉස්කෝලේ.. interview එකට යද්දි අරන් යන්න මං ළඟ මුකුත් නෑ... දෙමාපියන්ගේ බල කිරීමට මම යන්නේ.. ඒත් මට යන්න හිත නෑ.. අවංකවම මට දුකයි.. ඒ වගේම ලැජ්ජයි... ජීවිතේ ගැන මම කළකිරිලා ඉන්නේ. එළකිරි එකේ දැන උගත් කට්ටිය මට උදවු කරනවද මම මොකද කරන්න ඕන කියලා... ගොඩක් පින් මචන්.. :([/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom