මුලින්ම Fake එකක් හැදුවට සමාවෙන්න...
දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද?
මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...
පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත් තව එක විශයක් තියෙනවා උපාධිය සම්පූර්ණ කරන්න.වෙන වුර්තීය සුදුසුකමක් නෑ...
මට මේ බදාදා රජයේ රැකියාවක Interview එන්න කියලා තියෙනවා.මට යන්න බයයි මචන්ලා.. මට උසස්පෙළ නැති නිසා මට ලැජ්ජයි... සාමාන්‍ය පෙළ Result sheet එකත් තවම ඉස්කෝලේ.. interview එකට යද්දි අරන් යන්න මං ළඟ මුකුත් නෑ... දෙමාපියන්ගේ බල කිරීමට මම යන්නේ.. ඒත් මට යන්න හිත නෑ.. අවංකවම මට දුකයි.. ඒ වගේම ලැජ්ජයි... ජීවිතේ ගැන මම කළකිරිලා ඉන්නේ.
එළකිරි එකේ දැන උගත් කට්ටිය මට උදවු කරනවද මම මොකද කරන්න ඕන කියලා... ගොඩක් පින් මචන්..
දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද?
මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...
පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත් තව එක විශයක් තියෙනවා උපාධිය සම්පූර්ණ කරන්න.වෙන වුර්තීය සුදුසුකමක් නෑ...මට මේ බදාදා රජයේ රැකියාවක Interview එන්න කියලා තියෙනවා.මට යන්න බයයි මචන්ලා.. මට උසස්පෙළ නැති නිසා මට ලැජ්ජයි... සාමාන්‍ය පෙළ Result sheet එකත් තවම ඉස්කෝලේ.. interview එකට යද්දි අරන් යන්න මං ළඟ මුකුත් නෑ... දෙමාපියන්ගේ බල කිරීමට මම යන්නේ.. ඒත් මට යන්න හිත නෑ.. අවංකවම මට දුකයි.. ඒ වගේම ලැජ්ජයි... ජීවිතේ ගැන මම කළකිරිලා ඉන්නේ.
එළකිරි එකේ දැන උගත් කට්ටිය මට උදවු කරනවද මම මොකද කරන්න ඕන කියලා... ගොඩක් පින් මචන්..