Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Government Jobs Without A/L's - Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස 22 ක් විතර ඇති මම හිතන්නෙ උඹට? NVQ Level 3/4 කරපන් Tech ගිහින්.

ඊටපස්සෙ training පලයන් මාස 6ක්. එතකොට Certificate එක හම්බයෙි. එහෙමම NVQ Level 5/6 වලට දාපන්.. ඒකත් පාසු උනොත් 7 වලට රත්මලාන කැම්පස් එකට යන්න පුළුවන්.... එලියට එන්නෙ හොඳ වෘත්තිමය පළපුරුද්දක් තියෙන ඒ වගේම රජයේ ආයතන වලින් පට්ට සැලකිල්ලක් තියෙනව...

කතාව එතනින් ඉවරයි...

උඹට විශේෂ දක්ෂතා තියෙනවද? ඒක අපි නෙමෙයි උඹමයි දන්නෙ... රජයෙ ඒවම හොය හොය ඉන්නෙ නැතුව Private එකක් හොයල ඒකට ගිහින් Experience හදා ගනින් උඹ දක්ෂ පැත්තෙන් ගිහින්.. ඒ අතරෙ ඉගෙනුම් කටයුතු කරපන්...

ඒ වගේම අළුත් දෙයක් ගැන අළුත් විදියට හිතපන්... අළුත් අයිඩියා ගලාගෙන ඒවි.. ආවෙ නැත්නම් ඒත් දිගටම හිතපන්... නිදියන්න යන වෙලාවටත් සල්ලි ගැන හිතපන්.. දවසෙ වැඩි හරියක්ම මුදල් ගැන හිතල ඒකට ආස කරපන්..... තමන්ගෙම වියාපාරයක් පටන් ගන්න එක ඊලඟ ඔප්ෂන් එක... මල්ලි මම අම්බානක් ඔහොම කටු කෑව.. කරන්න තියෙන හැම දේම කරල දැන් ගේම ගහගෙන යනව පාඩුවේ.. උඹට තාම අත්දැකීම් නෑ.. ඕන නම් මම මගේ ජීවිත කතාව කියන්නම්.. ඒක කියවල හැදෙන්න....

මම මුලින්ම ජොබ් එකකට ගියා 10,000 පඩියට Durdanse Hospital එකේ Date Entry Operator කෙනෙක් විදියට. දවස් 10යි වැඩ කරේ... එපා උනා.. පස්සෙ මමත් එක එක Institute වල එක එක දේවල් හැදෑරුව. ඒව හරිගියෙත් නෑ. ඔය අතරෙ NVQ Level 4 එකේ Certificate එකත් ගත්ත... ඊටපස්සෙ මම ජොබ් එකක් හම්බුනා 18,000 පඩියට උගන්නන්න Army Camp එකක Army එකේ කට්ටියට.. ඒකත් කරා මාස කිහිපයක්... ඊටපස්සෙ ආයෙමත් මම දෙමටගොඩ Web Developer කෙනෙක් විදියට 10,000 පඩියට ගියා.. ඒක මෙලෝ රහක් නෑ. ඉන්න උන්ගෙ ලොකු කම වැඩී. මාසයයි නැවැත්තුව. Tiens කියල පිරමීඩ ව්‍යාපාරයක් කරා.. ඒකත් මෙලෝ රහක් නෑ. 7500 පඩියට ගියා Web Developer කෙනෙක් විදියට වැඩට... පස්සෙ මගේ Performance හොඳයි කිය පඩිය 10,000 කරා. ඒක 12,000 13,000 15,000 කරා... පස්සෙ මෙතන මම අවුරුදු 2ක් හොඳට Experience ගත්ත. PHP MYSQL කරේ... තනියමම ඉගෙන ගත්තුව හොඳට Practice කරපු එක කරේ.. ඔය අතර DELL IT Guru 2013 එකට ගිහින් ලංකාවෙන්ම 1st ගැහුව.. ඒ මම වැඩ කරන කාලෙ සුපිරියට Web Designing ත් අල්ලන් හිටපු හින්ද... ඕක කරන අතරෙ තමයි මම PEEK Hosting කියල මගේම Web Hosting Business එකක් පටන් ගත්තෙ. ඒකට ඒ දවස් වල මම පඩියෙන් බාගයක් අතින් කයිට් කරගෙන ඒකට වියදම් කරා... පස්සෙ ඔය අතරෙ Fiverr කරන්න ගත්ත... හෙමීට හෙමීට මම මගේ CV එක ලස්සනට ගොඩනගාගත්ත....

පස්සෙ එතනිනුත් අයින් වෙලා මම Computer Shop එකක් දා ගත්ත.. ඒකත් මුල් දවස් වල හොඳයි.. පස්සෙ Sales අඩු වෙලා අතින් කයිට් වෙන්න පටන් ගත්තා.... හැබැයි මම වැටුනෙ නෑ.. මම Fiverr වලින් හෙව්වා.. ඒවයින් ගොඩක් දේවල් කරා.... පස්සෙ Fiverr එකේ Sales අඩු වෙද්දි මම අමාරුවෙන් ගොඩනගාගත්ත Web Hosting එකෙන් මාව පෝෂණය කරා.. ඒ අතරෙ මට Micro Cars එකේ ජොබ් එකත් සෙට් උනා... මේකෙ මම සුපිරි System එකක් හදල දැන් මම ලාවට මගේ තැන හදාගෙන යනව.. දැන් නම් ගේමක් නෑ... මම පඩියයි Web Hosting එකෙනුයි, තව Fiverr වගේ දේවල් වලිනුයි Web Designing වලිනුයි දැනෙන්න ගානක් හොයනව මාසෙට.. NVQ Level 5 වලටත් දැම්ම මේ ලඟදි.. ඒක පාර්ට් ටයිම් ඉවර කරන්න ඉන්නෙ... මාර කට්ටක් කාල තැනකට ආවෙ මචං... සල්ලි රත්තරන් වගේ වටිනව... අමාරුවෙන් හොයා ගත්තෙ.. උඹත් ඒ විදියට ගොඩ යන්න මහන්සි වෙන්න... කවදාවත් වරදින්නෙ නෑ එතකොට.. සැලෙන්න එපා මචං.... කිසිම දවසක අධෛර්යමත් වෙන්න එපා... හැම වෙලාවෙම හිතපන් අලුත් ව්‍යාපාරක් කරන්න හොඳ දෙයක් ගැන.. අපිට තත්වෙයි තාන්න මාන්නයි වැඩක් නෑ... හොඳ ගානක් අතට එනව නම්, මත් වෙන දේවල්, ගණිකාවන්, ආයුධ, සත්ව් මස් සම්බන්ධ නැත්නම් ඕන මගුලක් කරපන්.... හම්බෙන හැම දෙයක්ම කරපන්...

හිත වට්ටගත්තොත් මොකක් වත් කර ගන්න හම්බෙන්නෙ නෑ... මේ කතාව කිව්වෙ හැදෙන්න... මට දැන් 27යි.. මමත් උඹ වගේම A/L Fail... ඒ මම ඔය Chemistry වගේ විශයයන් කොච්චර පාඩම් කරත් ඔලුවෙ රැඳෙන්නෙ නැති හින්ද.. හැබැයි A/L Fail කියල අත ඇරියෙ නෑ... උඹට තව වයස තියෙනව නම් තව පාරක් A/L කරල S3 ක් දාගනින් Art වලින් හරි. ඒක වටිනව... A/L Fail කියන්න ලැජ්ජ වෙන්න එපා බන්... O/L Fail නම් අන්න ලැජ්ජ වියන්....

උඹට Interview එන්න කියල නම් පලයන්... A/L වලින් උඹේ දක්ෂතාවය මනින්න බෑ... උඹ වැඩ කරු නම් උඹට තැන හම්බෙයි.... මේ වීඩියෝ එකත් බලන්න ටිකක්..

[YOUTUBE]GkiwMvrfdNo[/YOUTUBE]

රජයේ රැකියාවක් නම් හොයන්නෙ... A/L නැතුව යන්න පුළුවන් පොස්ලි කොස්තාපල්, හමුදා සෙබල වගේ රැකියාවකට විතරයි.. තව පොඩි පොඩි ඒවත් ඉඳල හිටල ගැසට් කරනව.....

[QUOTE="sajith.xp.pk, post: 19639957, member: 142270"] [SIZE="3"]වයස 22 ක් විතර ඇති මම හිතන්නෙ උඹට? NVQ Level 3/4 කරපන් Tech ගිහින්. ඊටපස්සෙ training පලයන් මාස 6ක්. එතකොට Certificate එක හම්බයෙි. එහෙමම NVQ Level 5/6 වලට දාපන්.. ඒකත් පාසු උනොත් 7 වලට රත්මලාන කැම්පස් එකට යන්න පුළුවන්.... එලියට එන්නෙ හොඳ වෘත්තිමය පළපුරුද්දක් තියෙන ඒ වගේම රජයේ ආයතන වලින් පට්ට සැලකිල්ලක් තියෙනව... කතාව එතනින් ඉවරයි... උඹට විශේෂ දක්ෂතා තියෙනවද? ඒක අපි නෙමෙයි උඹමයි දන්නෙ... රජයෙ ඒවම හොය හොය ඉන්නෙ නැතුව Private එකක් හොයල ඒකට ගිහින් Experience හදා ගනින් උඹ දක්ෂ පැත්තෙන් ගිහින්.. ඒ අතරෙ ඉගෙනුම් කටයුතු කරපන්... ඒ වගේම අළුත් දෙයක් ගැන අළුත් විදියට හිතපන්... අළුත් අයිඩියා ගලාගෙන ඒවි.. ආවෙ නැත්නම් ඒත් දිගටම හිතපන්... නිදියන්න යන වෙලාවටත් සල්ලි ගැන හිතපන්.. දවසෙ වැඩි හරියක්ම මුදල් ගැන හිතල ඒකට ආස කරපන්..... තමන්ගෙම වියාපාරයක් පටන් ගන්න එක ඊලඟ ඔප්ෂන් එක... මල්ලි මම අම්බානක් ඔහොම කටු කෑව.. කරන්න තියෙන හැම දේම කරල දැන් ගේම ගහගෙන යනව පාඩුවේ.. උඹට තාම අත්දැකීම් නෑ.. ඕන නම් මම මගේ ජීවිත කතාව කියන්නම්.. ඒක කියවල හැදෙන්න.... මම මුලින්ම ජොබ් එකකට ගියා 10,000 පඩියට Durdanse Hospital එකේ Date Entry Operator කෙනෙක් විදියට. දවස් 10යි වැඩ කරේ... එපා උනා.. පස්සෙ මමත් එක එක Institute වල එක එක දේවල් හැදෑරුව. ඒව හරිගියෙත් නෑ. ඔය අතරෙ NVQ Level 4 එකේ Certificate එකත් ගත්ත... ඊටපස්සෙ මම ජොබ් එකක් හම්බුනා 18,000 පඩියට උගන්නන්න Army Camp එකක Army එකේ කට්ටියට.. ඒකත් කරා මාස කිහිපයක්... ඊටපස්සෙ ආයෙමත් මම දෙමටගොඩ Web Developer කෙනෙක් විදියට 10,000 පඩියට ගියා.. ඒක මෙලෝ රහක් නෑ. ඉන්න උන්ගෙ ලොකු කම වැඩී. මාසයයි නැවැත්තුව. Tiens කියල පිරමීඩ ව්‍යාපාරයක් කරා.. ඒකත් මෙලෝ රහක් නෑ. 7500 පඩියට ගියා Web Developer කෙනෙක් විදියට වැඩට... පස්සෙ මගේ Performance හොඳයි කිය පඩිය 10,000 කරා. ඒක 12,000 13,000 15,000 කරා... පස්සෙ මෙතන මම අවුරුදු 2ක් හොඳට Experience ගත්ත. PHP MYSQL කරේ... තනියමම ඉගෙන ගත්තුව හොඳට Practice කරපු එක කරේ.. ඔය අතර DELL IT Guru 2013 එකට ගිහින් ලංකාවෙන්ම 1st ගැහුව.. ඒ මම වැඩ කරන කාලෙ සුපිරියට Web Designing ත් අල්ලන් හිටපු හින්ද... ඕක කරන අතරෙ තමයි මම PEEK Hosting කියල මගේම Web Hosting Business එකක් පටන් ගත්තෙ. ඒකට ඒ දවස් වල මම පඩියෙන් බාගයක් අතින් කයිට් කරගෙන ඒකට වියදම් කරා... පස්සෙ ඔය අතරෙ Fiverr කරන්න ගත්ත... හෙමීට හෙමීට මම මගේ CV එක ලස්සනට ගොඩනගාගත්ත.... පස්සෙ එතනිනුත් අයින් වෙලා මම Computer Shop එකක් දා ගත්ත.. ඒකත් මුල් දවස් වල හොඳයි.. පස්සෙ Sales අඩු වෙලා අතින් කයිට් වෙන්න පටන් ගත්තා.... හැබැයි මම වැටුනෙ නෑ.. මම Fiverr වලින් හෙව්වා.. ඒවයින් ගොඩක් දේවල් කරා.... පස්සෙ Fiverr එකේ Sales අඩු වෙද්දි මම අමාරුවෙන් ගොඩනගාගත්ත Web Hosting එකෙන් මාව පෝෂණය කරා.. ඒ අතරෙ මට Micro Cars එකේ ජොබ් එකත් සෙට් උනා... මේකෙ මම සුපිරි System එකක් හදල දැන් මම ලාවට මගේ තැන හදාගෙන යනව.. දැන් නම් ගේමක් නෑ... මම පඩියයි Web Hosting එකෙනුයි, තව Fiverr වගේ දේවල් වලිනුයි Web Designing වලිනුයි දැනෙන්න ගානක් හොයනව මාසෙට.. NVQ Level 5 වලටත් දැම්ම මේ ලඟදි.. ඒක පාර්ට් ටයිම් ඉවර කරන්න ඉන්නෙ... මාර කට්ටක් කාල තැනකට ආවෙ මචං... සල්ලි රත්තරන් වගේ වටිනව... අමාරුවෙන් හොයා ගත්තෙ.. උඹත් ඒ විදියට ගොඩ යන්න මහන්සි වෙන්න... කවදාවත් වරදින්නෙ නෑ එතකොට.. සැලෙන්න එපා මචං.... කිසිම දවසක අධෛර්යමත් වෙන්න එපා... හැම වෙලාවෙම හිතපන් අලුත් ව්‍යාපාරක් කරන්න හොඳ දෙයක් ගැන.. අපිට තත්වෙයි තාන්න මාන්නයි වැඩක් නෑ... හොඳ ගානක් අතට එනව නම්, මත් වෙන දේවල්, ගණිකාවන්, ආයුධ, සත්ව් මස් සම්බන්ධ නැත්නම් ඕන මගුලක් කරපන්.... හම්බෙන හැම දෙයක්ම කරපන්... හිත වට්ටගත්තොත් මොකක් වත් කර ගන්න හම්බෙන්නෙ නෑ... මේ කතාව කිව්වෙ හැදෙන්න... මට දැන් 27යි.. මමත් උඹ වගේම A/L Fail... ඒ මම ඔය Chemistry වගේ විශයයන් කොච්චර පාඩම් කරත් ඔලුවෙ රැඳෙන්නෙ නැති හින්ද.. හැබැයි A/L Fail කියල අත ඇරියෙ නෑ... උඹට තව වයස තියෙනව නම් තව පාරක් A/L කරල S3 ක් දාගනින් Art වලින් හරි. ඒක වටිනව... A/L Fail කියන්න ලැජ්ජ වෙන්න එපා බන්... O/L Fail නම් අන්න ලැජ්ජ වියන්.... උඹට Interview එන්න කියල නම් පලයන්... A/L වලින් උඹේ දක්ෂතාවය මනින්න බෑ... උඹ වැඩ කරු නම් උඹට තැන හම්බෙයි.... මේ වීඩියෝ එකත් බලන්න ටිකක්.. [YOUTUBE]GkiwMvrfdNo[/YOUTUBE] රජයේ රැකියාවක් නම් හොයන්නෙ... A/L නැතුව යන්න පුළුවන් පොස්ලි කොස්තාපල්, හමුදා සෙබල වගේ රැකියාවකට විතරයි.. තව පොඩි පොඩි ඒවත් ඉඳල හිටල ගැසට් කරනව..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom