Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Government Jobs Without A/L's - Help Me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ ඒවාට යන එක නම් අමතක කරපන් මචන්.

Private එකකට නේද යන්නේ?

උබව interview තොර ගත්ත කියන්නේ 25% විතර ගොඩ. application දාන හැම එකටම interview එන්නේ නැහැනේ.

සැහැල්ලුවෙන් යමන්.

interview වලට ගිහාම උන් බලන්නේ උබට අදාල post එකේ වැඩ කරන්න පුළුවන් හැකියාව තියනවද කියලා. සමහරවිට පොඩි test එකකුත් දෙයි.

උන් ගොඩක් වෙලාවට කතාවෙන්ම අල්ල ගන්නවා වැඩේ පුලුවන්ද බැරිද කියලා.

උබ බය උනොත් වැඩිපුර ප්රශ්න අහන්න පුළුවන්.

හැබැයි බොරු කියන්න එපා.

බැරි දේවල් කියන්නත් එපා.

සමහර උන් අඩුම ගැනේ certificate file එකවත් බලන්නේ නැහැ බන්. කතා කරලා ඉවර වෙලා යවනවා. උබ training ගිය නම් එතන සහතිකයි, ජොබ් එකට අදාල මොනවා හරි අමතර සුදුසුකම් වල සහතිකයි අරන් පලයන්. මම නම් කියන්නේ A/L නැත්තම් O/L සහතිකේ එක අරගෙන යන්න එපා. එතකොට උන්ට ඕක note වෙනවා.

උබට වැඩ පුළුවන් නම් කවදාවත් A/L නැහැ කියන දේ highlight වෙන්නේ නැහැ බන්. තමන් degree එක කරන ක්ෂේත්රය ගැන හොදට study කරපන්. වැඩකාරයෙක් වෙයන්.

තව දෙයක්.

උන් ප්රශ්න අහල ඉවර නම් උන්ගෙනුත් ප්රශ්න දෙක තුනක් අහපන්.

උබේ scope එක මොකද්ද?

පඩියට OT තියනවද?

Projects කරනවා නම් මොනවද දැන් යන්නේ හරි උබව වැටෙන්නේ මොන project එකටද?

core workers ල කවුද?

තමන්ට උඩින් සහ යටින් ඉන්නේ කවුද වගේ දේවල්.

** උන්ට උබ ගැන සැටිස් වගේ හිතෙනවා නම් ඔය ටික අහපන් හොදේ.

[QUOTE="keerthi.mac, post: 19640408, member: 322148"] [B][SIZE="3"]රජයේ ඒවාට යන එක නම් අමතක කරපන් මචන්. Private එකකට නේද යන්නේ? උබව interview තොර ගත්ත කියන්නේ 25% විතර ගොඩ. application දාන හැම එකටම interview එන්නේ නැහැනේ. සැහැල්ලුවෙන් යමන්. interview වලට ගිහාම උන් බලන්නේ උබට අදාල post එකේ වැඩ කරන්න පුළුවන් හැකියාව තියනවද කියලා. සමහරවිට පොඩි test එකකුත් දෙයි. උන් ගොඩක් වෙලාවට කතාවෙන්ම අල්ල ගන්නවා වැඩේ පුලුවන්ද බැරිද කියලා. උබ බය උනොත් වැඩිපුර ප්රශ්න අහන්න පුළුවන්. හැබැයි බොරු කියන්න එපා. බැරි දේවල් කියන්නත් එපා. සමහර උන් අඩුම ගැනේ certificate file එකවත් බලන්නේ නැහැ බන්. කතා කරලා ඉවර වෙලා යවනවා. උබ training ගිය නම් එතන සහතිකයි, ජොබ් එකට අදාල මොනවා හරි අමතර සුදුසුකම් වල සහතිකයි අරන් පලයන්. මම නම් කියන්නේ A/L නැත්තම් O/L සහතිකේ එක අරගෙන යන්න එපා. එතකොට උන්ට ඕක note වෙනවා. උබට වැඩ පුළුවන් නම් කවදාවත් A/L නැහැ කියන දේ highlight වෙන්නේ නැහැ බන්. තමන් degree එක කරන ක්ෂේත්රය ගැන හොදට study කරපන්. වැඩකාරයෙක් වෙයන්. තව දෙයක්. උන් ප්රශ්න අහල ඉවර නම් උන්ගෙනුත් ප්රශ්න දෙක තුනක් අහපන්. උබේ scope එක මොකද්ද? පඩියට OT තියනවද? Projects කරනවා නම් මොනවද දැන් යන්නේ හරි උබව වැටෙන්නේ මොන project එකටද? core workers ල කවුද? තමන්ට උඩින් සහ යටින් ඉන්නේ කවුද වගේ දේවල්. ** උන්ට උබ ගැන සැටිස් වගේ හිතෙනවා නම් ඔය ටික අහපන් හොදේ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom